පෝටර් පොන්නයෝ වගේම තමා ඩුයුටි ෆ්රී කාක්කෝ. දැනට යන යන 4 පාරක්ම මගෙන් අහල තියෙනව බඩු පන්න ගන්න. ෆ්රිච් වගේ ඒව එලියට දාල දෙන්න කියල අඩනවා මම කිව්වා අනේ මේ මට අන්වස්ය කරදර ඔන නැහැ පාඩුවෙ යනවද කියල? යකෝ මූ අයේ කියනවා උදේ ඉදන් සතයක් නැහැ ඔයාට 10000 ක් දෙන්නලු. අබාන්ස් එකට ගියා එතනම ඌ කියනවා පුලුවන්නම් බෝතල් දෙකක් පන්නල දෙන්නලු. ඊට පස්සේ සින්ගර් එකට ගියා ඒ පොන්නයා ප්රින්ටර් එක කැඩිල කියල කම්පැනියට බිල් නොගහ මොකක් හරි ජිල් මාට් එකක් කලා පැයගනාක්. උබලට කියන්නේ එයාපොර්ට් එකෙන් එලියට එද්දි හොද සිහිකල්පනාවෙන් වරෙන් අනිවා එක්කෝ උස්සන්වා එක්කෝ රැවටෙනවා. පට්ටම හොරු ටිකක් ඉන්නේ එපාම වෙනවා මේ රට