කඩදාසි_කුරුල්ලෝ...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කඩදාසි කුරුල්ලා
    avatar312790_43.gif


    avatar118185_3.gif
    avatar118185_3.gif
    avatar118185_3.gif
    avatar118185_3.gif

    ඔටු කුරුල්ලා :dull:
    images
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ha kiwwama hari yanawada ? :frown::rofl::frown:

    අප්පෝ නැහැ හා කිව්වම තමයි ප්‍රශ්න පටන් ගන්නේ...
    දැන් බලන්නකෝ මට හා කිව්ව හන්දනේ මේ ප්‍රශ්න ඔක්කොම :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එක්කෙනෙක් වත් නෑ. වීසි නම් ඊකේ එකෙ හිටියා. පප්ප නම් ඊකේ වත් නෑ :oo::oo:
    ඊයේ මොකෝ උනේ ? :z
    :frown:aparade oyage avatar 1 lassanai kiwwe :oo:
    :P:frown::rofl:
    අප්පෝ නැහැ හා කිව්වම තමයි ප්‍රශ්න පටන් ගන්නේ...
    දැන් බලන්නකෝ මට හා කිව්ව හන්දනේ මේ ප්‍රශ්න ඔක්කොම :dull:
    මට තේරුනේ නෑ . :baffled::rofl:
     

    blue_in_rio

    Well-known member
  • වැහි දාට කඩදාසි ඔරු හැදුවා මන්
    වැහි ලිහිණියෝ වැහි අරන්.....
    දුර ඈත ගෙනිහිල්ලා දැන්මම ඉතින්
    කඩදාසි ඔරු තනි වුනා....
    වැහි නැතිව මග තනි වුනා......
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Wow . Nice
    Thank You. :)
    වැහි දාට කඩදාසි ඔරු හැදුවා මන්
    වැහි ලිහිණියෝ වැහි අරන්.....
    දුර ඈත ගෙනිහිල්ලා දැන්මම ඉතින්
    කඩදාසි ඔරු තනි වුනා....
    වැහි නැතිව මග තනි වුනා......
    :(:(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඊයේ මොකෝ උනේ ? :z

    මොනවා වෙන්නද... පප්පලා ආවේ නෑ. අපි අනික් සර්වර් එකට ගිහින් දුක, තරහා, තනිකම, පාළුව යන්න දුන්නා අනික් උන්ට වැඩේ :P:P