කටුනායක අවටින් කාමරයක්... උදාව්...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කටුනායක අවටින් කාමරයක්... උදාව්...

    1334203046_351390953_1-Pictures-of--ROOM-WANTED-Msian-Chinese-Lady-looking-for-room-High-Budget.jpg



    මගේ මල්ලිට කටුනායක සෝන් එකේ ජොබ් එකක් හම්බ වෙලා තියෙනවා..

    ඉතිං ඌට ඒ අවටින් නවතින්න කාමරයක් ඕන වෙලා තියෙනවා..
    තනි කාමරයක් බාත් රූම් එකත් එක්ක..
    සීදුව පැත්තට වෙන්න කමක් නැහැලු..
    දන්න කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න...
    බම්ප් එකක් හරි දාලා යන්න..
    තෑන්ක්ස්...
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මචං, ටිකක් ඒ් පැත්තෙ අැවිදල හොයල බලන්න.
    හොයාගන්න පුලුවන්. මගෙ යාලුවෙකුත් ඒ් වගේ හොයාගත්ත.
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කලබල වෙන්න එපා කියන්න එ පැත්තේ රවුමක් ගැහුවොත් හරි ජොබ් එකට ගිහින් කන්ටැක්වලින් හොය ගන්න පුලුවන් එතකන් බඩු ලැස්ති කර ගන්න කියන්න
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං, ටිකක් ඒ් පැත්තෙ අැවිදල හොයල බලන්න.
    හොයාගන්න පුලුවන්. මගෙ යාලුවෙකුත් ඒ් වගේ හොයාගත්ත.

    මචං ගිය ඉරිදා මම ඌත් එක්ක ගිහිල්ලා හෙව්වා බං ත්‍රීවීල් පාක් වලින් අහ අහ, බෝඩ් බල බල..
    ඒත් හරි එකක් සෙට් උනේ නැහැ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    තෑන්ක්ස් මචං...


    එල මම නම්බර් එක ඌට දෙන්නම්.. තෑන්ක්ස් මචෝ...


    කලබල වෙන්න එපා කියන්න එ පැත්තේ රවුමක් ගැහුවොත් හරි ජොබ් එකට ගිහින් කන්ටැක්වලින් හොය ගන්න පුලුවන් එතකන් බඩු ලැස්ති කර ගන්න කියන්න

    ඌට වැඩට යන්න තියෙන්නේ ඔක්තෝබර් 1, ඉතිං ඊට කලින් ඕන. ගිහිල්ලා හොයාගන්නකම්වත් ඉන්න තැනක් නැහැ ලගපාත..

    bump macha..

    තෑන්ක්ස් මචෝ..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    :):cool::)


    :):cool::)

    Liyanagemulla paththe saahena boardings thiyenava tikak gihin baluvanam honda ekak hoyaagana puluvan vey :)

    පට්ට හෙවිල්ලක් හෙව්වා.. තියෙනවා.. මූ හොයන විදියට නැහැ..
    ඒවා ගාමන්ට් වල ෆැක්ට්‍රිය ඇතුලෙ ලමයි ටාගට් කරලා තියෙන රූම්..
    මූ ඔෆිස් එකෙක්..
    ඉතිං මූට ඕන විදියට නැහැ..
    කෝකටත් මේ ඉරිදත් යනවා හොයන්න..
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    මචං ඔය හොයන පැත්තේ උබ හොයන ජාතියේ ඒවා නැහැ තියෙන්නේ හෙන පොඩි කාමර කෑලි, අමන්දොලුවේ මගේ යාලුවෙක් ඉන්නවා උන්ට ඔයවගේ එකලග ගහපු කාමර 30ක් තියෙනවා, රද්දොළුවේ scheme එක පැත්තේ බලපන්, හොද තැනක් හොයාගන්න පුළුවන්, ගාන ටිකක් වැඩි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං ඔය හොයන පැත්තේ උබ හොයන ජාතියේ ඒවා නැහැ තියෙන්නේ හෙන පොඩි කාමර කෑලි, අමන්දොලුවේ මගේ යාලුවෙක් ඉන්නවා උන්ට ඔයවගේ එකලග ගහපු කාමර 30ක් තියෙනවා, රද්දොළුවේ scheme එක පැත්තේ බලපන්, හොද තැනක් හොයාගන්න පුළුවන්, ගාන ටිකක් වැඩි

    එල මචං..
    ඌට ගාන නම් ඒ තරම් ප්‍රශ්නයක් නැහැ..
    මේ ඉරිදත් ගිහිල්ලා බලන්න ඉන්නේ..