කටුනායක Institute of Engineering

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    ලමයි පොඩි උදව්වක් ඔනෙ

    මේකෙ කවුද ඉන්නෙ කටුනායක Institute of Engineering technology (IET) තියෙන N.D.E.S
    අවුරුදු 4 කොර්ස් (Water & Environment engineering ) එක කරන අය.

    අපේ නන්ගි කෙනෙක්ට එක තෙරිලා.

    කොහොමද එකට ජොබ් තියෙනව ද.?

    එක ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්නකො බලන්න

    ලොකු උදවුවක්
     
    • Like
    Reactions: Ithika mithika

    Gayan lakmal senaka

    Junior member
  • Aug 16, 2016
    101
    17
    18
    ඔව් ඕක හොදටම හොදයි, අපෙ අයිය කෙනෙක් ඕකෙ ටෙලෙකොමිනිකෙශන් ඩිප්ලොම එක කලා , ඌ දැන් ටෙලෙකොම් එකෙ
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ලමයි පොඩි උදව්වක් ඔනෙ

    මේකෙ කවුද ඉන්නෙ කටුනායක Institute of Engineering technology (IET) තියෙන N.D.E.S
    අවුරුදු 4 කොර්ස් (Water & Environment engineering ) එක කරන අය.

    අපේ නන්ගි කෙනෙක්ට එක තෙරිලා.

    කොහොමද එකට ජොබ් තියෙනව ද.?

    එක ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්නකො බලන්න

    ලොකු උදවුවක්

    earlier this is called TTI machan. dony think about the job. it will come behind you even in second year.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඔව් ඕක හොදටම හොදයි, අපෙ අයිය කෙනෙක් ඕකෙ ටෙලෙකොමිනිකෙශන් ඩිප්ලොම එක කලා , ඌ දැන් ටෙලෙකොම් එකෙ

    dip 1 jobs thinawada ban? mokadda post eka aiyage?
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    ලමයි පොඩි උදව්වක් ඔනෙ

    මේකෙ කවුද ඉන්නෙ කටුනායක Institute of Engineering technology (IET) තියෙන N.D.E.S
    අවුරුදු 4 කොර්ස් (Water & Environment engineering ) එක කරන අය.

    අපේ නන්ගි කෙනෙක්ට එක තෙරිලා.

    කොහොමද එකට ජොබ් තියෙනව ද.?

    එක ගැන විස්තර දන්න අය පොඩ්ඩක් කියන්නකො බලන්න

    ලොකු උදවුවක්
    job thinawa mchn baya wenna deyak ne. Nangi join unada aluth batch ekata?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක ෆට්ටම හොදයි .....හැබැයි ගිහින් එලියට එනකොට Bsc උන් එක්ක අගේන්ස්ට් ....ලොල්