කටේ තුවාල

sureshdb

Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    machan oka dan goda dawasak da.oka doctor kenekta pennapan.goda wedakam karanna yanna epa.oka podi deyak wenna puluwan,nowennath puluwan.kokatath doctor kenek ta pennala beheth ganin.mokada cancer walata enawa owa wedi wunoth.sellan na
    Mewa nithara enawa mage. Age ushneta wenna oni.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නියම බෙහෙත මේක.
    එක මචන් නිවැරදි විය යුතුයි... කතුරුමුරුන්ගා නෙමෙයි.. මුරුංගා කොළ.. ගස් ජාති දෙකක්..

    කතුරුමුරුන්ගා
    images
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කට ඇතුලෙ තැන් තුනක තුවාල. මාර කැක්කුමක් තියෙන්නේ. මේකට ගන්න මොකක්ද හොද බෙහෙත.
    කතුරු මුරුංගා අහුරක් අමුවෙන්ම කාපන්. මම කරලා හරි ගියා
     
    • Like
    Reactions: sureshdb

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,359
    946
    113
    Godric's Hollow
    ඔය ජෙල් ඒවානම් ටික වෙලාවකට විතරයි බන්... ඉක්මනට හොඳ වෙන්නෑ... ගිහින් බෙහෙත් ගනින්... ටැබ්ලට් එකක් දෙනවා තුවාලෙන් තියාගන්න කියල. ඒකෙන්ව දවස් දෙකෙන් වැඩේ ගොඩ :yes:
     
    • Like
    Reactions: sureshdb and nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,177
    2,381
    113
    Srilanka
    ඔය ජෙල් ඒවානම් ටික වෙලාවකට විතරයි බන්... ඉක්මනට හොඳ වෙන්නෑ... ගිහින් බෙහෙත් ගනින්... ටැබ්ලට් එකක් දෙනවා තුවාලෙන් තියාගන්න කියල. ඒකෙන්ව දවස් දෙකෙන් වැඩේ ගොඩ :yes:
    ඒ ටැැබ්ලට් එක නම් මරු. ඒකේ නම දන්නේ නැද්ද? මම එකපාරටක්්යූස් කලා දවසින්්හොද වුනා. හැබැයි ගොඩක් ඩොකාලාගෙන් ඇහුවා.ඒත් උන් දන්නේ නෑ. මම දැන් කරන්නේ විටමින් B පෙත්තක් බොනවා. එතකොට හැදෙන එක අඩුයි
    stress වැඩි උනාමත් ඕක වෙනවා. නිතරම ඇග නිවෙන ජාති කාපන්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කට ඇතුලෙ තැන් තුනක තුවාල. මාර කැක්කුමක් තියෙන්නේ. මේකට ගන්න මොකක්ද හොද බෙහෙත.
    කතුරුමුරුංගා තමයි නියම බෙහෙත.
    බොන්ජෙලා ජෙල් එක ගාපන් දැනට. උෂ්නෙට එන්නේ.
     
    • Like
    Reactions: sureshdb

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    කට ඇතුලෙ තැන් තුනක තුවාල. මාර කැක්කුමක් තියෙන්නේ. මේකට ගන්න මොකක්ද හොද බෙහෙත.
    signal tikak aran thuwala udin thiyapan ude, hawasa. thiyana welawe ridenawa chitak, but winadiyai ridene, anidama hariyanawa. simple solution
     
    • Like
    Reactions: sureshdb

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    කතුරුමුරුංගා තමයි නියම බෙහෙත.
    බොන්ජෙලා ජෙල් එක ගාපන් දැනට. උෂ්නෙට එන්නේ.
    බොන්ජෙලා දැන් එන්නේ නැහැ. ඔරිපෙස්ට් බොන්ජලා එකට වඩා මට නම් හොදයි මොකද දන්නේ නැහැ බොන්ජලා වගේ, ජෙල් වගේ නිසා බොන්ජලා වලට වඩා වෙලා තියනවා. තොල් වල බොන්ජලා ගෑවොත් කළු වෙන්න බලනවා මට නම්.

    ඔය ජෙල් ඒවානම් ටික වෙලාවකට විතරයි බන්... ඉක්මනට හොඳ වෙන්නෑ... ගිහින් බෙහෙත් ගනින්... ටැබ්ලට් එකක් දෙනවා තුවාලෙන් තියාගන්න කියල. ඒකෙන්ව දවස් දෙකෙන් වැඩේ ගොඩ :yes:
    මොකද්ද ඒ පෙත්ත..... ලූස් එකක් ද දුන්නේ, නැති නම් පැක් කල එකක් නම් නම ඇති නේ.... දීපන්කො අපිටත්.
     
    • Like
    Reactions: sureshdb

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඔය ජෙල් ඒවානම් ටික වෙලාවකට විතරයි බන්... ඉක්මනට හොඳ වෙන්නෑ... ගිහින් බෙහෙත් ගනින්... ටැබ්ලට් එකක් දෙනවා තුවාලෙන් තියාගන්න කියල. ඒකෙන්ව දවස් දෙකෙන් වැඩේ ගොඩ :yes:

    mokakda machan e tablet eke name?