කට්ටියගෙ උස දාන්න බලන්න

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිරාවට මොකක්ද දන්නෙ නෑ හරි වචනෙ...
උස බලන ඇප් එකේ නම එවන්ඩද ?

දැන් උඹ සුද්දන්ට කිය කියද වැසිකිලි යන්නෙ රෙන්ඩ බරට ඉංග්‍රීසි වචන හොයන්නෙ :baffled: :baffled:
හා එවපංකො බලන්න :baffled: :baffled:
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    ඔන්න බලපන් වැඩි දෙනෙක්ගෙ උස අඩි 6 ට වැඩි වෙනව... ලන්කාවෙ උසම උන් ඉන්නෙ එලකිරියෙ... ලන්කාවෙ පිරිමින්ගෙ උසේ සාමාන්‍ය 5.4යි ඒත් මේකෙ උන්ගෙ සාමාන්‍ය 6.1ක් වගේ....:baffled: :baffled:

    Usa un witherai usa post keranne..:P