කට්ටියට උත්තර දෙන්න (For All Elakiri Members)

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
කට්ටියට උත්තර දෙන්න (For All Elakiri Members)

එළකිරි එකේ ගොඩක් වෙලාවට එකම ප්‍රශ්නය ත්‍රේඩ් ගොඩක අහලා තියෙනවා.. ගොඩාක් ප්‍රශ්න ගූගල් කරලා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඒවා.. මෙන්න ඒ වගේ ප්‍රශ්න වලට පිලිතුරක්

ඔයාලා මේ http://lmgtfy.com සයිට් එකට ගිහින් එයා අහන ප්‍රශ්නය ගූගල් කරන්න.

ඊට පස්සෙ ලැබෙන ලින්ක් එක ඒ ප්‍රශ්නෙ අහපු ත්‍රේඩ් එකෙ දාන්න.. එයා ලින්ක් එක ක්ලික් කළාම වෙන දේ ඔයාලාම බලන්න කෝ

http://lmgtfy.com/?q=how+fly+with+moshi+monster