කටුනායක ප්ලේන් ලෑන්ඩින් ටේකෝෆ් බලන්නෙ කොහොමද ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පිස්සුද යකෝ එතෙන ඔලුව ගාවට තණකොළ 🤦
    නයෙක් ගහලා නවතින්නේ🤣
    එතන පාර අයිනේ බන් මිනිස්සූ වාහන නවත්තන් වලන්නේ අර මියාමි බීච් එකේ වගේ . එතන තමා ලගටම බලන්න පුලුවන් තැන.
     
    • Like
    Reactions: inranasingha

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    මචන් PM එකක් දාපන් උබේ නොම්මරේ. කේටරින් එක පැත්තෙන් ට්‍රයි එකක් දෙන්නම් පොඩි වෙලාවකට ඇතුලට ගන්න දෙන්නව.
    :love:
     
    • Like
    Reactions: inranasingha

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    airforce කෑම්ප් එක ඇතුලේ ඉදන් සුපිරී පොට් එකක් හදලා තියනවා බලන්න. පැලැට්ෆෝම් එකක් ගහලා පුටුත් දාලා තියනවා කූඹි කන්ද හරියේ එයාපොට් භූමියෙන් පිට. එයාෆොස් එක පැත්තෙන් ට්‍රයි කරලා බලන්න.

    virtual balanna puluwan me site eken https://www.flightradar24.com/7.18,79.96/10

    To listen communication between ATC and Aircraft https://www.liveatc.net/search/?icao=cmb
     
    • Like
    Reactions: inranasingha