කටුගස්තොට කේක් හවුස් වැහුවේ ඇයි?

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83

    kavru hari ekek joliyata boruwak othala dammagamag mehe inna boho modayan, waga thoga balannathuwa hambayanwa danna kunuharapeng bininawa.

    hari ekek nag hahanda thiyenne proof eka. koy paththareda meka thibbe??

    nikang kadayak wahuwoth katath ona deyak kiyanda puluwang.

    modayan kiyaneka me nulen piliganda epa...........
     
    • Like
    Reactions: shiyamda

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ

    kavru hari ekek joliyata boruwak othala dammagamag mehe inna boho modayan, waga thoga balannathuwa hambayanwa danna kunuharapeng bininawa.

    hari ekek nag hahanda thiyenne proof eka. koy paththareda meka thibbe??

    nikang kadayak wahuwoth katath ona deyak kiyanda puluwang.

    modayan kiyaneka me nulen piliganda epa...........

    ane huke! :angry::angry::angry:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    Ethakota nolimit tofee deela mattu une
    under garments wala spray karala mattu une

    nikan pala pako yanna geri hambaya thopi panuwo gahala uuro kala maraenna one me karana aparada walata
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පසුගියදා ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරුවූ තොරතුරකින් කියවුණේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකාවක් අසල පිහිටි කේක් හවුස් වෙළඳසැල වසාදැමීමට මුල්වූ හේතුවකි.

    එම හේතුව ලෙස සඳහන් වූයේ බාලිකාවේ ළමුන් හට එම වෙළඳසැලෙන් ලබා දෙන ආහාර වලට වඳ බෙහෙත් දමා තිබෙනා බවකි.

    කොරහෙත් කිඹුලන් දැක බොහෝ දෙනා ෆේස්බුක් හරහා හුවමාරු කරන තොරතුරු වල සත්‍ය භාවය 100%ක් ම නොමැති නිසා මේ පිළිබඳව සොයාබැලීමට ගොසිප්බුක් තීරණය කරන ලදි.

    එයින් අපට දැනගන්නට ලැබුණේ මෙම සිද්ධිය සත්‍ය බවකි.

    කාලයක් පටන් මුස්ලිම් ජාතිකයෙකු විසින් මෙම වෙළඳසැල පවත්වාගන ගොස් තිබූ අතර එයින් කේක් ලබාගන්නා සිංහල පුද්ගලයන් හට වෙළඳසැලේ ඉදිරි රාක්ක වලින් ආහාර ලබාදෙන බවත්, මුස්ලිම් ජාතිකයෙකු ආහාර ඉල්ලන්නේ නම් පසුපස රාක්ක වලින් ලබාදෙන බවත් වාර්තා වේ.

    මෙම සිදුවීමට හේතුවී තිබෙන්නේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ ගුරුවරියක් කේක් එකක් ලබාගැනීමට එම වෙළඳසැලට ගොස් ඇති අවස්ථාවේ මෙවන් සිදුවීමකට ඇය මුහුණපෑමයි.

    අනතුරුව ඇය එක කේක් එක පාසලට රැගෙන විත් කපා බැලීමේදී දිය නොවූ බෙහෙත් පෙත්තෙක් දැක තිබෙන අතර අනතුරුව ඒ පිළිබඳව සෞඛ්‍ය පරීක්ෂවරුන්ට හා පොලීසියට දන්වා තිබේ.

    වෙළඳසැලට සීල් තබා තිබෙන්නේ ඉන් අනතුරුවයි. වසර ගණනාවක් විවෘතව තිබූ එම වෙලඳ සැල මාස දෙකක පමණ සිට දැන් තිබෙන්නේ වසා දමාය.

    එහි අයිතිකරු මේ වනවිට සිටින්නේ රිමාන්ඩ් බාරයේ බවත් පැවසෙන නමුත් එහි සත්‍යතාවය සොයාගැනීමට අපට නොහැකි විය. මාධ්‍ය වලට එම තොරතුරු පිටවීමට ඉඩක් තබා නොමැත.

