ගෝටයිම්බර;13437652 said:අනේ මම කරපු වැරැද්ද මොකද්ද? ඇයි මේතරම් පහත් විදියට තථාගත බුදුරජානණ් වහන්සේට කථා කරන්නේ.
![]()
කතෝලිකයෙක් වුවත් සෑම ආගමකටම මම ගරු කරනවා.මෙම රූපයේ බුදුන් වහන්සේ දෙස බලා සිටීමෙන් මගේ සිතට ඇතිවන්නේ පුදුමකාර නිස්කලන්ක බවක්....![]()




නාකි ඉලන්දාරියා;13435128 said:bump
bump
bump
bump..
bump
bump
^^bump
උබලට බුදු හාමුදුරුවෝ දැක්කහමත් බම්ප් කියලද දැනෙන්නේ ?????
තැනක් නොතැනක් නෑ බොරුවට බම්ප් බම්ප් කියගෙන යනවා. -රෙප් මගෙන් 
මේ ලෝකයේ ඔබ වැන්නවුන් ඉන්නවායැයි ඇසීමත් සතුටකිකතෝලිකයෙක් වුවත් සෑම ආගමකටම මම ගරු කරනවා.මෙම රූපයේ බුදුන් වහන්සේ දෙස බලා සිටීමෙන් මගේ සිතට ඇතිවන්නේ පුදුමකාර නිස්කලන්ක බවක්....![]()


බුදුරජානණ වහන්සේට එදත් අපහාසවුනා අදත් අපහාස කරන්න මිනිසුන් පෙළගැහිලා. නමුත් උන්වහන්සේට හා ශ්රී සද්ධර්මයට අබමල් රේණුවකටවත් හිරිහැරයක් කරන්නට ඒ කිසිවක් සම්ත්වී නැත.ගෝටයිම්බර;13437652 said:අනේ මම කරපු වැරැද්ද මොකද්ද? ඇයි මේතරම් පහත් විදියට තථාගත බුදුරජානණ් වහන්සේට කථා කරන්නේ.
![]()
කට්ටියම තමන්ගේ හිතට... 09-16-2012 10:56 PM mata mukuth hithunne... hithunoth hitenne pilimeta hilak daala puk gahanne kohomada kiyalai. tho thawama pilima wandinawada ballo.![]()


පවනට සැලෙනා පහන්සිලක්වන්
අනියත මනු දිවියේ
කතරක හමුවූ දිය දෝතක්සේ
එකම සරණ ඒ අමා බුදු දහමයි
කඳමලු පුරවා යන දුක් ගැල්පෙල සේ
ගෙවමින් යන මේ අස්ථිර ජීවිතයේ
කෙලෙසුන් දුරුකර ඉමක් සොයා යන
ලොවේ දහම ඒ නිමල බුදු දහමයි
උදයම පිබිදී පරවෙන පුෂ්පිතසේ
සැනසුම දුකමුසු අනියත දිවි ගමනේ
නිවනේ මඟ රැඳි නිදුකාණන් දෙසු
උතුම් දහම ඒ නිමල බුදු දහමයි




