ඔය සේරම ඒක වචන නේන්නං මිනිහෝ
මේ යකා නිකං සිංහලත් දන්නෙ නැද්ද කොහේ
ඔය සේරම ඒක වචන නේන්නං මිනිහෝ
bij$#එක කුනුහරපයක්ද බොල ..තොට කුණුහරප තහනම් මිනිහෝ ආයි අහුවෙන්න කුණුහරප කියන්න එපා මිනිහෝ![]()
පර බල්ල කියන්නේ කුණුහරපයක් නෙමේද මිනිහෝ



එක වචනේ බන් ..පද දෙකේ එවුවා බැහැ ..තහනම් බොටත් දුප්![]()


අයියෝ සල්ලි 
විහිළු කරන්න එපා මිනිහෝ ...පරයා කියන්නේ පිට රැටියා ..පිටස්තරයා කියන එක ...![]()
හරි ඉතිං එහෙනං පර බල්ලා කියල දාගනිං



එක වචනේ බන් ..පද දෙකේ එවුවා බැහැ ..තහනම් බොටත් දුප්![]()

පද දෙකේ ඒවා බහුවචන තනි පදේ ඒවා ඒක වචනඅයියෝ සල්ලි
![]()



එහෙම වචන දෙකේ ඒවා ඔට්ටු නැහැ ...තොට කුණුහරප බැහැ![]()
යකෝ තෝ සිංහල ෆේල්ද මිනිහෝ..
පොඩි උනුත් දන්නවා ඒක වචන බහු වචන..







එක වචනේ බන් ..පද දෙකේ එවුවා බැහැ ..තහනම් බොටත් දුප් :angryangry:
එහෙම බොට ඕන ඕන විදිහට නීති වෙනස් කරන්න බෑ..
තෝ මුලින්ම වචන දෙකේ ඒවා බෑ කිව්වේ නෑනේ මිනිහෝ..



අපහු ගිහින් බලාපිය මිනිහෝ පොස්ට් එක![]()
අපහු ගිහින් බලාපිය මිනිහෝ පොස්ට් එක![]()
තෝ ඒ සනිකෙය ගේම දීලා මූසලය..
එහෙනං පරට්ටි කියල දාගනින් දැන් හරිනේ..



තෝ පස්සෙනෙ මිනිහෝ පෝස්ට් එක එඩිට් කළේ...
කලින් කිව්වේ "ඒකවචන" කියල මිසක් "එක වචනේ" නෙමේ
![]()



එක වචනේ ඒවා කියපන්කො ...හරි හරි මට වැලදුනා ...


දෙක වසරේ පළමු කාර්තුවේ ඒවා කියන්න ලජ්ජා නැද්ද මිනිහෝ![]()