මට ආරන්චි හැටියට (ඇත්තද දන්නේ නැ, ) කටාර් පුරවැසියො හරි කටාර් යන උන් හරි ඉන්නවනම් ෆ්ලයිට් එකේ ෆ්ලයිට් එක යුරොප් යන එකක් උනත් එමිරාටි උන් එයාර් ස්පේස් එක දෙන්නේ නැලු. එහෙම එකෙක්වත් නැත්තම් අවුලක් නැලු.. යන්න පුලුවන්ලු.


මට ආරන්චි හැටියට (ඇත්තද දන්නේ නැ, ) කටාර් පුරවැසියො හරි කටාර් යන උන් හරි ඉන්නවනම් ෆ්ලයිට් එකේ ෆ්ලයිට් එක යුරොප් යන එකක් උනත් එමිරාටි උන් එයාර් ස්පේස් එක දෙන්නේ නැලු. එහෙම එකෙක්වත් නැත්තම් අවුලක් නැලු.. යන්න පුලුවන්ලු.


ඔක ඇත්ත නම් අනිත් එයාර්ලයින් කටාර් උන්ව බැන් කරයි ෆ්ලයිට් වලින්. එක කටාර් එකෙක් හරි නැග්ගොත් වටයක් යන්න වෙනවනේ. ඊට ලාබයි ඌව හලලා යන එක. පව් වැඩේ කටාර් උන්ට..
ඔක ඇත්ත නම් අනිත් එයාර්ලයින් කටාර් උන්ව බැන් කරයි ෆ්ලයිට් වලින්. එක කටාර් එකෙක් හරි නැග්ගොත් වටයක් යන්න වෙනවනේ. ඊට ලාබයි ඌව හලලා යන එක. පව් වැඩේ කටාර් උන්ට..
banned country wala transit flight walata qatari unwa ganne na..කටාර් උන්ට දැන් බොක්කට ඉන්නේ ඉරාන්, පකිස්තාන්, ඉන්දියා, ශ්රි ලන්කා තමා.Qantas danatamath eka karalabanned country wala transit flight walata qatari unwa ganne na..
කටාර් උන්ට දැන් බොක්කට ඉන්නේ ඉරාන්, පකිස්තාන්, ඉන්දියා, ශ්රි ලන්කා තමා.

ඒක නම් ඇත්ත. කටාර්වල ලොකු ඉෆෙක්ට් එකක් ලන්කාවේ උන්ගෙන් තියෙනවා. ලන්කාවේ තානාපති කියන හැටියට නම් එක්ලක්ශ හතලිස්දාහකට විතර කටාර් ආන්ඩුව ජොබ් දීලා තියනවා රටේ. ඒක නිසා පොරගේ කතාවෙන් කියවෙන්නේ කටාර් එක්ක ඉන්නවා වගේ එකක්. ඒත් ඒ වගේම ලන්කාවේ සෙට් එකක් බහරේන්, සෞදි, එමිරේට්ස් ඇති. ශේප් එකේ දෙපැත්තටම කතා කරලා විසදන්න හදනවා කියලා තමා රවී ලොක්කා කියන්නේ.api unta denna gihin apitath kela weida danne na![]()
කැම ප්රශ්නේ කොහොමද? බඩු තියේද?Connecting flights godak miss wuna eeye. Hotels okkoma fully booked.
ඒක නම් ඇත්ත. කටාර්වල ලොකු ඉෆෙක්ට් එකක් ලන්කාවේ උන්ගෙන් තියෙනවා. ලන්කාවේ තානාපති කියන හැටියට නම් එක්ලක්ශ හතලිස්දාහකට විතර කටාර් ආන්ඩුව ජොබ් දීලා තියනවා රටේ. ඒක නිසා පොරගේ කතාවෙන් කියවෙන්නේ කටාර් එක්ක ඉන්නවා වගේ එකක්. ඒත් ඒ වගේම ලන්කාවේ සෙට් එකක් බහරේන්, සෞදි, එමිරේට්ස් ඇති. ශේප් එකේ දෙපැත්තටම කතා කරලා විසදන්න හදනවා කියලා තමා රවී ලොක්කා කියන්නේ.

mokatada ban minissu qatar riyal ussan lankawata yanne. yanda kalin money exchange 1kin account 1ta transfer karanan rate 1th wadi wadeth lesi. airport 1ta ussan giyama banku wala ewun ka gahanawa ara apenuth mal ganda kiyanne anuradapure giyama a wage. eta passe adu rate 1ka denneth
ඔක පොඩ්ඩක් බලලා මටත් කියපන් බන්. සී කාගො තත්වේ කොහොමද කියලා..
ඔය ආරංචිය ගැන අපේ company එකෙත් හරියටම මොකුත් කිව්වේ නැහැ බන්.ඒ උනාට mail එකක් circulate කල බයවෙන්න කිසිම දෙයක් නැහැ කියල.බලමු මොකද වෙන්නේ කියල.මමනම් බයේ ඉන්නේ ලංකාවට Sea Cargo යවාගන්න බැරි වෙයිද කියල.cargo එකෙන් check කරලා බලන්න ඕනේ කොහොමද තත්වය කියල.
මිනිහා දන්න ගැට දාලා සතුස ගොඩ දැම්මා වගේ මේකත් ගොඩ දාලා ලොකෙ හොදම විදේස ඇමති වෙයි.Raviya yana yana ministry eka ala wenawa. Raviyata kujage maha dasawa labalada koheda![]()

මිනිහා දන්න ගැට දාලා සතුස ගොඩ දැම්මා වගේ මේකත් ගොඩ දාලා ලොකෙ හොදම විදේස ඇමති වෙයි.![]()

kari hambayo okkoma ekai...
api nam dan hambayanta kiyanne ISIS un kiyala..
paredi dakkath ISIS kiyapan




ehema ne banකතාවක් යනවා අන්න Russian Hackers ල Quatar websites වලට ගිහින් hack කරලලු දෙපැත්ත කොටවන්න , දැන් ඇත්ත මොකක්ද එතකොට??
https://au.finance.yahoo.com/news/russian-hackers-believed-planted-false-132507891.html