කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කටාර් වලින් සියලුම විදේශිකයන් සහ සිවිල් වැසියන්ට සති දෙකක් ඇතුලත අයින් වෙන්න කියන්නේ, ඊට පස්සේ ගහන්නද දන්නේ නැහැ. එහෙම කියල තියෙනවනම් ලංකාවේ අය කටාර් වලින් ගෙන්න ගන්න ඕනේ නේද?

    අද බදු රවියයි තලතා නොනයි කියනවා එහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කිසිම ප්‍රස්නයක් වෙන්නේ නැතිලු..... අපේ අය ලක්ෂයක් විතර කටාර් වල වැඩ.. එහෙම ප්‍රශ්නයක් උනොත් ඒ අය ගෙන්නගන්න කොච්චර කාලයක් යනවද?

    බැරිවෙලා හරි එහෙම උනොත් දෝහා ෆ්ලයිට්ස් සම්පුර්නෙන්ම නැති උනොත් අපේ මේ ලක්ෂයක් ශ්‍රී ලාංකිකයින් ගෙන්නගන්නේ කොහොමද? එතකොටත් මේ ආණ්ඩුව අර ගං වතුර ආවට පස්සේ කිව්ව කතා වගේ ඒවා ටිකක් කියයි...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    කටාර් කියන්නේ දුර රටක් නෙමෙයිනේ බන්.. ෆ්ලයිට් ටිකක් ඇරලා ගෙන්න ගන්න පුලුවන්. හැබැයි අපේ උන් එයිද කියන එකයි ප්‍රශ්නේ. යුද්දයක් සෙට් උනොත්, බැන්කු ටිකට ගේම දෙන්න අපේ උන් එකෙක් දෙන්නෙක් හරි එහේ නවතිනවා. සදාම්ගේ ට්‍රෙශරිය ලූට් කලා වගේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    තාම ඇමරිකාව, යුරෝපෙන් එහෙම සම්බාධක මුකුත් දාල නෑ නේද, එහෙනං ප්‍රශ්නයක් නෑ නෙ. සෞදිය ඇර අනික් රටවල් නං ගණන් ගණන් ඕනේ ඒවත් නෙවේ නෙ. මම දැක්ක මාලදිවයිනත් ඉන්නව ලිස්ට් එකේ :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තාම ඇමරිකාව, යුරෝපෙන් එහෙම සම්බාධක මුකුත් දාල නෑ නේද, එහෙනං ප්‍රශ්නයක් නෑ නෙ. සෞදිය ඇර අනික් රටවල් නං ගණන් ගණන් ඕනේ ඒවත් නෙවේ නෙ. මම දැක්ක මාලදිවයිනත් ඉන්නව ලිස්ට් එකේ :D
    නැ.. ඇමෙරිකන් උන් කියන්නේ උන්ට අවුලක් නැ කියලා. ඇමෙරිකන් උන් සෞදිය හරහා කරන දෙයක් මිසක කටාර් වලට කෙලින් ගේමක් දෙන්නේ නැ. මේකට ගොඩක්ම බකප් එක දෙන්නේ එමිරාට් උන්. ඩුබායි නග්ගගන්න. මාලදිවයින් පව්. උන්ට සෞදි උන් කියන්න ඇති මක්කම වදින්න දෙන්නේ නැ කියලා. උට්ටලා බයවෙන්න ඇති. :rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කටාර් වලින් සියලුම විදේශිකයන් සහ සිවිල් වැසියන්ට සති දෙකක් ඇතුලත අයින් වෙන්න කියන්නේ, ඊට පස්සේ ගහන්නද දන්නේ නැහැ. එහෙම කියල තියෙනවනම් ලංකාවේ අය කටාර් වලින් ගෙන්න ගන්න ඕනේ නේද?

    කටාර් වල ඉන්න foreign company වල වැඩ කරන අයට සති දෙකක් දීලා යන්න.

    එහෙ media වල මුකුත් කියන්නේ නෑලු මේක ගැන :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කටාර් වලින් සියලුම විදේශිකයන් සහ සිවිල් වැසියන්ට සති දෙකක් ඇතුලත අයින් වෙන්න කියන්නේ, ඊට පස්සේ ගහන්නද දන්නේ නැහැ. එහෙම කියල තියෙනවනම් ලංකාවේ අය කටාර් වලින් ගෙන්න ගන්න ඕනේ නේද?

