කට ඇරියොත් කුණුහරප

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පර බල්ල කියන්නේ කුණුහරපයක් නෙමේද මිනිහෝ

    විහිළු කරන්න එපා මිනිහෝ ...පරයා කියන්නේ පිට රැටියා ..පිටස්තරයා කියන එක ...:dull::dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    එක වචනේ බන් ..පද දෙකේ එවුවා බැහැ ..තහනම් බොටත් දුප් :angry::angry:

    පද දෙකේ ඒවා බහුවචන තනි පදේ ඒවා ඒක වචන :rofl::rofl::rofl: අයියෝ සල්ලි :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    විහිළු කරන්න එපා මිනිහෝ ...පරයා කියන්නේ පිට රැටියා ..පිටස්තරයා කියන එක ...:dull::dull::dull:

    හරි ඉතිං එහෙනං පර බල්ලා කියල දාගනිං
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි ඉතිං එහෙනං පර බල්ලා කියල දාගනිං

    එහෙම වචන දෙකේ ඒවා ඔට්ටු නැහැ ...තොට කුණුහරප බැහැ :P:P:P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එක වචනේ බන් ..පද දෙකේ එවුවා බැහැ ..තහනම් බොටත් දුප් :angry::angry::angry:

    යකෝ තෝ සිංහල ෆේල්ද මිනිහෝ..:rofl:
    පොඩි උනුත් දන්නවා ඒක වචන බහු වචන..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම වචන දෙකේ ඒවා ඔට්ටු නැහැ ...තොට කුණුහරප බැහැ :P:P:P

    එහෙම බොට ඕන ඕන විදිහට නීති වෙනස් කරන්න බෑ..
    තෝ මුලින්ම වචන දෙකේ ඒවා බෑ කිව්වේ නෑනේ මිනිහෝ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ තෝ සිංහල ෆේල්ද මිනිහෝ..:rofl:
    පොඩි උනුත් දන්නවා ඒක වචන බහු වචන..

    අපහු ගිහින් බලාපිය මිනිහෝ පොස්ට් එක :P:P:P:P:dull::dull::dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    එක වචනේ බන් ..පද දෙකේ එවුවා බැහැ ..තහනම් බොටත් දුප් :angry😠angry:

    හොඳයි එහෙනං "*සිගෙ පුතා" වෙනුවට "බි*ජා" කියනඑක දාමු
    තව "*ඹිසිඹා"
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම බොට ඕන ඕන විදිහට නීති වෙනස් කරන්න බෑ..
    තෝ මුලින්ම වචන දෙකේ ඒවා බෑ කිව්වේ නෑනේ මිනිහෝ..

    කුණුහරප කතා කරන්න එපා මිනිහෝ :dull::dull::dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපහු ගිහින් බලාපිය මිනිහෝ පොස්ට් එක :P:P:P:P:dull::dull::dull:

    තෝ ඒ සනිකෙය ගේම දීලා මූසලය..
    එහෙනං පරට්ටි කියල දාගනින් දැන් හරිනේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    අපහු ගිහින් බලාපිය මිනිහෝ පොස්ට් එක :P:P:P:P:dull::dull::dull:

    තෝ පස්සෙනෙ මිනිහෝ පෝස්ට් එක එඩිට් කළේ...
    කලින් කිව්වේ "ඒකවචන" කියල මිසක් "එක වචනේ" නෙමේ

    YKeqk25.png
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෝ ඒ සනිකෙය ගේම දීලා මූසලය..
    එහෙනං පරට්ටි කියල දාගනින් දැන් හරිනේ..

    දෙක වසරේ පළමු කාර්තුවේ ඒවා කියන්න ලජ්ජා නැද්ද මිනිහෝ :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෝ පස්සෙනෙ මිනිහෝ පෝස්ට් එක එඩිට් කළේ...
    කලින් කිව්වේ "ඒකවචන" කියල මිසක් "එක වචනේ" නෙමේ

    YKeqk25.png

    :dull::dull::dull::dull: එක වචනේ ඒවා කියපන්කො ...හරි හරි මට වැලදුනා ...:sorry::sorry::sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දෙක වසරේ පළමු කාර්තුවේ ඒවා කියන්න ලජ්ජා නැද්ද මිනිහෝ :dull::dull::dull:

    කොහොමහරි කුණුහරප 7හරිනේ මිනිහෝ..