කට්ටිය සෙට් වෙන්න කෝ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,889
    1
    60,810
    113
    Mother Earth
    නිකමට හරි අරගලයක් ආවොත් මූ අර ගෝටා වගේ යයි කියලද හිතන්නෙ ? මූ එහෙම gentlemen කෙනෙක් නෙමෙයි. මම අරගලයක් එන්න කියලා කිව්වා නෙමෙයි නිකමට හරි ආවොත් කියලා කිව්වෙ. 🤷‍♂️
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,643
    3,009
    113
    නිකමට හරි අරගලයක් ආවොත් මූ අර ගෝටා වගේ යයි කියලද හිතන්නෙ ? මූ එහෙම gentlemen කෙනෙක් නෙමෙයි. මම අරගලයක් එන්න කියලා කිව්වා නෙමෙයි නිකමට හරි ආවොත් කියලා කිව්වෙ. 🤷‍♂️
    meka nan nilaya bera ganna minissu ona tharamak maranna loku idak tiyenawaa
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    මේ පරය කියන ඒවා ඇත්ත කියල හිතන් රැවටිලා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද..
    ආයෙත් ගිහින් මේ පචයටම කතිරේ ගහල එයි..
    ගොඩ ඒමක් නෑ ලංකාවට නම්.. මේ යුද්ද ඉවර උනාම කොහෙටහරි පැනගනිල්ලා..
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,356
    113
    htfhgf.jpg

    'කඩවුන පොරොන්දුව' චිත්‍රපටය දැන් පෙන්නනවා ...

    වැල බලන්න චන්දේ දුන්න පකයලා හොයන්නත් නෑ
     
    • Haha
    Reactions: supun_sg

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,293
    4,411
    113
    මේ පරය කියන ඒවා ඇත්ත කියල හිතන් රැවටිලා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද..
    ආයෙත් ගිහින් මේ පචයටම කතිරේ ගහල එයි..
    ගොඩ ඒමක් නෑ ලංකාවට නම්.. මේ යුද්ද ඉවර උනාම කොහෙටහරි පැනගනිල්ලා..
    මුන් ඒකාලේ විදේශ බලවේග කියලා කෑගහපුවා රඟෙට මුන්ගේ ආණ්ඩු ආවාම අත්සන් කරන්නේ. ETCA, MCC සේරම මුං තමා නියම පවා දෙන්නේ. කොහෙද. ඉතිං USAID එකෙන් ලොකුවටම සල්ලි ගත්ත ගැනිනේ අගමැති කරගෙන ඉන්නේත්. මිනිසුන්ටත් මොලේ නැහැනේ, කොහෙවත් යන ගෑනියෙක් කොහොම ද එක සැරේ ඇවිත් අගමැති කම් කරන්නේ කියලා. මුං මේක විනාස කරලා තමා යන්නේ. මං ඒ කාලේ හිතුවා විපක්ෂේ ඉන්නකොට බොරු කියද්දි අවුලක් නෑ බලේ ගත්තම මුං නියමට රට කරයි කියලා. මුං හරි යන්නේ සමුපකාර ප්‍ර.සභා වගේ දේකට තමා. ඊට වඩා ලොකු ඒවා මුංට කරන්න බෑ. දිරවන්නේ නැති සිරාම සීන් එක උද්ධච්ච කමයි, පච විදින එකයි.
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    මුන් ඒකාලේ විදේශ බලවේග කියලා කෑගහපුවා රඟෙට මුන්ගේ ආණ්ඩු ආවාම අත්සන් කරන්නේ. ETCA, MCC සේරම මුං තමා නියම පවා දෙන්නේ. කොහෙද. ඉතිං USAID එකෙන් ලොකුවටම සල්ලි ගත්ත ගැනිනේ අගමැති කරගෙන ඉන්නේත්. මිනිසුන්ටත් මොලේ නැහැනේ, කොහෙවත් යන ගෑනියෙක් කොහොම ද එක සැරේ ඇවිත් අගමැති කම් කරන්නේ කියලා. මුං මේක විනාස කරලා තමා යන්නේ. මං ඒ කාලේ හිතුවා විපක්ෂේ ඉන්නකොට බොරු කියද්දි අවුලක් නෑ බලේ ගත්තම මුං නියමට රට කරයි කියලා. මුං හරි යන්නේ සමුපකාර ප්‍ර.සභා වගේ දේකට තමා. ඊට වඩා ලොකු ඒවා මුංට කරන්න බෑ. දිරවන්නේ නැති සිරාම සීන් එක උද්ධච්ච කමයි, පච විදින එකයි.

    කටේ දිවේ ගෑවෙන්නේ නැතුව බොරු කියද්දී පුදුම තරහක් එන්නේ බං
     
    • Angry
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,293
    4,411
    113
    කිව්ව එක හොරෙක් ඇල්ලුව ද? ඔය කිව්ව කිසිම අයතා හම්බකරපුවා ගත්ත ද?
    අඩුම අර කබ්බගේ සල්ලි ගත්ත ද? තාම ඒ ගැන වත් හාවක් හුවක් නැති කයිය විතරක් තිෙයන වැඩ බැරි දාසලා.
    සේරම ගෙවන්න වෙලා තියෙන්නේ අපිට, මයිලේ ඉඳන් බදු ගහනවා. සල්ලි තියනවලු, ඒ වුනාට කරපු කිසිම වැඩක් නෑ. මුං පාර්ලුමේන්තු ඇවිත් කෙලලා කෙලලා ඇඟ පලල් කර ගත්තු එක විතරයි.
    කරන්ට් කපන්න පටන් ගත්තම තමා හොඳම තොවිල් ටික නටන්නේ. වරෙල්ලකෝ ගමට
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509

    JVP එක ගැලපෙන්නේ විපක්ෂය වෙන්න විතරයි .... මොකද බතල කොල පැල කරන්න බෑ
     
    • Haha
    Reactions: supun_sg

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    පච කොටාට රෙවිලා නේද?

    ඒ කාලේ රනිල් හැම සතියෙම වගේ මාධ්‍ය සාකච්චා තියලා රටේ තත්වය පැහැදලි කර. රනිල්ගේ වැල් පාලමේ කතාව මතකනේ. පොර ඇත්ත කිව්වේ.

    එතකොට මේ කාලකන්නි ලපයා හිනා උනා. අන්තිමට ඌටම ඒක උනා. මාධ්‍ය ඉස්සරහා අඩන්න උනා. සිකුරාදා පාර්ලි‌මේන්තුවෙත් අඩන්න ලැස්ති හුන්ඩුවේ ඉන්ධන කොටා. මුට දිට්ටධම්මවේදනීය කර්මය මේ පල දෙන්නේ.
    එහෙමයි මිස්
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    පච කොටාට රෙවිලා නේද?

    ඒ කාලේ රනිල් හැම සතියෙම වගේ මාධ්‍ය සාකච්චා තියලා රටේ තත්වය පැහැදලි කර. රනිල්ගේ වැල් පාලමේ කතාව මතකනේ. පොර ඇත්ත කිව්වේ.

    එතකොට මේ කාලකන්නි ලපයා හිනා උනා. අන්තිමට ඌටම ඒක උනා. මාධ්‍ය ඉස්සරහා අඩන්න උනා. සිකුරාදා පාර්ලි‌මේන්තුවෙත් අඩන්න ලැස්ති හුන්ඩුවේ ඉන්ධන කොටා. මුට දිට්ටධම්මවේදනීය කර්මය මේ පල දෙන්නේ.
    Karma is a bitch
     
    • Like
    Reactions: supun_sg

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,119
    1,613
    113
    යාන්තන් ඔලුව උස්සන් ආව විතරයි බන්. වහනයක් ගන්න බලන් හිටියේ ලබන මාසේ. සිකේ!
     
    • Sad
    Reactions: MihiCherub

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    යාන්තන් ඔලුව උස්සන් ආව විතරයි බන්. වහනයක් ගන්න බලන් හිටියේ ලබන මාසේ. සිකේ!
    ෆිල්ම් එකක් බලං ඉදපං දැන්