කටේ බිබිලක් 👄 👄

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    තොලේ බිබිලක් ඇවිල්ලා තිබ්බා ටික කාලෙකට කලින් (අවුරුදු 10 කට විතර කලින් ඉදලා) දැ‍‍ං ඒකට උඩින් මස් හැදිලා තියෙන්නෙ මේක අයින් කරන්න ඕනෙ ද ?

    මේක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
     
    • Wow
    Reactions: RottenCOLT

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    chu ekata diva daddith prashnayak venne puluvan
    images
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    අඩේ මට මොනාහරි food allergy එකක් ආවම තොල ඉදිමෙනවා බන්. එතකොට මාර අමාරුයි.🫦
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    mage me dan thiyenwa usna bibilak thole :baffled: ohoma wenawa kiyala danne naha. oya kaduwada eka.
    නෑ හපලා තුවාල උනා ඒ දස්වල.
    ඊට පස්සෙ ගනන් ගත්තෙ නෑ.
    දැ‍‍ං උඩින් මස් හැදිලා. හැබැයි යටින් බිබිලක් තියනවා කියලා තේරෙනවා.:dull:
     
    • Sad
    Reactions: RottenCOLT

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,663
    16,398
    113
    තොලේ බිබිලක් ඇවිල්ලා තිබ්බා ටික කාලෙකට කලින් (අවුරුදු 10 කට විතර කලින් ඉදලා) දැ‍‍ං ඒකට උඩින් මස් හැදිලා තියෙන්නෙ මේක අයින් කරන්න ඕනෙ ද ?

    මේක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?

    අවුරුදු දහයක් 🤯

    Cancer එකක් වෙන්න ඇති බං.
    පිනක් දහමක් ගැන බලපං දැන් ඉතින්.
    මොනවා කරන්නද 🫤
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113

    Oraleez Gel 10g

    images
    අවුරුදු දහයක් 🤯

    Cancer එකක් වෙන්න ඇති බං.
    පිනක් දහමක් ගැන බලපං දැන් ඉතින්.
    මොනවා කරන්නද 🫤
    Bitch:angry: උඩ පිංතූරෙ උබ දාලා තියන එකක් හපලා තමා ඔහොම උනේ.

    දැ‍‍ං මම mk
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තොලේ බිබිලක් ඇවිල්ලා තිබ්බා ටික කාලෙකට කලින් (අවුරුදු 10 කට විතර කලින් ඉදලා) දැ‍‍ං ඒකට උඩින් මස් හැදිලා තියෙන්නෙ මේක අයින් කරන්න ඕනෙ ද ?

    මේක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?

    අවුරුදු 10 තියන් මගුලක් කරනවද, dermatologist කෙනෙක් ගාවට ගිහින් පෙන්නපන් asap.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අවුරුදු 10 තියන් මගුලක් කරනවද, dermatologist කෙනෙක් ගාවට ගිහින් පෙන්නපන් asap.
    ඩෙන්ටල් එකට නෙමෙයිද යන්න ඕනේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඩෙන්ටල් එකට නෙමෙයිද යන්න ඕනේ

    dental ගිහින් වැඩක් නැ. අවුරුදු 10 කට කලින් ඉදන් තියෙන නිසා sus. ඕක හරියට dermatologist කෙනෙක්ට පෙන්නහන්. කරන්න ඕනේ දේවල් ටික කියයි.
     
    • Like
    Reactions: Bam

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුලත් කනවා, තූල් තියනවා, අරක්කු , දුම් බොනවද/ කරලා තියෙනවද කලින්?
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බුලත් කනවා, තූල් තියනවා, අරක්කු බොනවද?
    උෂ්ණ බිබිලක් හපලා තුවාල වෙලා ඒ තුවාලේ උඩින් හම හැදිලා

    ගොඩක් කල්නෙ .
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උෂ්ණ බිබිලක් හපලා තුවාල වෙලා ඒ තුවාලේ උඩින් හම හැදිලා

    ගොඩක් කල්නෙ .

    උෂ්න බිබිලි මගෙත් එනවා කාලෙකට. හැබැයි සම්පූර්ණෙන් හීල් වෙනවා සතියක් වගේ ඇතුලත.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඔය බිබිල මාස හයෙන් හයට වගෙ එන එකක් වගෙ සීන් එකක් ද?

    උෂ්න බිබිලි මගෙත් එනවා කාලෙකට. හැබැයි සම්පූර්ණෙන් හීල් වෙනවා සතියක් වගේ ඇතුලත.
    ඔය බිබිල මාස හයෙන් හයට වගෙ එන එකක් වගෙ සීන් එකක් ද?
    ------ Post added on Oct 15, 2025 at 6:19 PM
     
    • Like
    Reactions: Bam

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔය බිබිල මාස හයෙන් හයට වගෙ එන එකක් වගෙ සීන් එකක් ද?

    ඔය බිබිල මාස හයෙන් හයට වගෙ එන එකක් වගෙ සීන් එකක් ද?
    ------ Post added on Oct 15, 2025 at 6:19 PM

    ඔව් ඒ වගේ තමයි. රස්නේ වැඩි කාලෙට එන්නේ. කතුරුමුරුංගා කොල හොදයි කියනවා ඕවට. අම්මා කතුරුමුරුංගා ඔම්ලට් හදලා දෙනවා ඕවා ආවාහම.
     
    • Like
    Reactions: Bam