කටාර් වලින් සියලුම විදේශිකයන් සහ සිවිල් වැසියන්ට සති දෙකක් ඇතුලත අයින් වෙන්න කියන්නේ, ඊට පස්සේ ගහන්නද දන්නේ නැහැ. එහෙම කියල තියෙනවනම් ලංකාවේ අය කටාර් වලින් ගෙන්න ගන්න ඕනේ නේද?
අද බදු රවියයි තලතා නොනයි කියනවා එහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කිසිම ප්‍රස්නයක් වෙන්නේ නැතිලු..... අපේ අය ලක්ෂයක් විතර කටාර් වල වැඩ.. එහෙම ප්‍රශ්නයක් උනොත් ඒ අය ගෙන්නගන්න කොච්චර කාලයක් යනවද?
බැරිවෙලා හරි එහෙම උනොත් දෝහා ෆ්ලයිට්ස් සම්පුර්නෙන්ම නැති උනොත් අපේ මේ ලක්ෂයක් ශ්‍රී ලාංකිකයින් ගෙන්නගන්නේ කොහොමද? එතකොටත් මේ ආණ්ඩුව අර ගං වතුර ආවට පස්සේ කිව්ව කතා වගේ ඒවා ටිකක් කියයි...