කටු ඇනුන නංගි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ඔව් මට රණවිරුගාය තමා ඇයි මොකක්ද ඒකේ තියෙන අවුල. පහාර හැත්ත. ජාතියක් ජම්මයක් නැති මිශ්‍ර අවජාතකයො.

    මයිත්‍රී ගේ සින්දුව අමතක වෙන්න කලින් රණවිරු ගය මතක් කරලා දුන්න උඹලට .......මතකද ?

    98201025_2656732804582918_7945145484157386752_o.jpg
     
    • Like
    Reactions: Pinkbc

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මයිත්‍රී ගේ සින්දුව අමතක වෙන්න කලින් රණවිරු ගය මතක් කරලා දුන්න උඹලට .......මතකද ?

    98201025_2656732804582918_7945145484157386752_o.jpg

    Oka depattakata tharka karanna puluwan ;)

    eka paththak oya post eke scene eka
    anith paththen sarcasm parak danna puluwan
    hariyata "samarala mahansith athine bomuda sithala wathura widuruwak wage" :P

    Anith paththata market karanawa, ape hamuduwa winaya garuka hamudawak, wayira karanne naha mehema samarana minissuntath salakanawa kiyala oppu karanna puluwan

    bahutharaya owa karanne naha dan ube post ekata reply eka widiyata oni nam hamudawe minissu night race track hadanna weli kotta adina post ekak dai :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :sorry::sorry::sorry:
     
    හම්බේ බන්...අපි දැක්කනේ යහපාලන කාලේ සලකපු සැලකිල්ල 😁😁
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    meke kade yanneth oya campaign krna ayama thama....
    political campaign කරන එකේ කිසිම වරදක් නැහැ .
    ඒක ඒ මනුස්සයාගේ රස්සාව වෙන්න පුළුවන් එහෙම නැත්තන්
    තමන් විශ්වාස කරන මතේ වෙනුවෙන් පෙනී සිටීම වෙන්න පුළුවන් .
    එත් ඕනෑම දෙයක් සදාචාර සම්පන්නව කරන්න ඒ මිනිස්සු වගබලාගන්න ඕන .
    දැන් මෙහෙම මේ කෙල්ලව social media වල පච කරන එකත්හොදවැඩක් නෙවෙයි .
    එත් මේයාල පාවිච්චි කරපු ක්‍රමත් ethical නැති නිසා මේ කෙල්ල වෙනුවෙන් කතාකරන්නත් මේ වෙලාවේ කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඊයා ගූ හැත්තෑවයි ඒක නං .. අදුරන එකෙකුත් ඉන්නවා කියහන්කෝ :ROFLMAO:
    ඕකෙන් සෙට් එකක් කිරියටත් බස්සල ඇති නාට්ටි පෙන්නන්න .. එකවුන්ට්ස් ටික මොනාද කියල උබලම තීරණය කරපල්ලා :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :lol::lol: ayeth Ranil+Sajith janapathi agamathi karala Anura+TNA tiyamu wipakshe. Badurdheen+Hakeemta pattakin tiyagamu. itapasse ubata eka sakkilyek wath dakinna nathi wei.

    Badurdheen+Hakeem idiriyedi kaage langa indida? :rofl::rofl::rofl: Anika UNP ekata dan kawda chande denne?:lol::lol::lol: e wagema UNP ekayi JVP ekayi pohottuwayi athara thiyana pahadili wenasa mokakda ban?:D:D:D:D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    Point ekata tharka karanne naha ban api
    mokak hari deyak kiwwama , ah ubala mehema kalane kiyala unge magulak pennanawa
    passe me paththen ayi ubala mehemane kiyanawa passe maragannawa :P

    හම්බේ බන්...අපි දැක්කනේ යහපාලන කාලේ සලකපු සැලකිල්ල 😁😁

    mehemai ratata adare nam ranawiruwanta adare nam
    yahapalanaya mahindapalanaya kiyala naha
    hama incident ekakma rate wasiyata harawanna oni ;)

    kotinma kiyanawnam yahapalanayata ratata wiruddawa watila tibba manawa himikam chodana tika lassanata goda danna tubba
    e unata un e ekakwath kale naha :) ekai weradda

    political campaign කරන එකේ කිසිම වරදක් නැහැ .
    ඒක ඒ මනුස්සයාගේ රස්සාව වෙන්න පුළුවන් එහෙම නැත්තන්
    තමන් විශ්වාස කරන මතේ වෙනුවෙන් පෙනී සිටීම වෙන්න පුළුවන් .
    එත් ඕනෑම දෙයක් සදාචාර සම්පන්නව කරන්න ඒ මිනිස්සු වගබලාගන්න ඕන .
    දැන් මෙහෙම මේ කෙල්ලව social media වල පච කරන එකත්හොදවැඩක් නෙවෙයි .
    එත් මේයාල පාවිච්චි කරපු ක්‍රමත් ethical නැති නිසා මේ කෙල්ල වෙනුවෙන් කතාකරන්නත් මේ වෙලාවේ කව්රුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ .

    math kiyanna oya tikamai
    oya kellage nadayek pohottuwe nisa ohoma kara wenna puluwan
    me kellage kamatten kade yanawa wenna puluwan
    thawa oni nam salli walata campaign karanna puluwan
    eka e kellage choice eka

    eth ranawirunwata adare nisai meka karanne kiyala apu eka boru scene ekak
    ehema nam eeta passe me anduwa kale uthgoshanayak giya neda? ekata enna oni :D

    mokak hariyata dekata wiruddawa satan karanawanam eka mona anduwa tibbath karanna oni
    hariyata yahapalana kale ETCA ekata wiruddawa satan kale bayyo, toyyo jeppo ekathu wela
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඊයා ගූ හැත්තෑවයි ඒක නං .. අදුරන එකෙකුත් ඉන්නවා කියහන්කෝ :ROFLMAO:
    ඕකෙන් සෙට් එකක් කිරියටත් බස්සල ඇති නාට්ටි පෙන්නන්න .. එකවුන්ට්ස් ටික මොනාද කියල උබලම තීරණය කරපල්ලා :lol:

    Umbata theruna machaaan.....:yes::yes::yes:(ඕකෙන් සෙට් එකක් කිරියටත් බස්සල ඇති නාට්ටි පෙන්නන්න )
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මයිත්‍රී ගේ සින්දුව අමතක වෙන්න කලින් රණවිරු ගය මතක් කරලා දුන්න උඹලට .......මතකද ?

