කඩදාසි_කුරුල්ලෝ...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ බෑ ඒවා එහෙම නිකම් කියල දෙන්න පුලුවන්ද .. :dull::dull:
    හෙට අනිද්දට මම පන්තියක් කරන්නයි ඉන්නේ ඔයත් එන්නකෝ..(නොමිලේ නොවන බව කරුනාවෙන් සලකන්න) :dull::lol:
    කෙල්ලේ උඹ අනිත් උන්ට නොමිලේ කලත් මට නොමිලේ ක්ලාස් කරන්නේ නෑ කියල මං දන්නවා.......:rofl::rofl:
    ක්ලාස් එන්නම්......ගෙවීම ප්‍රහ්නයක් නෑ.....
    පොඩි උන්ට මේව හදල දෙන්න ලැබීම ඊට වඩා වටිනවා.....
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    දැන් කොහෙද ඔය කලාත්මක ඇස්ද මොකද්ද කියන ඒවා ගන්න තියෙන්නේ ..

    kalthmak eye
    the-coolest-tattoo-ever-on-a-woman-150x150.png

    titi ge :lol:
    9fd421c4-98b7-47de-88e8-a705135355f0.jpg

    dan me thread eka dapu kella mata wedi thiyaida danne nha
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් කොහෙද ඔය කලාත්මක ඇස්ද මොකද්ද කියන ඒවා ගන්න තියෙන්නේ ..
    ebay එකේ තියෙනවලු ගෙන්න ගෙන බලන්නකො. :dull::lol:
    කෙල්ලේ උඹ අනිත් උන්ට නොමිලේ කලත් මට නොමිලේ ක්ලාස් කරන්නේ නෑ කියල මං දන්නවා.......:rofl::rofl:
    ක්ලාස් එන්නම්......ගෙවීම ප්‍රහ්නයක් නෑ.....
    පොඩි උන්ට මේව හදල දෙන්න ලැබීම ඊට වඩා වටිනවා.....
    :rofl::rofl: මම පරන දේවල් අමතක කරල තියෙද්දි ඔයා ආයෙමත් ඒ දේවල් මතක් කරනවා.. :dull::lol: ආයේ රන්ඩු කරමුද ඉස්සර වගේ :P:rofl:
    එහෙනම් ක්ලාස් එනවනේ...මතක ඇතුව පොතකුයි පැන්සලකුයි අරන් එන්න ඕනේ නැත්නම් ගුටි තමා.. :dull::rofl:
    :yes::D
    කලාත්මක ඇස් නෑ:dull:
    ඔයත් එහෙනම් ebay එකෙන් ගෙන්නගෙන බලන්නකෝ .. :dull::P
    තෑන්ක්ස්.. : )
    හදන හැටි දාන්න කෝ............!!!! :ඩල්:
    හදන හැටි කියල දෙන්නෙම නෑ :dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකද අනෙ ඒ අකුණක් වත් ගැහුවද ? :baffled::rofl:
    නෑ ඔයාගෙ ඇත්ත පින්තූරයක් දැකලා බිම වැටුනා, ඇස්වලටත් එපා වෙන්න ඇති:P