කඩදාසි_කුරුල්ලෝ...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පරණ ඇවතාරේ ලස්සනයි :)
    ප්‍රසිද්දියේ ඔහොම කියන්න එපා Night Fury :/ මේකත් ටිකක් හරි ලස්සනයි කියන්නකො :/ :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ප්‍රසිද්දියේ ඔහොම කියන්න එපා Night Fury :/ මේකත් ටිකක් හරි ලස්සනයි කියන්නකො :/ :rofl:
    දැන් අවතාර් එකනම් අහක බලාගෙන දාපු බිත්තර ආප්පයක් වගේ
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් අවතාර් එකනම් අහක බලාගෙන දාපු බිත්තර ආප්පයක් වගේ
    මම දැන් ඔයාගෙන් ඇහුවේ නෑනේ ? මම කිව්වේ Night Fury ට.. :frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ප්‍රසිද්දියේ ඔහොම කියන්න එපා Night Fury :/ මේකත් ටිකක් හරි ලස්සනයි කියන්නකො :/ :rofl:

    අපි ඉතින් අවංක මනුස්සයොනේ දැක්ක තැන කියනවා. පරණ එක ඇත්තටම ලස්සනයි. මේක වරදක් නෑ. නමුත් අර කලින් ravishing නෑ :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපි ඉතින් අවංක මනුස්සයොනේ දැක්ක තැන කියනවා. පරණ එක ඇත්තටම ලස්සනයි. මේක වරදක් නෑ. නමුත් අර කලින් ravishing නෑ :)
    ;( eka newe ada MTA paththe giye nadda.. :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar118185_3.gif

    ත්‍රෙඩ් එක බම්ප් කර ගන්න සමහරු බොරුවට චැට් පටන් ගන්නවා....මම මේ නිකමට කිව්වේ හො‍ඳෙ.... :P
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    අපි ඉතින් අවංක මනුස්සයොනේ දැක්ක තැන කියනවා. පරණ එක ඇත්තටම ලස්සනයි. මේක වරදක් නෑ. නමුත් අර කලින් ravishing නෑ :)
    :oo: a unata mama me avatar 1ta kamathyi , kalin ekata maha godeh look ekak thibbe :yes: meka nam tikak posh penumak thiyenawaa :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    avatar118185_3.gif

    ත්‍රෙඩ් එක බම්ප් කර ගන්න සමහරු බොරුවට චැට් පටන් ගන්නවා....මම මේ නිකමට කිව්වේ හො‍ඳෙ.... :P
    කවුද පටන් ගත්තේ කියලා බලන්නකෝ? ඇයි ඔයා බොරු කියන්නේ ? :frown: අර Honnest-Killer කියන ඒවට කට පියාගෙන ඉන්නද කියන්නේ ? :frown: ආයෙ මාත් එක්ක කතා කරන්න එපා.
    thank you ayye .. :)
    ෂා... මරුනේ...
    thank you.. :)

    දවල් නම් ආවේ නෑ :no::no: දැන් මේ Tournament server එකේ ඉන්නේ... පප්පලා එක්ක මැච් එක. එකෙක් වත් නෑ :dull::dull::baffled::baffled:
    ekkenek wath awith nadda ? mata hithanne oyalata baye hangila wage:rofl: oya mal pappala ohommamai..:dull::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    කවුද පටන් ගත්තේ කියලා බලන්නකෝ? ඇයි ඔයා බොරු කියන්නේ ? :frown: අර Honnest-Killer කියන ඒවට කට පියාගෙන ඉන්නද කියන්නේ ? :frown: ආයෙ මාත් එක්ක කතා කරන්න එපා.

    thank you ayye .. :)

    thank you.. :)

    ekkenek wath awith nadda ? mata hithanne oyalata baye hangila wage:rofl: oya mal pappala ohommamai..:dull::rofl:

    එක්කෙනෙක් වත් නෑ. වීසි නම් ඊකේ එකෙ හිටියා. පප්ප නම් ඊකේ වත් නෑ :oo::oo: