Hypermarket kiayanne mokakda
සුපර්මාර්කට් එකේ තියෙන දේවල්වලට වඩා ගොඩක් වෙරයිටීස් ඒකේ තියෙනවා... ගොඩක් ලොකුයි... ඉලෙක්ට්‍රොනික්ස්, හවුස් හොල්ඩ්ස් වගේ දේවලුත් ඒකේ තියෙනවා..
Hypermarket kiayanne mokakda

මරුසිරා;21757438 said:දැනටනම් මෙහෙ ලොකු අවුලක් නැ ඔය කියන තරන් ..
හුගක් උන් ෂොපින් මෝල් වල බදු ගන්නේ මේ රාමසාන් නිසා .මෙකලේට මෙහෙ කොහොමත් පෝලිම් තමයි MALL වල .
සෞදිවලින් කෑම එන එක නවත්තුවත් ඉරනෙන් , කුවේට් හරහා ගෙන්න පුළුවන් .
මෙහෙ ඉන්න විදේශිකයින්ට රටින් පිටවෙන්න කියල කව්ද දාල තිබ්බ එක බොරුවක් .කටාර්වලින් එහම් කිසිම දෙයක් කියල නැහැ .
සෞදි / ඩුබායි බහරේන් වල ඉන්න කටරියන්ටයි අල්ජසීරා එකේ OFFICE වලටයි තමයි ඒ රටවලින් පිටවෙන්න කියල තියෙන්නේ පැය 24 ඇතුලත.
කටාර් වල ඉදන් දැනට ලංකාවට ආපු අය අඩුවට රියල් මාරුකරන්න එපා .අපේ උන් බලන්නේ මොකෙන් හරි වාසි ගන්න .
අනික ලංකවට රියල් උස්සන් එන්නේ නැතිව කටාර්වලින්ම එක්කෝ සල්ලි MONEY EXCHANGE එකකිකින් දන්න නැත්නම් ඩොලර් වලට මාරුකරන එක හැමදාම වාසියි
ඉස්සරහට මොනව වෙයිද දන්නේ නැ එත් දැන් මේ පොස්ට් එක කොටන මොහොත දක්වාම මෙහෙ කිසිම අවුලක් නැහැ .
මන් සෆාරි පැත්තෙත් ගිහින් අවේ .බඩුවල හිගය්ස්ක් නැහැ .රාමසාන් කාලෙට තියන රශ් එක ඇරෙන්න වෙන අසාමාන්‍ය දෙයක් නැහැ .
ෆ්ලයිට් ගැන කියනවනම් සෞදි / ඩුබායි /බහරේන් ඔපරේට් වන ෆ්ලයිට්ර් කටාර්වලට එනයන එක නවත්වල .කටාර් එයාර්වේස් ගොඩක් ෆ්ලයිට් කැන්සල් .ටිකට් අරගෙන තියෙනවනම් ඒම සල්ලි ආපහු ගන්න පුළුවන්
ලංකාවට එන ෆ්ලයිට් සහ කටාර් යන ෆ්ලයිට්ස් අවුලක් නැ (ශ්‍රීලන්කන් කිසිම අවුලක් නැ .කටාර් එයාර් වෙස් කොහොමද දන්නේ නැහැ )

මන්දන්න බුවෙක් ඉන්නවා කොට්ටාවෙ ආනන්දෙ ඉගෙන ගත්තෙ ඌට මාස 3කින් පඩිගෙවල නැතුව මානව හිමිකම් යනවා කියල ලංකාවට ඇවිත්
මම යනවා බන් 9 වෙනිදා කටාර් එයාර් වේස් සෙට් උනේ QR-148 Qatar airways flight eka Madrid to Doha ගිහිල්ල කියන්නම් වැඩි විසිතර.උබ කටාර් අවද බන්. මොකො තත්වේ?

