කටුනායක ගුවන් තොටුපොළේ පොටර් සේවාව ස්කෑම් එකක්

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    images

    අපේ ඇමැති
    අපිට රජෙක්,
    පෝටර්ලා හූරා කෑමට විරුද්දව කනට ගැසු අපේ කාලයේ වීරයානනි.
    මේ news එක දකින කොට මූට ඡන්දෙ දුන්න මෝඩ ඡන්දදායකයන්ට ජොලි බිංදු යනව
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මේ සීන් එක නම් ඇත්ත බන්. සක්කිලි පෝර්ටර් කාරයෝ, ක්ලීන් කරන එව්න් කාක්කෝ වගේ.
    ඩියුටි ෆ්‍රී එක පහු කරලා එන්න බෑ එතන හරියට පිට කොටුවේ පොලක් වගේ.
    එලියට ආවාම හොර ටැක්සි කාරයෝ. පට්ට මාෆියාවක් තියෙන්නේ.
    මුගේ මොන වැරදි තිබ්බත් මේ වෙලාවේ මූ ඇත්තටම ගැහුවා නම් හොඳයි.
    දන්න එව්න් දන්නවා මොන තරම් මාෆියාවක්ද තියෙන්නේ කියලා
    Air Port එක ඇතුලේ ඔක්කොම ජාවාරම් වෙන්නේ මුන්ගේ අතින්.
    වෙන රටවලින් එන බඩු එහෙම පන්නනවා කියලා නිව්ස් වලටත් දාලා තිබුනා මතකයි.

    පෝටර් පොන්නයෝ වගේම තමා ඩුයුටි ෆ්‍රී කාක්කෝ. දැනට යන යන 4 පාරක්ම මගෙන් අහල තියෙනව බඩු පන්න ගන්න. ෆ්‍රිච් වගේ ඒව එලියට දාල දෙන්න කියල අඩනවා මම කිව්වා අනේ මේ මට අන්වස්ය කරදර ඔන නැහැ පාඩුවෙ යනවද කියල? යකෝ මූ අයේ කියනවා උදේ ඉදන් සතයක් නැහැ ඔයාට 10000 ක් දෙන්නලු. අබාන්ස් එකට ගියා එතනම ඌ කියනවා පුලුවන්නම් බෝතල් දෙකක් පන්නල දෙන්නලු. ඊට පස්සේ සින්ගර් එකට ගියා ඒ පොන්නයා ප්‍රින්ටර් එක කැඩිල කියල කම්පැනියට බිල් නොගහ මොකක් හරි ජිල් මාට් එකක් කලා පැයගනාක්. උබලට කියන්නේ එයාපොර්ට් එකෙන් එලියට එද්දි හොද සිහිකල්පනාවෙන් වරෙන් අනිවා එක්කෝ උස්සන්වා එක්කෝ රැවටෙනවා. පට්ටම හොරු ටිකක් ඉන්නේ එපාම වෙනවා මේ රට :angry:

    ඔය duty free එක නම් මල කරුමයක් තමයි. උන්ට කඩවල් වලින් එලියට එන්න තහනම් කරන්න ඕනේ
     
    • Like
    Reactions: netnet

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    593
    475
    63
    අපිටනම් එහෙම උනෙ නෑ හැබැයි.අපේ kg 90k විතර බර බෑග් 4ක් දාගෙන ආවා පොරක්.මන් ඌට 1000ක් දුන්නා.අපිමයි ඌට කතා කරල ගත්තෙ.එකෙක්වත් ආවේ නෑ අපි ලගටනම්.බෑග් චෙක් කරන තැනදි ඒවා දාන්න ඕනනෙ බෙල්ට් එකට ඒවා ඔක්කොම ඌ කලෙ.40 kg bags එක්ක ඔට්ටු වෙනවට වඩා ඒක ලාබයි මටනම්.
    hahaha unta iwa thiyenawa
     
    • Haha
    Reactions: wlanka

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Mageth oya wagewma daala iwara welaa un kiyanawaa සර් ඩොල්ලර් වලින් ගෙවන්න කියල රුපියල් එපාලු.
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    biaairport.jpg


    මම මේ ප්‍රසන්න රණවිරයව සුද්ද කරන්න යනවා නොවෙයි. ප්‍රසන්න ඇමති බේසික් පුතා හිතන් ඉන්නේ එයාපෝර්ට් එක උගේ පුද්ගලික බුදලයක් කියල. උට ඕන ඕන විදිහට හැසිරෙන්න. නමුත් කටුනායක පොටර්වරුන් නම් මට ඉස්සර ඉඳලම පේන්න බැහැ. මෙහෙමයි මිරිස් කුඩ්ඩා වැරදියි. ඒත් කටුනායක එයාපෝර්ට් එකේ ඉන්න පොටර් උන්ව නම් මට පෙන්නන්න බැහැ. දවසක් මම වාහනෙන් බහිනකොට දුවගෙන ඇවිත් මගේ බෑග්ස් ඔක්කොම බලෙන් ට්‍රොලි එකක දාගත්තා. මම එපා කියද්දී බලෙන් තල්ලු කරගෙන යනවා. මේක ස්කෑම් එකක් වගේ. මම තදින්ම කිවුවා මට දෙන්න රුපියල් නැහැ මගේ ලග තියෙන්නේ යුරෝ විතරයි කියල. එතකොට කියනවා සර් ප්‍රශනයක් නැහැ මට යුරෝ දෙන්න කියල. මම එපා කියල බලෙන්ම ට්‍රොලි එක ඇදලා අරගත්තා. පස්සේ ඩයල් එක යන්න ගියා .

    ඔව් එක සිරා කතාව... මිරිස් කුඩු ප්‍රසන්නට දෙවෙනි නැ ඔකෙ ඉන්න මැස්සො ටික.. එන්නෙ මොකාද උගෙන් ගාන කඩාගන්න හදන්නෙ.. කොහොමත් රට හදන එක වගෙම ඔකෙ ඇතුල විතරක් නෙමේ, ඔකෙ එලියත් හැදෙන්න ඔනෙ... කාක්කො පිරිල
     

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    593
    475
    63
    AUD 20k dunnama sir apith asai dollar koleka suwada balanna kiwwa. kana palenna denna hithenne. LKR 4000k oka kiwwama pakaya wage giya sadda nathuwa.