ෆෝන් එකේ ඊයේ තමා පොලවේ ගැහුවේ ..![]()
ah oyata godak salli thinawada mokadda iphone 5 ekakda S3 ekakda polawe gahuwe

ෆෝන් එකේ ඊයේ තමා පොලවේ ගැහුවේ ..![]()

කෙල්ලේ උඹ අනිත් උන්ට නොමිලේ කලත් මට නොමිලේ ක්ලාස් කරන්නේ නෑ කියල මං දන්නවා.......අපෝ බෑ ඒවා එහෙම නිකම් කියල දෙන්න පුලුවන්ද ..![]()
හෙට අනිද්දට මම පන්තියක් කරන්නයි ඉන්නේ ඔයත් එන්නකෝ..(නොමිලේ නොවන බව කරුනාවෙන් සලකන්න)![]()


දැන් කොහෙද ඔය කලාත්මක ඇස්ද මොකද්ද කියන ඒවා ගන්න තියෙන්නේ ..

ebay එකේ තියෙනවලු ගෙන්න ගෙන බලන්නකො.දැන් කොහෙද ඔය කලාත්මක ඇස්ද මොකද්ද කියන ඒවා ගන්න තියෙන්නේ ..


කෙල්ලේ උඹ අනිත් උන්ට නොමිලේ කලත් මට නොමිලේ ක්ලාස් කරන්නේ නෑ කියල මං දන්නවා.......
ක්ලාස් එන්නම්......ගෙවීම ප්රහ්නයක් නෑ.....
පොඩි උන්ට මේව හදල දෙන්න ලැබීම ඊට වඩා වටිනවා.....

මම පරන දේවල් අමතක කරල තියෙද්දි ඔයා ආයෙමත් ඒ දේවල් මතක් කරනවා.. 
ආයේ රන්ඩු කරමුද ඉස්සර වගේ 



fatta


ඔයත් එහෙනම් ebay එකෙන් ගෙන්නගෙන බලන්නකෝ ..කලාත්මක ඇස් නෑ![]()


තෑන්ක්ස්.. : )bump
හදන හැටි කියල දෙන්නෙම නෑහදන හැටි දාන්න කෝ............!!!! :ඩල්:

මොකද අනෙ ඒ අකුණක් වත් ගැහුවද ?මගෙ කලාත්මක ඇස් දෙක ඊයෙ නැතිවුනා![]()


නෑ ඔයාගෙ ඇත්ත පින්තූරයක් දැකලා බිම වැටුනා, ඇස්වලටත් එපා වෙන්න ඇතිමොකද අනෙ ඒ අකුණක් වත් ගැහුවද ?![]()

අනේ පව් ...නෑ ඔයාගෙ ඇත්ත පින්තූරයක් දැකලා බිම වැටුනා, ඇස්වලටත් එපා වෙන්න ඇති![]()