machan trip report ekak dahan elakiri ekeමම යනවා බන් 9 වෙනිදා කටාර් එයාර් වේස් සෙට් උනේ QR-148 Qatar airways flight eka Madrid to Doha ගිහිල්ල කියන්නම් වැඩි විසිතර.![]()
qatar airways colombo flight operating as per normal scheduleමරුසිරා;21757438 said:දැනටනම් මෙහෙ ලොකු අවුලක් නැ ඔය කියන තරන් ..
හුගක් උන් ෂොපින් මෝල් වල බදු ගන්නේ මේ රාමසාන් නිසා .මෙකලේට මෙහෙ කොහොමත් පෝලිම් තමයි MALL වල .
සෞදිවලින් කෑම එන එක නවත්තුවත් ඉරනෙන් , කුවේට් හරහා ගෙන්න පුළුවන් .
මෙහෙ ඉන්න විදේශිකයින්ට රටින් පිටවෙන්න කියල කව්ද දාල තිබ්බ එක බොරුවක් .කටාර්වලින් එහම් කිසිම දෙයක් කියල නැහැ .
සෞදි / ඩුබායි බහරේන් වල ඉන්න කටරියන්ටයි අල්ජසීරා එකේ OFFICE වලටයි තමයි ඒ රටවලින් පිටවෙන්න කියල තියෙන්නේ පැය 24 ඇතුලත.
කටාර් වල ඉදන් දැනට ලංකාවට ආපු අය අඩුවට රියල් මාරුකරන්න එපා .අපේ උන් බලන්නේ මොකෙන් හරි වාසි ගන්න .
අනික ලංකවට රියල් උස්සන් එන්නේ නැතිව කටාර්වලින්ම එක්කෝ සල්ලි MONEY EXCHANGE එකකිකින් දන්න නැත්නම් ඩොලර් වලට මාරුකරන එක හැමදාම වාසියි
ඉස්සරහට මොනව වෙයිද දන්නේ නැ එත් දැන් මේ පොස්ට් එක කොටන මොහොත දක්වාම මෙහෙ කිසිම අවුලක් නැහැ .
මන් සෆාරි පැත්තෙත් ගිහින් අවේ .බඩුවල හිගය්ස්ක් නැහැ .රාමසාන් කාලෙට තියන රශ් එක ඇරෙන්න වෙන අසාමාන්‍ය දෙයක් නැහැ .
ෆ්ලයිට් ගැන කියනවනම් සෞදි / ඩුබායි /බහරේන් ඔපරේට් වන ෆ්ලයිට්ර් කටාර්වලට එනයන එක නවත්වල .කටාර් එයාර්වේස් ගොඩක් ෆ්ලයිට් කැන්සල් .ටිකට් අරගෙන තියෙනවනම් ඒම සල්ලි ආපහු ගන්න පුළුවන්
ලංකාවට එන ෆ්ලයිට් සහ කටාර් යන ෆ්ලයිට්ස් අවුලක් නැ (ශ්‍රීලන්කන් කිසිම අවුලක් නැ .කටාර් එයාර් වෙස් කොහොමද දන්නේ නැහැ )
කටාර් රියාල් ලංකාවේදී මාරු කිරීමට අපහසු තත්වයක් පැය කිහිපයකට ඇතිවූ බව කටුනායක ගුවන් තොටුපළින් වාර්තාවූ අතර පසුව එය වෙනස්වී ඇත.
දැනට රියාල් 1000 සීමාවට යටත්ව කටාර් මුදල් හුවමාරු කරන බව ගුවන්තොටුපළ දන්වා ඇත.
ත්රස්තවාදයට අනුබලදීම මූලික කොට (රියල් කරුන මෙය නොවේ ) සෞදි අරාබිය ඇතුලු මුස්ලිම් රාජ්‍ය ඊජිප්තුව, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින යේමන රජය දැනට සියලු තානාපති සම්බන්දකම් කටාර් රාජ්‍යත් එක්ක නවත්තලා.. කටාර් එයාර්ලයින් එකත් සෞදි අරාබි ගුවන් ගමන් කැන්සල් කරලා. සෞදියත් ත්‍රස්තවදය වපුරන ගමන් තව එකෙකුට ඇගිල්ල දික් කරන එක විහිලුවක්. කොහොමහරි ලන්කාවෙත් කාටාර්සල්ලිවලින් යැපෙන අන්තවදි මුස්ලිම් කල්ලි පහුගිය ටිකේම දකින්න හිටියා. ආන්ඩුවේ සමහර මන්ත්‍රීලා එක්ක ඩීල් දාලා ගස් කපන්න ගියෙත් මේ අය. කටාර් ඇත්තටම මේ ජිහාඩ් සන්විදානවලට මුදල් පොම්පා කරනවනම්, ලන්කාවෙත් ඒ ඇයො ඇති නේද? මේ සම්බන්දව ලන්කාවේ ආන්ඩුව තාම මුකුත් කියලා නැති උනාට උබලට මොකො හිතෙන්නේ මේ මැදපෙරදිග අලුත් ආතල් එක ගැන. මම හිතන්නේ මේක පිටිපස්සේ ට්‍රම්ප්ගේ මැදපෙරදිග සන්චාරයත්, සෞදිය පිලිබද ට්‍රම්ප්ගෙ අනුකම්පාවත් කටාර් එක්ක ගේමත් ටිකක් උත්සන්න වෙලා වගේ. අනුන්ගේ දේවල් අපට වැඩක් නැ අපිට ගන්වතුර කියන කට්ටිය රෙප් කපන්න් එපා ප්ලිස්..
එලකිරි විද්වතුන්ගේ අදහස් දැනගන්නයි දැම්මේ..
qatar airways colombo flight operating as per normal schedule
මගෙත් අදුරන උන් කිව්වේ, කැව ගෙනාවලු පනස්දාහක විතර. වෙන කේස් එකක් නැලු.. එයාර්පොට් එකේ නම් සූ ගාලා සෙනගලු..Mage massina karayath inne quatar thama pora nam kiyanne awlak na kiyala.. air craft eng. nisa pora nam nitarama enawa yanawa.. awama thama balanna wenne moko mehen ena case kiyala.
මට ආරන්චි හැටියට (ඇත්තද දන්නේ නැ, ) කටාර් පුරවැසියො හරි කටාර් යන උන් හරි ඉන්නවනම් ෆ්ලයිට් එකේ ෆ්ලයිට් එක යුරොප් යන එකක් උනත් එමිරාටි උන් එයාර් ස්පේස් එක දෙන්නේ නැලු. එහෙම එකෙක්වත් නැත්තම් අවුලක් නැලු.. යන්න පුලුවන්ලු.Ape ewa yanneth iran airspace eken thamai..uae airspace eken yanna nm apitath special access ekak one