කට්ටිය මොකද කියන්නේ මේක බොමුද හැමදාම 🙋♂️
bonty89 Well-known member Feb 20, 2009 3,892 8,254 113 May 12, 2024 #1 Reactions: thomian, Candid-B and Ramiel
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,078 113 May 12, 2024 #2 pora ha beti gana video ekak dala thibba patan ganna kotama eka kewa sansare epa wuna, Reactions: rumesh.fbi, windows_ubuntu, akshanz 2.0 and 1 other person
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 May 12, 2024 #3 itguy77 said: pora ha beti gana video ekak dala thibba patan ganna kotama eka kewa sansare epa wuna, Click to expand... local Bear Grylls? Reactions: itguy77
itguy77 said: pora ha beti gana video ekak dala thibba patan ganna kotama eka kewa sansare epa wuna, Click to expand... local Bear Grylls?
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,078 113 May 12, 2024 #5 Ramiel said: local Bear Grylls? Click to expand... video eka hambynith dannam nithrama feed ekata aapu handa block karala damma Reactions: Ramiel
Ramiel said: local Bear Grylls? Click to expand... video eka hambynith dannam nithrama feed ekata aapu handa block karala damma
rumesh.fbi Well-known member May 31, 2009 3,054 4,833 113 May 12, 2024 #6 පිටියෙ අප්පුවාගෙ බෙහෙත් වගේ Reactions: newbie22
Candid-B Well-known member Apr 25, 2019 35,125 1 61,413 113 Mother Earth May 12, 2024 #7 බොරු බන්. මූ අර ගමයා ද මොකද්ද කියන youtube හිගන්නා.
Brandy2020 Well-known member May 15, 2018 20,537 25,869 113 May 12, 2024 #8 මේකා ග්රීන් හවුස් ගහන්න ඕඩර් අරන් භාගෙට කරලා සල්ලි අරන් පනින එකෙක්.
kasun090354t Well-known member Aug 21, 2011 24,293 36,397 113 කෑගල්ල May 12, 2024 #9 මේක අර කෝපි කුඩු දාලා ඔතලා පත්තු කරලා සත්තු එලවනවා කියපු එකත් බෝරුවක්ද එතකොට. වෙලාවට try කරේ නැත්තේ අපරාදේ කෝපි ටික
මේක අර කෝපි කුඩු දාලා ඔතලා පත්තු කරලා සත්තු එලවනවා කියපු එකත් බෝරුවක්ද එතකොට. වෙලාවට try කරේ නැත්තේ අපරාදේ කෝපි ටික
newbie22 Well-known member Jun 9, 2022 1,499 2,336 113 May 12, 2024 #10 උඹලට ඔය එක එකා කියන දේවල් කරන්න හිතෙනවද Reactions: rumesh.fbi