කටුනායක දිනකට පැය 08ක් වැහේ… ගුවන් යානා මත්ත&a

Cool Kitty

Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    කටුනායක දිනකට පැය 08ක් වැහේ… ගුවන් යානා මත්ත&a

    2014 ජනවාරි මාසයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දිනකට පැය 08 වසා දැමීමට තීරණය කර ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
    මෙම තීරණය ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපලේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම සඳහා බවද පැවසේ.
    ඒ අනුව එම පැය 08ක කාලය තුල මෙරටට එන සහ යන ගුවන් යානා හම්බන්තොට මත්තල ගුවන් තොටුපල හරහා මෙහෙයවීමට තීරණය කර ඇතැයි ද සඳහන්ය.
    :baffled::baffled::baffled::baffled::baffled:

    Source: C News
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    ඒ අනුව එම පැය 08ක කාලය තුල මෙරටට එන සහ යන ගුවන් යානා හම්බන්තොට මත්තල ගුවන් තොටුපල හරහා මෙහෙයවීමට තීරණය කර ඇතැයි ද සඳහන්ය.

    :rolleyes::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    945196_4622743698161_90515330_n.jpg
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Run Way එක රෙපෙයර් කරන්න පැය 8ක් වහනවා නම් ඉතුරු පැය 16 වැඩ කරන්න ආයේ Run Way එක එලනවද දන්නේ නෑ.....:oo::oo::oo::oo::oo: අපි නම් බබාලා ඈ...:yes::yes::yes::yes::yes: කෝ මේ කිරි බෝතලේ..:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: yakshaya

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    lol