කට්ටියම හොඳින්ද?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,406
    1,454
    113
    කට්ටියම හොඳින්ද?

    කට්ටියම හොඳින්ද? :rolleyes::rofl: ගොඩා...ක් දවසකට පස්සේ ආවේ මැට්ටො ටිකව බලලා යන්න..
    images
    images
    images
    :lol::lol::rofl::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,406
    1,454
    113
    අනේ උයාට මම නැතුව පාලුයි වගේ දැනුනද පැට්ටෝ:(:love:
    අනේ නෑ අනේ...........ඔයා මෙහෙට අලුත්ද?මම අදමයි ඔයාව දැක්කේ..:oo::rofl:
     
    • Like
    Reactions: ela_eluwa120

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,299
    2,755
    113
    Colombo
    හැමදාම අලුත් අලුත් අය සෙට් වෙන එකේ මමත් එහෙම තමා :P:love:
    :angry::angry:මරා ගන්න වෙන්නෙ හරියැ...උඹ දන්නවද මම කව්ද කියල??? ටිටී ට අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,299
    2,755
    113
    Colombo
    මැට්ටෝ ටික බලන්න ආපු සියල්ල දත් :oo:උත්තමාවියට කියන වගනම් අපි හොදින් සිටිමු..
    ඔයාට තාම හොද නැහැ වගේ:baffled::baffled::baffled:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    9,420
    1,282
    113
    Everywhere...
    මෙය මගුලක් කතා කරනවා...අපි Match එකත් පැරදී....:( එතකොට කොහොමද අනේ අපි හොදින් ඉන්නේ...:sorry:
     
    :angry::angry:මරා ගන්න වෙන්නෙ හරියැ...උඹ දන්නවද මම කව්ද කියල??? ටිටී ට අනන් මනන් කියල අහුවෙන්න එපා හරියැ:angry::angry:
    යකෝ මගේ wife/ බිරිද /ගෙදර උන්ද/ගම හාමිනේ, ට එහෙම නොකිය කොහොම කියන්නද බොල :dull::P