කඩන්න කිවා (.)_ (.)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අනේ බන් මුන්ගේ වැල් බයිලා අහන්න එපා
    මෙතන ටෝක් දෙන එකෙක්වත් තමන්ගේ කෙල්ලට @!#@#@# නැද්ද
    කෙල්ල අඩු වයස් නම් ඕවා කරන්න එපා තොට හිරේ යන්න වෙයි
    වයස අවුලක් නැත්තම් රේන් කෝට් එකක් දාලා කරපන්
    කෙල්ලව දාලා යන බලු වැඩ නම් කරන්න එපා
    එක එකා හිතන විදිය තමයි ඉතින්
    හැම කෙල්ලගේම තියෙන්නේ ඕකක් තමයි කියලා හිතාගෙන ඉන්න කෙල්ල එක්කම හිටපන්

    :dull::dull::dull:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙන බලපෑම් අහන්නෙ ඇයි උඹ ජොෆ්‍රි වගේ උතුම්ම දේ දුනු ඊතල වලිං ඇණල කඩල මරලද ආතල් එක ගන්න යන්නෙ :dull: :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෙල්ලම කඩා ගන්න එනවා කියලා ඇඟට
    එන එක නම් ඇල්ලුවේ නෑ බන්.:sorry:

    අමුතු මෙව්වා එකක් දැනි නොදැනේ බොල :lol:
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ubath hari, :) ath mata hithenne mama kranna be kiwoth mama ponnayek ganata eki dai kiyna eka. mama kemathima neti de eka. :(:(

    ඕක බලෙන්න දෙනවා කියනෙ මොනා හරි ලෙඩක් තමා... බර ටෝකක් දීලා ශේප් කරලා අර මම කිව්ව විදිහට එකක් හොයලා ඇනපන්
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    avatar464475_8.gif
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පිස්සුද යකෝ තොට...
    කිසිම දෙයක් සදාකාලික නෑ..
    කසාද බඳින එක වෙනස් වුනොත්..උඔට අවුලක් නෑ ඒත් කෙල්ල...
    ටිකක් හිතහන් උතුම්ම දේ..
    පෙට්ටිය කඩන එක නෙමේ කොල්ලෝ..
    කෙල්ලොන්ට සික ගැහුවහම ඔහොම දේවල් කියනවා
    ගනන් ගන්න එපා..
    කැඩුවට පස්සේ කේල්ල රූම් එකේ පැත්තක ඉඳන්
    මොකක්ද මම මේ කරගත්තේ කියලා අඬයි..
    උඔට කරකියා ගන්න දෙයක් නැතිවෙයි..
    මන් කියන්නේ කඩනවට වඩා ආතල් දෙන්න වෙන විදි
    තියනවා..
    කඩන එක පස්සේ කරහන්....
     
    Last edited:

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මචන්ලා පොඩි help එකක් ඕන. මගේ අලුත් කෑල්ල කිවා, ඒකිට දෙන්න පුලුවන් උතුම්ම දේ :lol: මට දෙන්නම් කියලා, :love: මම දැන් හෙනම මෝඩයා වෙලා ඉන්නේ, :lol:මට දැන් ඉක්මනටම එක කරන්න ඕන. මචන් මම එක බදින්න ඉන්නේ අනික, මට දැන් තියන අවුල මම දැන්ම ඒ දේ කරලා මට face කරන්න වෙන ප්‍රශ්න මොනවද කියන එක? මේක තවත් අසහන tread එකක් නෙවේ, මේ problem එක ඇති එඋන් මේකේ ඇති තරම් ඇතිනේ exprience තියන උන් උත්තරයක් දියල්ල මට.. :( :( :yes:



    bump එකක් වත් දාගෙන යන්න. :yes:



    තො වගේ මොඩ මී හරකෙක් මොඩ මූසලයෙක් මැරියන් තොපි ඔයිට වඩා හොදයි..........
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹල දෙන්නගේ වයස කීයද කියහන් බලන්න ඉස්සෙල්ල... සමහර විට උඹේ කෙල්ල ඔය කියන (උඹ හිතන ) උතුම්ම දේ වෙන එකෙකුට දීල ඉවරවෙලා දැන් උඹට නාස් ලනුව දාගන්න උතුම්ම දේ දෙන්නම් කියනවා වෙන්න පුළුවන්... අනවශ්‍ය බැඳීම් ඇතිකර ගැනීමෙන් වෙන්නේ බැඳීම් අත්හරින්න ගියාම කරදර වෙන්න වෙන එක විතරයි.. ඒ හින්ද පාඩුවේ හිටහන්..

    උතුම්ම දේ :lol::lol::lol::lol::lol:... කෙල්ලට කියහන් ගෑනියෙකුට මිනිහෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දේ ඔය ලබ්බ නෙවෙයි කියල... ඔය කියන උතුම්ම දේ දීල අහවර වෙලා පවුල් ජීවිතේම අපායක් කරන ගෑනු මේ ලෝකේ ඕන තරම් බන්... උතුම්ම දේ කියන්නේ මිනිහෙකුට බිරිඳක්, අම්මෙක්, සහෝදරියක්, යාලුවෙක්, වගේ වෙලා නියම ජීවන සහකාරිය වෙන එකට... හැම ගෑනියෙක් ගාවම තියන දෙයක් කොහෙද බන් උතුම්ම දේ වෙන්නේ.. උතුම් දේවල් දුර්ලභයි... සුලභ දේවල් උතුම් වෙන්නේ නැහැ.. මෝඩයෙක් වෙන්න එපා...

    හොඳට මතක තියාගනින්.. මහා මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැහැ .. මුහුදෙ ගිහිපු නැව් ගාන ගණන් කරන්න පුළුවන් කිසිම ජගතෙක් මේ මිහිපිට නැහැ..
     
    Last edited: