කට්ටිය සෙට් වෙන්න කෝ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    ජනාදිපතිගේ කතාව විනාඩි 5 අහන් හිටියේ ගල් අගුරු ඇරෙන්න සේරම ලැබෙමින් පවතිනව කියන එක තමයි දිගටම කිව්වේ. අනිවා තෙල් නම් සති දෙකකට වඩා බැහැ , ගෑස් මාසයක් තියෙයි. ගල් අගුරු මාස දෙකක්.

    සූන් ෆක් වෙන්න යන්නේ

    පුලුවන් විදියට දර ටිකක්, රීචාර්ච් කරන ගැජමැටික්ස්, ඉට්පන්දම් එකතු කරහලලා. පව් බන් 🫢
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    image.png
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    Uu katha karanne nikan api mewa balala tender daanna ona wage.
    Mama digatama kiyanne Andare and muge ekama wenasai thiyenne.
    Andare ge piten gala ussala thibbe naha. Muge thibba. Revuna muta.

    Me pissu honthuwa media release thiyala uge prashna tika apita kiyanawa. Track dial ekak. Uu othanata genawe prashna visadanna neh. Dan api uge duka ahan inna ona.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කතාව බැලුවෙ නෑ. ගුපියො ඔය කතාව කීපවතාවක් අහල වැදගත් තැන් ක්ලිප් හදල මේකේ දානකල් ඉන්නව
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    Uu katha karanne nikan api mewa balala tender daanna ona wage.
    Mama digatama kiyanne Andare and muge ekama wenasai thiyenne.
    Andare ge piten gala ussala thibbe naha. Muge thibba. Revuna muta.

    Me pissu honthuwa media release thiyala uge prashna tika apita kiyanawa. Track dial ekak. Uu othanata genawe prashna visadanna neh. Dan api uge duka ahan inna ona.
    උබලට අලි එකෙන් ටෙමු එකෙන් බලලා බඩු ඕඩර් කරගන්න පුලුවන් ඒත් තෙල් නැවක් බෑ. අනේ නිකන් පලයන් බං යන්න 🥴
     
    මටනම් පෙනුනේ බයවෙලා ඉන්නේ. එකට එකක් ගැල්පෙන්නෙ නෑ. කතාව ගලාගෙන යන්න දැන් කතා කරන්න බැහැ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113
    උබලට අලි එකෙන් ටෙමු එකෙන් බලලා බඩු ඕඩර් කරගන්න පුලුවන් ඒත් තෙල් නැවක් බෑ. අනේ නිකන් පලයන් බං යන්න 🥴
    Cory :(

    මටනම් පෙනුනේ බයවෙලා ඉන්නේ. එකට එකක් ගැල්පෙන්නෙ නෑ. කතාව ගලාගෙන යන්න දැන් කතා කරන්න බැහැ
    Gota giyapu paaremada manda yanne mu.
    Me fail charitha nisa rate minissu duk vidina ekai awula.

    President ohoma kiwwata Wasantha adath Parliament eke kiyanawa Hormuz wahana eka awulak nalu :lol:
    ------ Post added on Mar 17, 2026 at 8:00 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පච කොටාට රෙවිලා නේද?

    ඒ කාලේ රනිල් හැම සතියෙම වගේ මාධ්‍ය සාකච්චා තියලා රටේ තත්වය පැහැදලි කර. රනිල්ගේ වැල් පාලමේ කතාව මතකනේ. පොර ඇත්ත කිව්වේ.

    එතකොට මේ කාලකන්නි ලපයා හිනා උනා. අන්තිමට ඌටම ඒක උනා. මාධ්‍ය ඉස්සරහා අඩන්න උනා. සිකුරාදා පාර්ලි‌මේන්තුවෙත් අඩන්න ලැස්ති හුන්ඩුවේ ඉන්ධන කොටා. මුට දිට්ටධම්මවේදනීය කර්මය මේ පල දෙන්නේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අද ජනාධිපතිවරයා ජාතිය අමතා කරන කතා ඇත්ත ලෙස පිළිගෙන, තවත් රැවටෙන්න එපා. ඔය අමතන්නේම රැවටීමටයි. ඔහු තමුන්ව රවටනවා කියලා පිළිගන්න පුළුවන් තරමට පරිණත වෙන්න.

    ලෝක යුද්ධය ගැන ඔහු කියයි. ඒ නිසා අර්බුදයක් ඇති වුණා කියලා ඔහු කියයි. හැබැයි ඇත්ත ඒක නොවන බවට සබුද්ධික වෙන්න.

    ගල් අගුරු ටෙන්ඩරය ප්‍රමාද කරලා, බාල ගල් අගුරු ගෙනල්ලා විදුලි අර්බුදයක් ඇතිකලේ යුද්ධයට කලින් කියලා මතක් කරගන්න. ඒ බාල අගුරු නිසාම, නොරොච්චේලේ බලාගාරයෙන් විදුලිය නිෂ්පාදනය වෙන්නේ සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනවාට වඩා මෙගාවොට් 150 ක් අඩුවෙන් කියලා මතක් කරගන්න.

    ඒ අඩුවෙන මෙගාවොට් 150 නිෂ්පාදනය කරන්නේ තෙල්වලින් කියලා මතක් කරගන්න. ගෑස් ටෙන්ඩර මගඩියක් කරපු නිසා ගෑස් හිගයක් වුණා හා ඉදිරියට එය වැඩිවෙන්න පුළුවන් කියලා හිතාගන්න.

    QR එකට නොසෑහෙන්න බැනපු ජනාධිපතිවරයා QR එක හදුන්වාදෙන්න ප්‍රමාද වීමේන් තෙල් අර්බුදය වැඩිවුණා කියලා හිතාගන්න!

    65.jpg
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,482
    3,139
    113
    මේ පකය කියන එක බලපන්කෝ.. කලින් එකා කරපු නිසා බෑ නෑ... මේ හුත්තා නම් ජාතියේ පවට ආපු පකෙක්... ගෑනියෙක් ළමයෙක් නැති අම්මා අප්පට වත් නැති පාකෙක්....

    පා.ලි.
    සමාවෙන්න... ආයේ කුනුහරප කියන් නෑ