කට්ටිය මොකද කියන්නේ මේක බොමුද හැමදාම 🙋‍♂️

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    මේකා ග්‍රීන් හවුස් ගහන්න ඕඩර් අරන් භාගෙට කරලා සල්ලි අරන් පනින එකෙක්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    මේක අර කෝපි කුඩු දාලා ඔතලා පත්තු කරලා සත්තු එලවනවා කියපු එකත් බෝරුවක්ද එතකොට. වෙලාවට try කරේ නැත්තේ අපරාදේ කෝපි ටික