    අද බදු රවියයි තලතා නොනයි කියනවා එහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කිසිම ප්‍රස්නයක් වෙන්නේ නැතිලු..... අපේ අය ලක්ෂයක් විතර කටාර් වල වැඩ.. එහෙම ප්‍රශ්නයක් උනොත් ඒ අය ගෙන්නගන්න කොච්චර කාලයක් යනවද?

    බැරිවෙලා හරි එහෙම උනොත් දෝහා ෆ්ලයිට්ස් සම්පුර්නෙන්ම නැති උනොත් අපේ මේ ලක්ෂයක් ශ්‍රී ලාංකිකයින් ගෙන්නගන්නේ කොහොමද? එතකොටත් මේ ආණ්ඩුව අර ගං වතුර ආවට පස්සේ කිව්ව කතා වගේ ඒවා ටිකක් කියයි...

    :D:D:D:D:D ආන්ඩුවෙ උන් මොකක් කිව්වත් අන්තිමට මහින්ද රාජපක්ශ .එලකිරියෙ මොකක් දැම්මත් අන්තිමට ආන්ඩුව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ.. ඇමෙරිකන් උන් කියන්නේ උන්ට අවුලක් නැ කියලා. ඇමෙරිකන් උන් සෞදිය හරහා කරන දෙයක් මිසක කටාර් වලට කෙලින් ගේමක් දෙන්නේ නැ. මේකට ගොඩක්ම බකප් එක දෙන්නේ එමිරාට් උන්. ඩුබායි නග්ගගන්න. මාලදිවයින් පව්. උන්ට සෞදි උන් කියන්න ඇති මක්කම වදින්න දෙන්නේ නැ කියලා. උට්ටලා බයවෙන්න ඇති. :rofl:
    මම මේ දැන් මැප් එක බැලුවේ කොහෙද මේ කටාරේ තියෙන්නෙ බලන්න :D බලපුවාම ඉරානේට යටින් නෙ තියෙන්නෙ. උන්ගෙන් සපෝට් එක ගන්න පුළුවන් නෙ, ඉරානෙත් පැනල උදව්වට එයි උන්ටත් ඕනේ සවුදියට රිද්දන්න නෙ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    කටාර් වල වැඩ කරන එවුන්ගෙන් නැද්ද බන් ආරංචියක්... මේක ඇත්තටම යන්න කියලද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම මේ දැන් මැප් එක බැලුවේ කොහෙද මේ කටාරේ තියෙන්නෙ බලන්න :D බලපුවාම ඉරානේට යටින් නෙ තියෙන්නෙ. උන්ගෙන් සපෝට් එක ගන්න පුළුවන් නෙ, ඉරානෙත් පැනල උදව්වට එයි උන්ටත් ඕනේ සවුදියට රිද්දන්න නෙ.
    ඉරාන් සපොට් එක ගත්තොත් සෞදි උන්ගේ ඇකියුසේශන් එක ඇත්ත වෙනවා. කටාර් උන් ඔක මම හිතන්නේ කතා කරලා විසදගනී.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලොක යුද්ද්යක් අත ලගම එනව කියල
    හිතෙනව බන්. රටක් ඇර රටක් කේස් බන්
    රුසියා, ඇමරිකන් කාරය, කොරියන් කාරය මොනාව හරි වෙයි වගේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අල්ල කෝප වෙලා මට හිතෙන්නේ.. කටාර් වල ඉන්න මුශ්ලීම් මුනියලට 72ක නෙතිවෙයිද? :sorry:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    කටාර් ඉන්න කට්ටිය කලබල වෙලා රියාල්මාරු කරන්න හදන්න එපා කුනුකොල්ලෙට.. මේ වෙලාවේ මනි එක්ස්චේන්ජර් උන් ගාන කපාගන්න හදන්නේ.. සැහෙන ලන්කාවේ, පිටරට උන් සල්ලි මාරු කරන්න සෙට් වෙනවා. එහෙම කලබල වෙන්න තරම් දෙයක් නැ.

