මේ දවස් වල SLECC එකේ Richard එකේ ප්රදර්ශනයක් තියෙනවා. ගිහින් බලපන් මචෝ බඩු ඇති..
SLECC එක තියෙන්නේ කොටුවේ station එකට එහාපැත්තේ. බේරේ වැව-LakeHouse පැත්තේ.
අහ් එහෙම ද කවදා වෙනකන් තියෙද බන්
15-25 November, රෑ 12 වෙනකම් ඇරලා තියෙන්නේ. උදේ 10ට පටන්ගන්නෙ
https://www.facebook.com/Richard.Stationery/
කොටුවේ මල්වත්ත පාරේ කුමාර වීදියේ stationary shops වලින් ගොඩක් අඩුවට ගන්න පුළුවන් මචං.
thnx mcn
uba aran thyeda
gana kiyak wageda
off-cut kiyala poth gahana press wala wikunanawa...
poth gahaddi kapena pati.. agala 2 idan agala 6k withara wenakan palala kadadasi pati thiyenne.... poth godak gahana press wala godak thiyanawa. postar gahana aya gaawa aduy....
yanna kalin half sheet pack ekak kiyala thiyana typewriter kola (A4 neme) wala gaana balagena palayan.
මම අරං තියෙන්න හාෆ් ශීට් කොල බන්ඩල් විතරයි මචං . මේ කඩවල් වල කටු වැඩ කොලත් අඩුවට තියෙනවා . ගාන නම් හරියටම දන්නෙ නෑ මචං .
සුදු පත්තර කොල කියල කඩවල බත් ඔතන්න ගන්න සුදු කොල තියනව කිලෝ ගානට දෙන්නෙ ගනිංඋඹල ඉන්න බඩවැටිය දිහෑ කඩවලත් ඇති කොල ගන්න කදමලු බැඳගෙන කොලඹ එන්න ඕන්නෑ
ඒව මරු හැබැයි තීන්ත පෑන් වලිනුයි පැන්සලෙනුයි ලියන්න බෑ![]()
dup mitto
kuruduwaththe kollo yako api
pan walin pansalen liyanna barinam mkenda huththo liyanne![]()
mona kada walada thiyenne
තොපි ඒව ගැන දන්නෑ. කඩේ තියෙනව පෑන් ජාතියක් තීන්ත පුරෝ පුරෝ ලියන්න තියෙන්නෙ. බූරුව. කාබන් පෑන් වලිං ලිව්වෑකි ඒව ගනිං. mata denna puluvan nikn! denna vidihak thynvda?
තීන්ත පෑන් වලිං ලියන්න බෑ කියල යකෝ කිව්වෙතොපි ඒව ගැන දන්නෑ. කඩේ තියෙනව පෑන් ජාතියක් තීන්ත පුරෝ පුරෝ ලියන්න තියෙන්නෙ. බූරුව. කාබන් පෑන් වලිං ලිව්වෑකි ඒව ගනිං.