Na bn. Mage masekata sarayak nitharama enawa.Bulath wita knawada??
Na bn. Mage masekata sarayak nitharama enawa.Bulath wita knawada??
Mewa nithara enawa mage. Age ushneta wenna oni.machan oka dan goda dawasak da.oka doctor kenekta pennapan.goda wedakam karanna yanna epa.oka podi deyak wenna puluwan,nowennath puluwan.kokatath doctor kenek ta pennala beheth ganin.mokada cancer walata enawa owa wedi wunoth.sellan na
එක මචන් නිවැරදි විය යුතුයි... කතුරුමුරුන්ගා නෙමෙයි.. මුරුංගා කොළ.. ගස් ජාති දෙකක්..නියම බෙහෙත මේක.
කතුරු මුරුංගා අහුරක් අමුවෙන්ම කාපන්. මම කරලා හරි ගියාකට ඇතුලෙ තැන් තුනක තුවාල. මාර කැක්කුමක් තියෙන්නේ. මේකට ගන්න මොකක්ද හොද බෙහෙත.

ඒ ටැැබ්ලට් එක නම් මරු. ඒකේ නම දන්නේ නැද්ද? මම එකපාරටක්්යූස් කලා දවසින්්හොද වුනා. හැබැයි ගොඩක් ඩොකාලාගෙන් ඇහුවා.ඒත් උන් දන්නේ නෑ. මම දැන් කරන්නේ විටමින් B පෙත්තක් බොනවා. එතකොට හැදෙන එක අඩුයිඔය ජෙල් ඒවානම් ටික වෙලාවකට විතරයි බන්... ඉක්මනට හොඳ වෙන්නෑ... ගිහින් බෙහෙත් ගනින්... ටැබ්ලට් එකක් දෙනවා තුවාලෙන් තියාගන්න කියල. ඒකෙන්ව දවස් දෙකෙන් වැඩේ ගොඩ![]()
කතුරුමුරුංගා තමයි නියම බෙහෙත.කට ඇතුලෙ තැන් තුනක තුවාල. මාර කැක්කුමක් තියෙන්නේ. මේකට ගන්න මොකක්ද හොද බෙහෙත.
signal tikak aran thuwala udin thiyapan ude, hawasa. thiyana welawe ridenawa chitak, but winadiyai ridene, anidama hariyanawa. simple solutionකට ඇතුලෙ තැන් තුනක තුවාල. මාර කැක්කුමක් තියෙන්නේ. මේකට ගන්න මොකක්ද හොද බෙහෙත.
බොන්ජෙලා දැන් එන්නේ නැහැ. ඔරිපෙස්ට් බොන්ජලා එකට වඩා මට නම් හොදයි මොකද දන්නේ නැහැ බොන්ජලා වගේ, ජෙල් වගේ නිසා බොන්ජලා වලට වඩා වෙලා තියනවා. තොල් වල බොන්ජලා ගෑවොත් කළු වෙන්න බලනවා මට නම්.කතුරුමුරුංගා තමයි නියම බෙහෙත.
බොන්ජෙලා ජෙල් එක ගාපන් දැනට. උෂ්නෙට එන්නේ.
මොකද්ද ඒ පෙත්ත..... ලූස් එකක් ද දුන්නේ, නැති නම් පැක් කල එකක් නම් නම ඇති නේ.... දීපන්කො අපිටත්.ඔය ජෙල් ඒවානම් ටික වෙලාවකට විතරයි බන්... ඉක්මනට හොඳ වෙන්නෑ... ගිහින් බෙහෙත් ගනින්... ටැබ්ලට් එකක් දෙනවා තුවාලෙන් තියාගන්න කියල. ඒකෙන්ව දවස් දෙකෙන් වැඩේ ගොඩ![]()

ඔය ජෙල් ඒවානම් ටික වෙලාවකට විතරයි බන්... ඉක්මනට හොඳ වෙන්නෑ... ගිහින් බෙහෙත් ගනින්... ටැබ්ලට් එකක් දෙනවා තුවාලෙන් තියාගන්න කියල. ඒකෙන්ව දවස් දෙකෙන් වැඩේ ගොඩ![]()
Adow sirada. Man bulath wita, cigarette monawath use karanne na.oka pennapan hoda docter kenekta. mage yaluwek ge mouth eketh podi mark ekak avilla. mu echchara ganan aragena na. cancer ekak avilla tiyenne. u me lagadi nathi una
nama nm dan na bn (kohomath e tablet eka sealed pack ekaka neve dunne). docekta pennapan... online beheth hoyanna epamokakda machan e tablet eke name?

Uth monawath use karanne na. Adu gane liqure use karanneth naAdow sirada. Man bulath wita, cigarette monawath use karanne na.