කට්ටිය පොඩි උදව්වක් දෙන්න

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    මචන් මේවගේ scratches යවන්න කරන්න පුලුවන් මොනද? මේ කවුරු හරි හිතලම හූරන් ගිහින් වගේ. Drive කරනකොට උනා නම් තේරෙනවා 🤔🤔🤔
    මන් ඊයේ service කරලා ආවේ. අද දැක්කේ...මේක තිබ්බොත් මලකඩ කාලා යයිද?

    39D914FF-5218-4933-9839-990CC903D6C3.jpeg

    C8443791-CF67-442E-95AA-A3EB57C9C906.jpeg