අහ් එහෙනම් ඉතින් ප්‍රශ්ණයක් නෑ, උබ බදින්න ඉන්නවා නම් ,දෙන්නට දෙන්නා ලව් නම් ,ප්‍රශ්ණත් නැත්නම් සෙක්ස් කරාට ප්‍රශ්ණයක් නෑ.

නමුත් මෙතන risk දෙකක් තියෙනවා ,ඒක තමයි ,උබ දැන් sex කරා කියලා හිතන්න, ඊට පස්සේ කෙල්ල රට ගිහින් වෙන කොල්ලෝ එක්ක කරොත් උබට හොයාගන්න බෑ.
අනික එක තමයි බන්, උබ දැන් සෙක්ස් කරා කියලා හිතන්න, උබ කෙල්ලට හරියට සුරාන්තය දුන්නොත්, ඒකිට ඒක නැතුවම බැරි වෙනවා. ගොඩක් කෙල්ලොන්ගේ හැටි එහෙම තමයි, කොල්ලෝ වගේ නෙවෙයි, කෙල්ලෙක්ට හරියට සුරාන්තයක් සෙට් වුනොත් ,කෙල්ල බලන්නේ කොහොම හරි ඒක ආයි ආයි ගන්නයි ,සෙක්ස් කරපු පළියටම කෙල්ලට සුරාන්තයක් සෙට් වෙන්නේ නෑ, කොල්ලා හරියට කරොත් තමයි ඒක සෙට් වෙන්නේ. කෙල්ලෝ බැන්දම වටේ යන හේතුවත් මේකම තමයි, කොල්ලා මුළදි සුරන්තයක් දෙනවා, පස්සේ පස්සේ ඌ හිතන්නේ තමන් ගැන විතරයි, නමුත් කෙල්ලට සුරාන්තයක් ගන්න ඕනේ නමුත් කොල්ලා ඒක දෙන්නේ නෑ ,ඒක නිසා කෙල්ල වටේ යනවා. කොල්ලෝ වගේ නෙවෙයි, කෙල්ලොන්ට එක පිට එක සුරාන්තයන් ගොඩක් ගන්න පුලුවන්. උබේ ප්‍රශ්නයට ආයි ආවොත්, උබේ කෙල්ල රට යනවා කියනවනේ, උබ දැන් කෙල්ල එක්ක සෙක්ස් කරලා ඒකිට හරියට සුරාන්තයක් දුන්නොත්, පස්සේ ඒකිට රට ගියාම ඒක නැතුව ඉන්න බැරි වෙනවා, එතකොට වටේ යන්න පුලුවන් ,කොල්ලෝ වගේ නෙවෙයිනේ, කෙල්ලොන්ට ලේසියෙන්ම කොල්ලෙක් සෙට් කරගන්න පුලුවන් සෙක්ස් වලට. උබ ඒකි යන රටට යනකම්ම ඉතින් ඒකි වෙන කොල්ලෝ එක්ක ජිගි ජිගි දායි, උබ ඒකිගේ පෙට්ටිය කඩලා නිසා, උබට කවදාවත් අහුවෙන එකකුත් නෑ. නමුත් කෙල්ල උබට ගොඩක් ආදරේ නම්, එහෙම කරන එකක් නෑ, අතේ පාරක් ගහලා නිකම් ඉදියි එතකොට.
දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නවා නම්, ආදරයෙන් ඉන්නවා නම් එහෙම එකක් වීමේ සම්භාවිතාව ගොඩක් අඩුයි.