කටු වැඩ කොල

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පිටකොටුවේ කටු වැඩ කොල අඩුවට ගන්න තැනක් දන්නව ද බන්
     
    • Like
    Reactions: saja

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ දවස් වල SLECC එකේ Richard එකේ ප්‍රදර්ශනයක් තියෙනවා. ගිහින් බලපන් මචෝ බඩු ඇති..

    SLECC එක තියෙන්නේ කොටුවේ station එකට එහාපැත්තේ. බේරේ වැව-LakeHouse පැත්තේ.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මේ දවස් වල SLECC එකේ Richard එකේ ප්‍රදර්ශනයක් තියෙනවා. ගිහින් බලපන් මචෝ බඩු ඇති..

    SLECC එක තියෙන්නේ කොටුවේ station එකට එහාපැත්තේ. බේරේ වැව-LakeHouse පැත්තේ.

    අහ් එහෙම ද කවදා වෙනකන් තියෙද බන්
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,456
    113
    කොටුවේ මල්වත්ත පාරේ කුමාර වීදියේ stationary shops වලින් ගොඩක් අඩුවට ගන්න පුළුවන් මචං.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කොටුවේ මල්වත්ත පාරේ කුමාර වීදියේ stationary shops වලින් ගොඩක් අඩුවට ගන්න පුළුවන් මචං.

    thnx mcn
    uba aran thyeda
    gana kiyak wageda
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,456
    113
    thnx mcn
    uba aran thyeda
    gana kiyak wageda

    මම අරං තියෙන්න හාෆ් ශීට් කොල බන්ඩල් විතරයි මචං . මේ කඩවල් වල කටු වැඩ කොලත් අඩුවට තියෙනවා . ගාන නම් හරියටම දන්නෙ නෑ මචං .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    off-cut kiyala poth gahana press wala wikunanawa kilo gaanata...
    poth gahaddi kapena pati.. agala 2 idan agala 6k withara wenakan palala kadadasi pati thiyenne.... poth godak gahana press wala godak thiyanawa. postar gahana aya gaawa aduy....

    yanna kalin half sheet pack ekak kiyala thiyana typewriter kola (A4 neme) wala gaana balagena palayan.

    pitakotuwe peoples park ekey, kumara vidiya deke thama balanna wenne, type writer kola (Half Sheet) nam Rs. 150 withara wey 500 pack eka.
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    off-cut kiyala poth gahana press wala wikunanawa...
    poth gahaddi kapena pati.. agala 2 idan agala 6k withara wenakan palala kadadasi pati thiyenne.... poth godak gahana press wala godak thiyanawa. postar gahana aya gaawa aduy....

    yanna kalin half sheet pack ekak kiyala thiyana typewriter kola (A4 neme) wala gaana balagena palayan.

    Ela mcn
    Mata set una aduma gana kolayak .50 bn
    eka ara poth gahana kota hariyata print une nathi kola
    A4 size kotu, thani
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මම අරං තියෙන්න හාෆ් ශීට් කොල බන්ඩල් විතරයි මචං . මේ කඩවල් වල කටු වැඩ කොලත් අඩුවට තියෙනවා . ගාන නම් හරියටම දන්නෙ නෑ මචං .

    Ela mcn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුදු පත්තර කොල කියල කඩවල බත් ඔතන්න ගන්න සුදු කොල තියනව කිලෝ ගානට දෙන්නෙ ගනිං :yes: උඹල ඉන්න බඩවැටිය දිහෑ කඩවලත් ඇති කොල ගන්න කදමලු බැඳගෙන කොලඹ එන්න ඕන්නෑ :P
    ඒව මරු හැබැයි තීන්ත පෑන් වලිනුයි පැන්සලෙනුයි ලියන්න බෑ :sorry:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    සුදු පත්තර කොල කියල කඩවල බත් ඔතන්න ගන්න සුදු කොල තියනව කිලෝ ගානට දෙන්නෙ ගනිං :yes: උඹල ඉන්න බඩවැටිය දිහෑ කඩවලත් ඇති කොල ගන්න කදමලු බැඳගෙන කොලඹ එන්න ඕන්නෑ :P
    ඒව මරු හැබැයි තීන්ත පෑන් වලිනුයි පැන්සලෙනුයි ලියන්න බෑ :sorry:

    dup mitto
    kuruduwaththe kollo yako api
    pan walin pansalen liyanna barinam mkenda huththo liyanne :lol:
    mona kada walada thiyenne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    dup mitto
    kuruduwaththe kollo yako api
    pan walin pansalen liyanna barinam mkenda huththo liyanne :lol:
    mona kada walada thiyenne

    තීන්ත පෑන් වලිං ලියන්න බෑ කියල යකෝ කිව්වෙ :angry: තොපි ඒව ගැන දන්නෑ. කඩේ තියෙනව පෑන් ජාතියක් තීන්ත පුරෝ පුරෝ ලියන්න තියෙන්නෙ. බූරුව. කාබන් පෑන් වලිං ලිව්වෑකි ඒව ගනිං.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    තීන්ත පෑන් වලිං ලියන්න බෑ කියල යකෝ කිව්වෙ :angry: තොපි ඒව ගැන දන්නෑ. කඩේ තියෙනව පෑන් ජාතියක් තීන්ත පුරෝ පුරෝ ලියන්න තියෙන්නෙ. බූරුව. කාබන් පෑන් වලිං ලිව්වෑකි ඒව ගනිං.

    ඇයි ප්‍රෙන් මේ තරහ ගිහින්
    කොහෙන්ද ගන්න පුලුවන් ඔය කොල