    Anna BIA eke banks qatar riyal maru karanne nalu:nerd:
     
    Jason.01

    Member
    Mar 6, 2017
    44
    4
    0
    qatar
    math inne Qatar ban foreign company ekaka weda karanne apitath thama hariyatama mukuth kiyanne ne ban.poddak aull weda karanna hithenneth ne ban
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    UK, USA වලට පහුගිය දවස් වල terrorism හරහා හැංගිලා ඉඳන් තග දාන රටවල් සෙට් එකේ දැනට ඉතුරු වෙලා ඉන්න පල්ලෙහාම පුරුක Qatar කියල තමයි දන්නෙ, ඉතින් Qatar නිසා Saudi, Dubai වගේ එක වල්ලේ ඉන්න අනිත් එවුන්ටත් දැන් බබා හම්බෙන්න කිට්ටු නිසා, එහෙම උනොත් කොනක ඉඳන් කන්න වෙන නිසා, Qatar එක්ක තියෙන සියලු සීන් නවත්තන්න අනෙක් ගල්ෆ් රටවලට වෙනව. ගොඩක් වෙලාවට තව ටික කාලයක් යනකොට Qatar වලට ලස්සනට Air strike වදී USA airforce එකෙන්, ඉරාකේ වගේ තමයි ඉතින් .. USA UK උන්ට ඕනෙ විදිහට නටන්න පුළුවන් පඹයෙක් දාල ආණ්ඩුවක් හදයි Qatar වලත් ඊට පස්සෙ ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431

    :baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුළු මැද පෙරදිගම සල්ලි ඇමරිකාව වගේ බටහිර රටවල් උන්ගේ රටවලට අදින එක ගැන මම නම් කැමතියි. ඇමරිකාව වගේ රටක ආර්ථිකය දියුණු උනාම ඒක මුළු ලෝකෙටම හොඳයි... මොකද උන් තවත් පර්ය්යේෂණ වලට (R & D) සල්ලි යොදවල හොයා ගන්න දේවල් අපි හැමෝටම පහසුවක්. අපි අද පාවිච්චි කරන කොම්පියුටර්, වින්ඩෝස්, Android, apple, GPS වෙන වෙන gadgets වල තිඹිරිගෙය බොහෝ කොටම ඇමරිකාව ඇතුළු බටහිර රටවල්.

    අපි හිතමු ඔය සල්ලි ඔක්කොම හම්බ රටවල ඉතුරු උනා කියල, උන් නියෂ්ටික ආයුද හදයි අල්ලපු රටකට ගහන්න, රත්තරන් ප්ලේට් කරපු කාර් හදයි, එක්කෝ ගෙදර ටොයිලට් එක රත්තරන් වලින් හදයි, ඔය වගේ ගොන් බූරු වැඩ කර කර ලෝකෙටම උන්ගේ අන්තවාදය පතුර පතුර ඉදීයි. වෙන දෙයක් කරන්න උන්ට මොලයක් නැහැ...

    • Like
    Reactions: lgask and skymicro

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මුළු මැද පෙරදිගම සල්ලි ඇමරිකාව වගේ බටහිර රටවල් උන්ගේ රටවලට අදින එක ගැන මම නම් කැමතියි. ඇමරිකාව වගේ රටක ආර්ථිකය දියුණු උනාම ඒක මුළු ලෝකෙටම හොඳයි... මොකද උන් තවත් පර්ය්යේෂණ වලට (R & D) සල්ලි යොදවල හොයා ගන්න දේවල් අපි හැමෝටම පහසුවක්. අපි අද පාවිච්චි කරන කොම්පියුටර්, වින්ඩෝස්, Android, apple, GPS වෙන වෙන gadgets වල තිඹිරිගෙය බොහෝ කොටම ඇමරිකාව ඇතුළු බටහිර රටවල්.

    අපි හිතමු ඔය සල්ලි ඔක්කොම හම්බ රටවල ඉතුරු උනා කියල, උන් නියෂ්ටික ආයුද හදයි අල්ලපු රටකට ගහන්න, රත්තරන් ප්ලේට් කරපු කාර් හදයි, එක්කෝ ගෙදර ටොයිලට් එක රත්තරන් වලින් හදයි, ඔය වගේ ගොන් බූරු වැඩ කර කර ලෝකෙටම උන්ගේ අන්තවාදය පතුර පතුර ඉදීයි. වෙන දෙයක් කරන්න උන්ට මොලයක් නැහැ...

    oya hari. bohoma budhdhimath tharunayek. japan and other asian countries are just lame ass countries according to ur knowledge. hope some day US comes and invades sri lanka. hope you would still have this sort of mentality.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw

    :D