අඩේ බං කෙල්ලො කැරි වැඩ කලා කියලා අපිත් කැරි වැඩ කලහම අවුල් නේද? අපිට නන්ගිලා නැද්ද ? කෙල්ලො පෙට්ටි කඩාගත්තම උන් වැරදි. ඒත් පෙට්ටි කැඩුව එකා වැඩ්ඩා
උබට තියෙන්නේ හු*** තියෙන ආසාව ! ඕකට බඩු ගහපන්.
කොල්ලො අපි කවදාවත් කෙල්ලො දාල ගියා කියලවත් කැරි වැඩ කලා කියලවත් පොන්නයෝ වගේ අඩන් නැහැනේ. අනේ හු* නන්නානේ කියල අලුත් කෑල්ලක් ටෝක් කරනව මිසක් ! උබ එක සයිට් එකක දැකල තියනවද කොල්ලෙක්ගෙ වීඩියෝ එකක් ? වැල පොටෝ එකක් කෙල්ල තරහට දාපු කොල්ල දාල ගියපු නිසා? පිරිමි අපි ඔහොම වෙන්න හොද නෑ බං.කපනවා නං රෙප් කපහන්. මං කිවෙ මට හිතෙන දේ. ඔව්ව පව් වැඩ..
ammo ne bn. badu gahnna asawak ne. kellek dagena athal ekak gannawa misak.
මං නං කියන්නේ බං උබ සිරා ලව් නං ඒක පෙන්නන්න තියන හොදම වෙලාව මේක. ඒකිට තෙරුම් කරල දියන්. අපිට කොච්චර මෝල් උනත් ඒ පලියට උන්ගේ ඔය උතුම්ම දේ පස්සේ දුවන් නෑ කියලා.
ow. eka thama bn dan karanna inne .
Subscribed for educational purposes..!!
Greatest thing may be a vinegar tasty salted fluffy mushroom

ow issarahata wedagath wei
ela

wayasa passanayak ne macho
suscribed for educational purpose!
වෙන බලපෑම් අහන්නෙ ඇයි උඹ ජොෆ්රි වගේ උතුම්ම දේ දුනු ඊතල වලිං ඇණල කඩල මරලද ආතල් එක ගන්න යන්නෙ
mama ahala thiyana ekata ubata witharai thirila nette
කෙල්ලව sure නේද?? sure නම් අවුලක් නෑ...
kella sure, sekayak ne. man beluwe me thirane harida weradida kiyala badinna kalin
කෙල්ලම කඩා ගන්න එනවා කියලා ඇඟට
එන එක නම් ඇල්ලුවේ නෑ බන්.
අමුතු මෙව්වා එකක් දැනි නොදැනේ බොල 
uba adahas kare mokadda?
ඕක බලෙන්න දෙනවා කියනෙ මොනා හරි ලෙඩක් තමා... බර ටෝකක් දීලා ශේප් කරලා අර මම කිව්ව විදිහට එකක් හොයලා ඇනපන්
ow bn. ehma thama karanna wenne
මම නම් කියන්නෙ එපා කියලා බන්.
ela
පිස්සුද යකෝ තොට...
කිසිම දෙයක් සදාකාලික නෑ..
කසාද බඳින එක වෙනස් වුනොත්..උඔට අවුලක් නෑ ඒත් කෙල්ල...
ටිකක් හිතහන් උතුම්ම දේ..
පෙට්ටිය කඩන එක නෙමේ කොල්ලෝ..
කෙල්ලොන්ට සික ගැහුවහම ඔහොම දේවල් කියනවා
ගනන් ගන්න එපා..
කැඩුවට පස්සේ කේල්ල රූම් එකේ පැත්තක ඉඳන්
මොකක්ද මම මේ කරගත්තේ කියලා අඬයි..
උඔට කරකියා ගන්න දෙයක් නැතිවෙයි..
මන් කියන්නේ කඩනවට වඩා ආතල් දෙන්න වෙන විදි
තියනවා..
කඩන එක පස්සේ කරහන්....
uba kiyana ekath aththa, thanks machan advice ekata
තො වගේ මොඩ මී හරකෙක් මොඩ මූසලයෙක් මැරියන් තොපි ඔයිට වඩා හොදයි..........
Ai bn?
හැදිච්ච කෙල්ලක් කවදාවත් එහෙම කියන්නෙ නෑ.කඩනව නම් හොදට හොයල බලහං.කඩන්න දෙයක් තිබිලදකියල.
kadanna deyaknam thiyanwa kalin beluwa
උඹල දෙන්නගේ වයස කීයද කියහන් බලන්න ඉස්සෙල්ල... සමහර විට උඹේ කෙල්ල ඔය කියන (උඹ හිතන ) උතුම්ම දේ වෙන එකෙකුට දීල ඉවරවෙලා දැන් උඹට නාස් ලනුව දාගන්න උතුම්ම දේ දෙන්නම් කියනවා වෙන්න පුළුවන්... අනවශ්‍ය බැඳීම් ඇතිකර ගැනීමෙන් වෙන්නේ බැඳීම් අත්හරින්න ගියාම කරදර වෙන්න වෙන එක විතරයි.. ඒ හින්ද පාඩුවේ හිටහන්..
උතුම්ම දේ 