    වෙළඳසැල වසා දමා තිබෙන අයුරු පහතින්.

    anith ayatath balanta bump 1k dala yanta.
    අනිත් කාරණය තමයි මහනුවරට සමත්ථයක් වශයෙන් වෙලා තියන දේ. සිංහල බොදු උරුමයෙ ටිකෙන් ටික විනාශ වෙනවා. අකුරණ මඩවල ගම්පොල කියන පිටතින් තියන ටවුන් වල සිංහලයෙක් නැති තරම් ටවුන් එකේ මහයියාව සුදුහුම්පොල කටුගස්තොට තනිකර මුස්ලිම් අකුරණ පැත්තෙ ඉඳල කුරුණැගල පාරට එන දුරින් ඇති ගම්මාන ඔක්කොම ඉඩම් කට්ටි වෙලා මුස්ලිම් අයට විකිණෙනවා. ගම්පොල ඉඳල පිලිමතලාව පැත්තට (ලංකාතිලක ඇම්බැක්ක ) ප්‍රදේශත් දැන් මුස්ලිම් වෙලා ඉවරයි. මේක තමයි මහනුවර වෙන්නේ. නුවර කොල්ලො ජොබ් වලට කොළඹ යනව කෙල්ලො කසාද බැඳල පිට යනව. නුවර සිංහලයො නැති වෙනවා.
    copied from coment
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    me kathawanam 200% aththa ban.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහලයන් හෝ දෙමළ අය මෙහෙම කරන්නෙ නැ කියල ෂුවර් නේහ් අපිට......
    එහෙනම් අංක 1-සිංහල කඩ වලින් විතරක් ගණුදෙනු කරමු. නැතිම නම් දෙමළ කඩයකට යමු.......
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    අනිත් කාරණය තමයි මහනුවරට සමත්ථයක් වශයෙන් වෙලා තියන දේ. සිංහල බොදු උරුමයෙ ටිකෙන් ටික විනාශ වෙනවා. අකුරණ මඩවල ගම්පොල කියන පිටතින් තියන ටවුන් වල සිංහලයෙක් නැති තරම් ටවුන් එකේ මහයියාව සුදුහුම්පොල කටුගස්තොට තනිකර මුස්ලිම් අකුරණ පැත්තෙ ඉඳල කුරුණැගල පාරට එන දුරින් ඇති ගම්මාන ඔක්කොම ඉඩම් කට්ටි වෙලා මුස්ලිම් අයට විකිණෙනවා. ගම්පොල ඉඳල පිලිමතලාව පැත්තට (ලංකාතිලක ඇම්බැක්ක ) ප්‍රදේශත් දැන් මුස්ලිම් වෙලා ඉවරයි. මේක තමයි මහනුවර වෙන්නේ. නුවර කොල්ලො ජොබ් වලට කොළඹ යනව කෙල්ලො කසාද බැඳල පිට යනව. නුවර සිංහලයො නැති වෙනවා.
    copied from coment

