කට්ටියම තමන්ගේ හිතට දැණුනදේ කියමු බලන්න.

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගෝටයිම්බර;13437652 said:
    අනේ මම කරපු වැරැද්ද මොකද්ද? ඇයි මේතරම් පහත් විදියට තථාගත බුදුරජානණ් වහන්සේට කථා කරන්නේ.

    :rolleyes::baffled::dull::dull::no::(:(

    dont mind wut ponz telling... + 13
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    කතෝලිකයෙක් වුවත් සෑම ආගමකටම මම ගරු කරනවා.මෙම රූපයේ බුදුන් වහන්සේ දෙස බලා සිටීමෙන් මගේ සිතට ඇතිවන්නේ පුදුමකාර නිස්කලන්ක බවක්....:yes::yes:

    :yes::yes::yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නාකි ඉලන්දාරියා;13435128 said:






    ^^
    :rolleyes: උබලට බුදු හාමුදුරුවෝ දැක්කහමත් බම්ප් කියලද දැනෙන්නේ ?????:oo: තැනක් නොතැනක් නෑ බොරුවට බම්ප් බම්ප් කියගෙන යනවා. -රෙප් මගෙන් :yes:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කතෝලිකයෙක් වුවත් සෑම ආගමකටම මම ගරු කරනවා.මෙම රූපයේ බුදුන් වහන්සේ දෙස බලා සිටීමෙන් මගේ සිතට ඇතිවන්නේ පුදුමකාර නිස්කලන්ක බවක්....:yes::yes:
    මේ ලෝකයේ ඔබ වැන්නවුන් ඉන්නවායැයි ඇසීමත් සතුටකි :yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ගෝටයිම්බර;13437652 said:
    අනේ මම කරපු වැරැද්ද මොකද්ද? ඇයි මේතරම් පහත් විදියට තථාගත බුදුරජානණ් වහන්සේට කථා කරන්නේ.

    :rolleyes::baffled::dull::dull::no::(:(
    බුදුරජානණ වහන්සේට එදත් අපහාසවුනා අදත් අපහාස කරන්න මිනිසුන් පෙළගැහිලා. නමුත් උන්වහන්සේට හා ශ්‍රී සද්ධර්මයට අබමල් රේණුවකටවත් හිරිහැරයක් කරන්නට ඒ කිසිවක් සම්ත්වී නැත.
     
    Sep 8, 2012
    107
    96
    0
    reputation_neg.gif
    කට්ටියම තමන්ගේ හිතට... 09-16-2012 10:56 PM mata mukuth hithunne... hithunoth hitenne pilimeta hilak daala puk gahanne kohomada kiyalai. tho thawama pilima wandinawada ballo.



    මගෙ මේ ත්‍රෙඩ් එකට අකමැති අය කරුණාකරලා මට කුණුහරුපෙන් බනින්නේ නැතිව කියන දෙයක් කෙලින් කියන්න.:dull::angry:


    සැමට සම්බුදු සරණයි
     
    • Like
    Reactions: crazy_lakshitha

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    පවනට සැලෙනා පහන්සිලක්වන්
    අනියත මනු දිවියේ
    කතරක හමුවූ දිය දෝතක්සේ
    එකම සරණ ඒ අමා බුදු දහමයි
    කඳමලු පුරවා යන දුක් ගැල්පෙල සේ
    ගෙවමින් යන මේ අස්ථිර ජීවිතයේ
    කෙලෙසුන් දුරුකර ඉමක් සොයා යන
    ලොවේ දහම ඒ නිමල බුදු දහමයි
    උදයම පිබිදී පරවෙන පුෂ්පිතසේ
    සැනසුම දුකමුසු අනියත දිවි ගමනේ
    නිවනේ මඟ රැඳි නිදුකාණන් දෙසු
    උතුම් දහම ඒ නිමල බුදු දහමයි
    :yes:
    :yes::yes::yes::yes::yes:
    rep++