මචන් මේවගේ scratches යවන්න කරන්න පුලුවන් මොනද? මේ කවුරු හරි හිතලම හූරන් ගිහින් වගේ. Drive කරනකොට උනා නම් තේරෙනවා 

මන් ඊයේ service කරලා ආවේ. අද දැක්කේ...මේක තිබ්බොත් මලකඩ කාලා යයිද?
මන් ඊයේ service කරලා ආවේ. අද දැක්කේ...මේක තිබ්බොත් මලකඩ කාලා යයිද?