    මේ කතාව සහතික ඇත්ත.. අකුරන ගැන නම් කතා කරලා වැඩක් නෑ.. සමහරු කියන්නේ අකුරන පුන්චි ජපානේ කියලා. ඒත් ඒකෙ ඇත්ත අකුරන පුන්චි සවුදියක් වෙලා.. ගිය අවුරුද්දේ මම නිවාඩුවට ලංකාවට ගිය වෙලාවේ මාතලේ ගියා.. යකො අකුරන දැක්කාම මට තරු පෙනුනා.. ඔක්කොම මුස්ලිම්. නුවර වටේටම මුස්ලිම්.. කටුගස්තොට වාහන සේල් කාරයන්ගෙන් 99%ක්ම මුස්ලිම්.. අපේ ඉස්සර මේ පලාත්වල හිටපු සින්හල මිනිස්සුන්ට මොනවා උනාද කියලා දෙය්යො තමයි දන්නේ.. මෙහෙම ගියොත් මුන් දලදා මාලිගාවටත් ඇෆ්ගනිස්තාන්වල බාමියන් බුදු පිලිම වලට කරපු දේම යම්කිසි දවසක නොකරයි කියලා කාටද විශ්වාස කරන්න පුලුවන්.. අහො... සිද්ධවෙමින් පවතින දෙයක්...
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    පර හැත්ත.. මේ බල්ලො කරන්න ඔන ලොකුම විනාසේ.. අපේ සිංහල ජාතිය වද කරලා ඉවරයි බන්.. මට මතකයි පුන්චි දවස් වල මම ඉස්කොලේ යන කාලේ දකිනවා 80%ක් 90%ක් තිබුනේ සිංහල කඩ, සිංහල හොටල්. අනික් ඒවා බොහො දුරට දෙමල කඩ. එතනින් එහා තමයි මුස්ලිම් කඩ තිබුනේ. මේක මම ගොඩක් නගර වල දැක්ක දෙයක්. 1983 කලු ජූලිය තමයි මුස්ලිම් කඩ වල ආරම්භය උනේ මට හිතෙන විදියට.. මොකද විනාශ උන ගොඩක් කඩවල් සල්ලි දීලා ගත්තේ මුස්ලිම් මිනිස්සු. ඒ වගේම ලංකාවේ ආර්තිකයත් එක්ක හැප්පෙන්න බැරි උන සින්හල මිනිහා කඩ විකුනනකොට ඒවත් ගත්තේ මුස්ලිම් මිනිහා. ඒ දවස් වල 80%ක් 90%ක් උන සිංහල කඩ අඩ ගොඩක් නගර වල මුස්ලිම් වෙලා. ඉතුරු 10% තමයි සිංහල වෙලා තියෙන්නේ. අපිත් එක්ක එකට ජීවත් උන දෙමල මිනිහාගෙන් අපේ ජාතියට මේ වගේ ලොකු හානියක් උනේ නෑ කියලා මට හිතෙන්නේ. ප්‍රභාකරන් එක්ක එක දෙමල සංධානයක් අපිත් එක්ක යුද්ධ කරාට අපි එක්ක එකට ජීවත් උන අහින්සක දෙමල මනුස්සයා මේ වගේ අසික්කිත වැඩ කරලා නෑ.. අවුරුදු ගානක් අපේ ජාතිය වද කරලා මුන් කරලා තියෙන්නේ අපේ සිංහල ජාතියට මහා අපරාධයක්.. මේ වගේ එවුන් තමයි හීන් නූලෙන් ලංකාවේ යුද්දයක් කරල තියෙන්නේ. L.T.T.E එක නෙවෙයි

    :(:(
     
    domma

    Banned
    Nov 28, 2006
    13
    2
    0
    චන්දෙට කලින් සිංහල මුස්ලිම් ජාතිවාදි කෝලහාලයක් කරලා ඊට පස්සේ දැඩි ජාතිවාදයක් හරහා සිංහල චන්ද 70% ක් ගන්න තමයි මේ යන්නේ.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මෙතන ඉන්න මුදලාලි බැරල් දෙකක් විතර සයිස්. :S

    අනිවා .. අනිවා .. අයියා දෙන්නම එකම සයිස් .. :lol::lol::lol::lol: මට අද වගේ මතකයි අපි ටිකක් වෙරි උනාම ඔතනින් යද්දී ඕකුන් දෙන්න දිහා බලල හිනා වෙනවා ... ඕකුන් ට එතකොට මල පනිනවා ... නැගිටින්ට වෙලා යනවනේ ... අපි දුවනවා .... :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ එව්න්ට ඉතිං මේව තේරෙන්නේ නෑනේ. තවත් යනවා උංගේ ගුබ්බෑයං අස්සේ කැම කන්න.