කට්ටියම සල්ලි දාල අනුරාධට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරාධට රස්සාවක් කරගන්ඩ බැරි වුණාට ගෑනියෙක් ඇරෙන්ඩ සියලු සැප සම්පත් ලැබිල තියෙනව
    දැං හැබැයි දියවැඩියාව හැදුණ, රහට කාපු බීපුව ඔක්කොම ඉවරයි, දුක තමා
    අම්ම ටීචර්
    තාත්ත විශ්‍රාමික බන්ධනාගාර නියාමක
    නංඟිටත් රජයේ ජොබ් එකක් තියෙනව
    :rolleyes:
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ මං ලෙඩා දුකා කියල හිත හිතා අඩ අඩ ඉන්නෙ නැතව ගේමක් දුන්නොත් උබේ එකත් ගෑනු කටකින් ම උරෝ ගත්තෑකි නෙ ඉතිං. සල්ලිවලට බඩුවක් ගහපන් උබගෙ ගෙදර අයට සල්ලි තියෙනවා නෙ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනුරාධට රස්සාවක් කරගන්ඩ බැරි වුණාට ගෑනියෙක් ඇරෙන්ඩ සියලු සැප සම්පත් ලැබිල තියෙනව
    දැං හැබැයි දියවැඩියාව හැදුණ, රහට කාපු බීපුව ඔක්කොම ඉවරයි, දුක තමා

    අම්ම ටීචර්
    තාත්ත විශ්‍රාමික බන්ධනාගාර නියාමක
    නංඟිටත් රජයේ ජොබ් එකක් තියෙනව

    :rolleyes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,978
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ebuse වාර්ශික අරමුදල අපි @AnuradhaRa ට දෙමු

    EBUSE n aniwa denawa ram 1y hdd 1y


    1F1564D8-51D6-4C60-8068-CEF1040474ED.jpeg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ස්කවිව බැදපන්කො
    ඌත් තනිකඩයා , උබත් තනිකඩයා
    මොනාද බං එකෙක් උට නදුනව බැඳගන්ඩලු.. උඹ ස්කර්වියව බැඳගන්ඩලු.. සමකෝණී ත්‍රිකෝණයක් හැදෙයි අන්තිමට...
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    තොපි මේකෙ මේ පොන්නය ෆෝම් කරන එකෙයි, අත පය හොඳට තියාගෙන ලේසියට හිඟන හිඟන හුක්නලට සල්ලි දෙන එකෙයි වෙනසක් නෑ.
     
    • Like
    Reactions: westpra