තොලේ බිබිලක් ඇවිල්ලා තිබ්බා ටික කාලෙකට කලින් (අවුරුදු 10 කට විතර කලින් ඉදලා) දැං ඒකට උඩින් මස් හැදිලා තියෙන්නෙ මේක අයින් කරන්න ඕනෙ ද ?
මේක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
මේක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
chu ekata diva daddith prashnayak venne puluvanතොලක් දාද්දි ප්රස්නයක් වෙන්න පුළුවන්.![]()
chu ekata diva daddith prashnayak venne puluvan
mage me dan thiyenwa usna bibilak tholeohoma wenawa kiyala danne naha. oya kaduwada eka.
නෑ හපලා තුවාල උනා ඒ දස්වල.mage me dan thiyenwa usna bibilak tholeohoma wenawa kiyala danne naha. oya kaduwada eka.

තොලේ බිබිලක් ඇවිල්ලා තිබ්බා ටික කාලෙකට කලින් (අවුරුදු 10 කට විතර කලින් ඉදලා) දැං ඒකට උඩින් මස් හැදිලා තියෙන්නෙ මේක අයින් කරන්න ඕනෙ ද ?
මේක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
Oraleez Gel 10g
![]()
Bitchඅවුරුදු දහයක්
Cancer එකක් වෙන්න ඇති බං.
පිනක් දහමක් ගැන බලපං දැන් ඉතින්.
මොනවා කරන්නද 🫤
උඩ පිංතූරෙ උබ දාලා තියන එකක් හපලා තමා ඔහොම උනේ.Wtf! Podi kale asawen balapu film eka kewa.
තොලේ බිබිලක් ඇවිල්ලා තිබ්බා ටික කාලෙකට කලින් (අවුරුදු 10 කට විතර කලින් ඉදලා) දැං ඒකට උඩින් මස් හැදිලා තියෙන්නෙ මේක අයින් කරන්න ඕනෙ ද ?
මේක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද ?
ඩෙන්ටල් එකට නෙමෙයිද යන්න ඕනේඅවුරුදු 10 තියන් මගුලක් කරනවද, dermatologist කෙනෙක් ගාවට ගිහින් පෙන්නපන් asap.
ඩෙන්ටල් එකට නෙමෙයිද යන්න ඕනේ
උෂ්ණ බිබිලක් හපලා තුවාල වෙලා ඒ තුවාලේ උඩින් හම හැදිලාබුලත් කනවා, තූල් තියනවා, අරක්කු බොනවද?
උෂ්ණ බිබිලක් හපලා තුවාල වෙලා ඒ තුවාලේ උඩින් හම හැදිලා
ගොඩක් කල්නෙ .
ඔය බිබිල මාස හයෙන් හයට වගෙ එන එකක් වගෙ සීන් එකක් ද?උෂ්න බිබිලි මගෙත් එනවා කාලෙකට. හැබැයි සම්පූර්ණෙන් හීල් වෙනවා සතියක් වගේ ඇතුලත.
ඔය බිබිල මාස හයෙන් හයට වගෙ එන එකක් වගෙ සීන් එකක් ද?
ඔය බිබිල මාස හයෙන් හයට වගෙ එන එකක් වගෙ සීන් එකක් ද?
------ Post added on Oct 15, 2025 at 6:19 PM