... කෙල්ලට කියහන් ගෑනියෙකුට මිනිහෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දේ ඔය ලබ්බ නෙවෙයි කියල... ඔය කියන උතුම්ම දේ දීල අහවර වෙලා පවුල් ජීවිතේම අපායක් කරන ගෑනු මේ ලෝකේ ඕන තරම් බන්... උතුම්ම දේ කියන්නේ මිනිහෙකුට බිරිඳක්, අම්මෙක්, සහෝදරියක්, යාලුවෙක්, වගේ වෙලා නියම ජීවන සහකාරිය වෙන එකට... හැම ගෑනියෙක් ගාවම තියන දෙයක් කොහෙද බන් උතුම්ම දේ වෙන්නේ.. උතුම් දේවල් දුර්ලභයි... සුලභ දේවල් උතුම් වෙන්නේ නැහැ.. මෝඩයෙක් වෙන්න එපා...
හොඳට මතක තියාගනින්.. මහා මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැහැ .. මුහුදෙ ගිහිපු නැව් ගාන ගණන් කරන්න පුළුවන් කිසිම ජගතෙක් මේ මිහිපිට නැහැ..
ela machan
samahara wita kella kiuwe oya dewalda danne na.mu waradiyata therum aragenada danne na 
ne bn pissuda.
umba dannema ashane threadne.ane apita panne umba owata gauwath nthan.umba thama kolla kiriye ungen ahala thama ekath karanne
ahala karanawa newe.mata wediya experience thiyana ekekgen deyak ahala denaganna ahuwe machan. mata hithune nethi godak dewal mama methanin gatta. nettan mama eyema anala enawa.
හේතු ගනනාවක් නිසා කරපන් කියන්නත් බෑ කරන්න එපා කියන්නත් බෑ..
කඩාගෙන පිට ගිය කෙල්ලොත් ඉන්නවා, කොල්ලගේ මනුස්ස කමට කඩපු නැති නිසා පිට ගිය කෙල්ලොත් ඉන්නවා..
කඩලා බැදපු අයත් ඉන්නවා.. බැදලා කඩලා වෙන්වුන අයත් ඉන්නවා..
උබම තීරනය කරපන්..
kadapan ehenam...kadala passe awilla ahapan...
ubata kellawa epa wenna loku chance ekak thiyanawa.. kellage hati api danne nane.. kohoma unath kellath ambanaka gon.. kellekta denna puluwan uthum ma de oka newei ban. kawada hari ubema lamayek ubata deela ubawa thaththa kenek karana eka thamai kellekta denna puluwan uthum ma de.. mama nam kiyanne gon wada karanna epa.. oka badinna inna eka nam tika kalayak iwasala hitapan.. oken passe kellath wenas wenawa ubath wenas wenawa.. ube podi wenasakatath kella hithanne ekita polla thiyanna yanne kiyala.. ithin wali yanawa.. samaharawita me kella ehema nadda danneth na.. oka kare nathnam pita yana type da danneth nane.. eka danne ubane.. ehema yanne nathi type kellek nam, kella hodai nam, ubata ekiwa badinna onima nam oya gon wade karanna epa..
advice eka ela
පැටියා;18658268 said:
ගෙදර ගියොත් තෝ නසී මග හිටියොත් අඹු නසී.
මේ සීන් එකේදි මොක කලත් තෝ නසී
ඔය ගඳ ගහන මළ ජරාව කොහොමද බන් උතුම් දෙයක් වෙන්නේ. ඔය එක එක ගොන් කෙල්ලොන්ට අහු වෙලා ජීවිතේ විනාස කරගන්නෙ නැතුව ඉඳපන්. මේ කවි ටිකත් කටපාඩම් කරල තියාගනිං.
කොච්චර මල් වැල් දාලා ඇන්දත්
කොච්චර රන් සළු ඇඳලා වැහුවත්
විසි තිස් දවසෙම හෝදල තිබ්බත්
යත්තේ ගඳ නෑ යන්නේ කවදත්
කුණු මාළු පෙත්තක
දඟලන පණුවො රොත්තක
බලු බෙටි ඇබිත්තක
තිබෙන ගඳ ඇත ගෑණු යත්තක
තිබුණත් යත්ත රන් සළුවෙන් වසාලා
මසකට වරක් යයි කුණු ලේ ගලාලා
ඒ බව නොදත් යතු ලෙවකන බකාලා
වස බී නසිති ගඳ යත්තක් පතාලා
patta machan!

thanks

anthima tika ahala thiyanwa kalin
boge wayasa keeyada keepan isellama
Thama 21i bn.
