කටාර් ජොබ් වීසා
කටාර් වීසා ගැන (ජොබ් ෆ්‍ර වීසා - මාස 3) දන්න අය කවුද ඉන්නෙ. මම විසිට් විසා වලින් ගිහින් ජොබ් එකක් හොයා ගන්න හිතන් ඉන්නෙ. එ සදහා යන වියදම ලබාගන්න විදිය ආදී ඔයාල දන්න දෙවල් ටිකක් කියන්න පුලුවන්ද. ඒ වගෙම ගිහින් නවතින්න තැනක් හොයා ගන්න විදියකුත් කියනවද?