කටාර් ජොබ් වීසා

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
කටාර් ජොබ් වීසා

කටාර් වීසා ගැන (ජොබ් ෆ්‍ර වීසා - මාස 3) දන්න අය කවුද ඉන්නෙ. මම විසිට් විසා වලින් ගිහින් ජොබ් එකක් හොයා ගන්න හිතන් ඉන්නෙ. එ සදහා යන වියදම ලබාගන්න විදිය ආදී ඔයාල දන්න දෙවල් ටිකක් කියන්න පුලුවන්ද. ඒ වගෙම ගිහින් නවතින්න තැනක් හොයා ගන්න විදියකුත් කියනවද?
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Visa gana nam danne naha.langa thiyena agency ekakata giyoth okkoam visa wisthare kiyawi.namuth yanna hadana job catagory eka gana poddak kiyanna.Qatar wala visit visa gihin job hoyana eka loku kattak.nawathinna than nama naha..habai ohoma visit visa walin ena kollo temporaray inna rooms thiyenawa .eka room eke 5k wage.ekata wiyadama maaseta riyal 500k yay.(17 000 rs).kaema beema apima wiyadam karanna oone .maaseta 200 riyal aduma shape karaganna puluwan.eetath eha taxi eke yanna wenne.awidinna baha eey gindara awwe.taxi charge starting 10 riyal + 1 riyal (every km) . oya katta kaaala job ekak dagathanam itih goda thama.Middle east ratawal walin best ma qatar thama.Agency maargayen yana eka nuwanata hurui.:yes:
 
Last edited:

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Qatar wala jobs karalanam naha machan eth oya visit visa walin yana eka tikak awul ban.
    Aluth passport ekak nam embassy eken aniwa dannawa job hoyanna thamai yanne definitely kiyala. Agency fees nathi nisa samaharawita visa eka denawa aththe.

    Living cost eka wadi machan. Loan gahala ehema yanna epa. Poddak family eka three months wage stable geniyanna puluwan ganak ithuru karagena yanna. Certificate ehema aran yanawanam parissamin mokada visit visa walin yanna giyama customs check karaddi aniwa dakkoth iwarai.

    Good luck machan. I don't really recommend you do this, but when life gives you lemons, you gotta make lemonade either in Sri Lanka or somewhere else.
     
    Pol_Donkey

    Member
    Jan 29, 2015
    39
    3
    0
    අපේ ලොකුඅම්මලැයි පුතා ඉන්නේ එහෙ. ඒ රටේ ලොකු ලොරියක් එලවනවා එයා. මම ඕනි නං එයාගේ නොම්බරේ දෙන්නං. කතා කරන්න. උදව් කරයි.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    Visa gana nam danne naha.langa thiyena agency ekakata giyoth okkoam visa wisthare kiyawi.namuth yanna hadana job catagory eka gana poddak kiyanna.Qatar wala visit visa gihin job hoyana eka loku kattak.nawathinna than nama naha..habai ohoma visit visa walin ena kollo temporaray inna rooms thiyenawa .eka room eke 5k wage.ekata wiyadama maaseta riyal 500k yay.(17 000 rs).kaema beema apima wiyadam karanna oone .maaseta 200 riyal aduma shape karaganna puluwan.eetath eha taxi eke yanna wenne.awidinna baha eey gindara awwe.taxi charge starting 10 riyal + 1 riyal (every km) . oya katta kaaala job ekak dagathanam itih goda thama.Middle east ratawal walin best ma qatar thama.Agency maargayen yana eka nuwanata hurui.:yes:

    ස්තුතියි අදහස් දැක්වුවාට. මම ඩිසයින් සෙක්සන් එකක ජොබක් තම්යි හොයන්නෙ. එක සැරයක් කටාර් ගිහින් අවෙ, ගෙදර ප්‍රශ්නයක් නිසා ඉක්මනට එන්න උනා. ලන්කාවෙ එජන්සිවලින් දෙන්නෙ බොහොම අඩු පඩි තියෙන ජොබ්. කාතන්කුඩි පැත්තෙ අය පලපුරුද්ද නැතිවත් අපිට වඩා පඩි ගන්නව එයාල යන්නෙ විසිට් විසා.
    ඔයා කටාර් ද ඉන්නෙ.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දන්නා කෙනෙක් එහෙ ඉන්නවනම් යන්න. මොකද ඉන්න තැනක් හොයාගන්න එක තමයි ටිකක් අමාරු.. ජොබ් නම් තියනවා.. හැමදාම පත්තරේ බලන්න.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    Qatar wala jobs karalanam naha machan eth oya visit visa walin yana eka tikak awul ban.
    Aluth passport ekak nam embassy eken aniwa dannawa job hoyanna thamai yanne definitely kiyala. Agency fees nathi nisa samaharawita visa eka denawa aththe.

    Living cost eka wadi machan. Loan gahala ehema yanna epa. Poddak family eka three months wage stable geniyanna puluwan ganak ithuru karagena yanna. Certificate ehema aran yanawanam parissamin mokada visit visa walin yanna giyama customs check karaddi aniwa dakkoth iwarai.

    Good luck machan. I don't really recommend you do this, but when life gives you lemons, you gotta make lemonade either in Sri Lanka or somewhere else.

    ස්තුතියි, ටිකක් අවුලක් තියෙනව, ජොබක් සෙට් වුනෙ නැත්නම්.
    මම දන්න තරමට කස්ටම් එකෙන් අවුලක් නෑ. මම දැනුවත්ව කාතන්කුඩි පොරවල් යන්නෙම ඔය විදියට.
    මට අවුල තියෙන්නෙ විසා ගන්නෙ කොහොමද නවතින්න තැනක් හොයා ගන්නෙ කොහොමද කියන එකයි
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර

    bump.........

    ස්තුතියි, බම්ප් වලට.

    අපේ ලොකුඅම්මලැයි පුතා ඉන්නේ එහෙ. ඒ රටේ ලොකු ලොරියක් එලවනවා එයා. මම ඕනි නං එයාගේ නොම්බරේ දෙන්නං. කතා කරන්න. උදව් කරයි.

    ස්තුතියි, එයාට කතා කරන්න පුලුවන් ස්කයිප් හරි වයිබර් හරි නම්බර් එකක් තියෙනම් දෙන්න.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    දන්නා කෙනෙක් එහෙ ඉන්නවනම් යන්න. මොකද ඉන්න තැනක් හොයාගන්න එක තමයි ටිකක් අමාරු.. ජොබ් නම් තියනවා.. හැමදාම පත්තරේ බලන්න.

    ගල්ෆ් ටයිම් නම් බලල මේල් දානව සමහර රිප්ල්යි එනව සම්මුඛ පරීක්ශන වලට එන්න කියල කොහෙද ඉතින් අපිට කියල ගුවන් නැවක් වත් තිබුනනම් ගොහින් එන්න තිබුන. :lol::lol::lol:
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    machan yanna kalin qutar website walin vacancy hoyala apply karapan.letter ekak liyala.uba qutar enawa interview enna puluwan kiyala.un aniwa reply karanwa.agency haraha gannawata wada eka unta labai.qutar classified site walin jobs hoyapan. mamath oya widiyatama.dubizz site eken apply karala dubai giya.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් දන්න කෙනෙක් ඉන්න තැනක් සෙට් කරගන්න, නැත්තන් අමාරුයි, මැයි මාසෙන් පස්සේ ස්පොන්සර් සිස්ටම් එක වෙනස් වෙනවා ගොඩක් ලේබර් ලෝ එක වෙනස් වෙන්නේ කන්ට්‍රක්ට් සිස්ටම් එකක් එන්නේ එතකොට ටිකක් ශේප්,