    98201025_2656732804582918_7945145484157386752_o.jpg
    උන්ගෙ නායකයවත් මරලා. රිද්ද ගත්තු උන් වන්දනා කරන්න යකොට, උන්ට සීතල බීම එකක් දෙන තරම් ආතල් එකක් වෙන කොහෙන්ද බන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    උන්ගෙ නායකයවත් මරලා. රිද්ද ගත්තු උන් වන්දනා කරන්න යකොට, උන්ට සීතල බීම එකක් දෙන තරම් ආතල් එකක් වෙන කොහෙන්ද බන්.

    math oka tamai kiwwe
    munta oka therenne nahane

    ohoma scene ekak gota kale ara uthgoshanaya karanna apu ewun tikata kanna bonna dila
    owa sira weda :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Point ekata tharka karanne naha ban api
    mokak hari deyak kiwwama , ah ubala mehema kalane kiyala unge magulak pennanawa
    passe me paththen ayi ubala mehemane kiyanawa passe maragannawa :P

    mehemai ratata adare nam ranawiruwanta adare nam
    yahapalanaya mahindapalanaya kiyala naha
    hama incident ekakma rate wasiyata harawanna oni ;)

    kotinma kiyanawnam yahapalanayata ratata wiruddawa watila tibba manawa himikam chodana tika lassanata goda danna tubba
    e unata un e ekakwath kale naha :) ekai weradda

    math kiyanna oya tikamai
    oya kellage nadayek pohottuwe nisa ohoma kara wenna puluwan
    me kellage kamatten kade yanawa wenna puluwan
    thawa oni nam salli walata campaign karanna puluwan
    eka e kellage choice eka

    eth ranawirunwata adare nisai meka karanne kiyala apu eka boru scene ekak
    ehema nam eeta passe me anduwa kale uthgoshanayak giya neda? ekata enna oni :D

    mokak hariyata dekata wiruddawa satan karanawanam eka mona anduwa tibbath karanna oni
    hariyata yahapalana kale ETCA ekata wiruddawa satan kale bayyo, toyyo jeppo ekathu wela

    ඒක විතරනම් කමක් නෑ බන් ...එකෙක් දඟලනවා attention ගන්න...ඌත් එක්ක ඕන මගුලක් කතාකරගනින්.....මට කම්මැලියි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මුහුදු මහා විහාරේ අක්කර 72 අඩු කරපු සීන් එකක් ගැන දාපු ත්‍රෙඩ් එකක් තිබුණා එකේ details ටික එකට දාපන්කෝ...(මේ මතෘකාවට අදාල නැත )
     
    • Haha
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    math oka tamai kiwwe
    munta oka therenne nahane

    ohoma scene ekak gota kale ara uthgoshanaya karanna apu ewun tikata kanna bonna dila
    owa sira weda :D
    අර කාන්තා පොලිස් නිලදාරියො දාපු එකත් ඒ වගේ වැඩ. මුන්ට ඕවා තේරෙන එකක්යෑ බන්. ස්වාමියාට මොකෙක් මොනා කියයිද කියන බයෙන් කොයි වෙලෙත් පිපිරි පිපිරි තරහින් හැබැයි පට්ට කූල් එකේ ඉන්නවයි කියලා පෙන්නන්න බලාගෙනනෙ ඉන්නෙ :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන්ගෙ නායකයවත් මරලා. රිද්ද ගත්තු උන් වන්දනා කරන්න යකොට, උන්ට සීතල බීම එකක් දෙන තරම් ආතල් එකක් වෙන කොහෙන්ද බන්.

    ඔව් බන් ඒකාලේ අතල් නම් තමයි..අපරාදේ සුමන්තිරන් දේශප්‍රේමියත් එක්ක ඉන්න තව අවරුදු 5ක් දෙන්න තිබ්බේ ;)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    ඊයා ගූ හැත්තෑවයි ඒක නං .. අදුරන එකෙකුත් ඉන්නවා කියහන්කෝ :ROFLMAO:
    ඕකෙන් සෙට් එකක් කිරියටත් බස්සල ඇති නාට්ටි පෙන්නන්න .. එකවුන්ට්ස් ටික මොනාද කියල උබලම තීරණය කරපල්ලා :lol:
    andurana ekagen ahapan gewenewada kiyela :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ඔව් බන් ඒකාලේ අතල් නම් තමයි..අපරාදේ සුමන්තිරන් දේශප්‍රේමියත් එක්ක ඉන්න තව අවරුදු 5ක් දෙන්න තිබ්බේ ;)
    ඒකට නම් නොසෑහෙන්න රිදුනා. කමෝන් මචන්, උබට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ් මේ නoගි හින්දනෙ ඔය හු ඇන් පි කුක්කො දගලන්නෙ , මල්ලි කෙනෙක් උනානම් ඔහොම කියන්නෙ නැ .. මල්ලිලට ආස නoගිලට අකමැති හු ඇන් පි සම ලිoගිකයො ඔහොම තමයි.. :lol: :lol: :lol:
     
    • Dislike
    Reactions: TNHM