කට්ටියගෙ උස දාන්න බලන්න

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කට්ටියගෙ උස දාන්න බලන්න

    කට්ටියගෙ උස ලියන් යන්න.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔන්න බලපන් වැඩි දෙනෙක්ගෙ උස අඩි 6 ට වැඩි වෙනව... ලන්කාවෙ උසම උන් ඉන්නෙ එලකිරියෙ... ලන්කාවෙ පිරිමින්ගෙ උසේ සාමාන්‍ය 5.4යි ඒත් මේකෙ උන්ගෙ සාමාන්‍ය 6.1ක් වගේ....:baffled: :baffled:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔන්න බලපන් වැඩි දෙනෙක්ගෙ උස අඩි 6 ට වැඩි වෙනව... ලන්කාවෙ උසම උන් ඉන්නෙ එලකිරියෙ... ලන්කාවෙ පිරිමින්ගෙ උසේ සාමාන්‍ය 5.4යි ඒත් මේකෙ උන්ගෙ සාමාන්‍ය 6.1ක් වගේ....:baffled: :baffled:

    ube usa keeyad? 5.4 ne?:rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    miti aya thamange usa danna kemathi nane bn.poll eka danna heduwe hari giye na ne bn.

    හ්ම්ම් ඒකත් හේතුවක් වෙන්න පුලුවන් සාමාන්‍ය ගොඩක් වැඩිවෙන්න...:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් පෝල් එකක් දැම්ම ටික කාලෙකට කලින් මේ ගැන, අඩි හයට වැඩි උන් හැට ගානක් හිටිය :D
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    5'9යි (175 cm) 21න් පස්සෙ ආය උස යන්නැතිවෙයිද බං??
     
    Last edited: