කට්ටිය හැමොම පරිස්සමින්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    හැමොම පරිස්සමින්.
    වතුර ගහද්දි බැහැලා එහෙ මෙහ ආතල් එකට යන්න එපා.⁣ විශේෂයෙන් වෙල් හො කුඹුරු වල ගංවතුරේ බහින්න යන්නනම එපා..🙏 වදින්නම්.

    බුදු සරණයි දෙවි පිහිටයි පරිසමින් ඉදහල්ලා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    හැමොම පරිස්සමින්.
    වතුර ගහද්දි බැහැලා එහෙ මෙහ ආතල් එකට යන්න එපා.⁣ විශේෂයෙන් වෙල් හො කුඹුරු වල ගංවතුරේ බහින්න යන්නනම එපා..🙏 වදින්නම්.

    බුදු සරණයි දෙවි පිහිටයි පරිසමින් ඉදහල්ලා.
    හේතුවත් දාපන් දොස්තර මහත්තයො