කඩන්න කිවා (.)_ (.)

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    උඹල දෙන්නගේ වයස කීයද කියහන් බලන්න ඉස්සෙල්ල... සමහර විට උඹේ කෙල්ල ඔය කියන (උඹ හිතන ) උතුම්ම දේ වෙන එකෙකුට දීල ඉවරවෙලා දැන් උඹට නාස් ලනුව දාගන්න උතුම්ම දේ දෙන්නම් කියනවා වෙන්න පුළුවන්... අනවශ්‍ය බැඳීම් ඇතිකර ගැනීමෙන් වෙන්නේ බැඳීම් අත්හරින්න ගියාම කරදර වෙන්න වෙන එක විතරයි.. ඒ හින්ද පාඩුවේ හිටහන්..

    උතුම්ම දේ :lol::lol::lol::lol::lol:... කෙල්ලට කියහන් ගෑනියෙකුට මිනිහෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දේ ඔය ලබ්බ නෙවෙයි කියල... ඔය කියන උතුම්ම දේ දීල අහවර වෙලා පවුල් ජීවිතේම අපායක් කරන ගෑනු මේ ලෝකේ ඕන තරම් බන්... උතුම්ම දේ කියන්නේ මිනිහෙකුට බිරිඳක්, අම්මෙක්, සහෝදරියක්, යාලුවෙක්, වගේ වෙලා නියම ජීවන සහකාරිය වෙන එකට... හැම ගෑනියෙක් ගාවම තියන දෙයක් කොහෙද බන් උතුම්ම දේ වෙන්නේ.

    samahara wita kella kiuwe oya dewalda danne na.mu waradiyata therum aragenada danne na :lol:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    උඹල දෙන්නගේ වයස කීයද කියහන් බලන්න ඉස්සෙල්ල... සමහර විට උඹේ කෙල්ල ඔය කියන (උඹ හිතන ) උතුම්ම දේ වෙන එකෙකුට දීල ඉවරවෙලා දැන් උඹට නාස් ලනුව දාගන්න උතුම්ම දේ දෙන්නම් කියනවා වෙන්න පුළුවන්... අනවශ්‍ය බැඳීම් ඇතිකර ගැනීමෙන් වෙන්නේ බැඳීම් අත්හරින්න ගියාම කරදර වෙන්න වෙන එක විතරයි.. ඒ හින්ද පාඩුවේ හිටහන්..

    උතුම්ම දේ :lol::lol::lol::lol::lol:... කෙල්ලට කියහන් ගෑනියෙකුට මිනිහෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් උතුම්ම දේ ඔය ලබ්බ නෙවෙයි කියල... ඔය කියන උතුම්ම දේ දීල අහවර වෙලා පවුල් ජීවිතේම අපායක් කරන ගෑනු මේ ලෝකේ ඕන තරම් බන්... උතුම්ම දේ කියන්නේ මිනිහෙකුට බිරිඳක්, අම්මෙක්, සහෝදරියක්, යාලුවෙක්, වගේ වෙලා නියම ජීවන සහකාරිය වෙන එකට... හැම ගෑනියෙක් ගාවම තියන දෙයක් කොහෙද බන් උතුම්ම දේ වෙන්නේ.. උතුම් දේවල් දුර්ලභයි... සුලභ දේවල් උතුම් වෙන්නේ නැහැ.. මෝඩයෙක් වෙන්න එපා...

    හොඳට මතක තියාගනින්.. මහා මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැහැ .. මුහුදෙ ගිහිපු නැව් ගාන ගණන් කරන්න පුළුවන් කිසිම ජගතෙක් මේ මිහිපිට නැහැ..

    ;);););)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හේතු ගනනාවක් නිසා කරපන් කියන්නත් බෑ කරන්න එපා කියන්නත් බෑ..

    කඩාගෙන පිට ගිය කෙල්ලොත් ඉන්නවා, කොල්ලගේ මනුස්ස කමට කඩපු නැති නිසා පිට ගිය කෙල්ලොත් ඉන්නවා..
    කඩලා බැදපු අයත් ඉන්නවා.. බැදලා කඩලා වෙන්වුන අයත් ඉන්නවා..
    උබම තීරනය කරපන්..
    :dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හේතු ගනනාවක් නිසා කරපන් කියන්නත් බෑ කරන්න එපා කියන්නත් බෑ..

    කඩාගෙන පිට ගිය කෙල්ලොත් ඉන්නවා, කොල්ලගේ මනුස්ස කමට කඩපු නැති නිසා පිට ගිය කෙල්ලොත් ඉන්නවා..
    කඩලා බැදපු අයත් ඉන්නවා.. බැදලා කඩලා වෙන්වුන අයත් ඉන්නවා..
    උබම තීරනය කරපන්..
    :dull:
    :lol::lol::lol: දැකපු පට්ටම උත්තරේ සිරා :lol::lol::lol:
     
    හේතු ගනනාවක් නිසා කරපන් කියන්නත් බෑ කරන්න එපා කියන්නත් බෑ..

    කඩාගෙන පිට ගිය කෙල්ලොත් ඉන්නවා, කොල්ලගේ මනුස්ස කමට කඩපු නැති නිසා පිට ගිය කෙල්ලොත් ඉන්නවා..
    කඩලා බැදපු අයත් ඉන්නවා.. බැදලා කඩලා වෙන්වුන අයත් ඉන්නවා..
    උබම තීරනය කරපන්..
    :dull:

    ;)මාරයිනෙ :shocked::shocked::shocked:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,145
    24,756
    113
    tracing Geo-location.. ... ...
    ubata kellawa epa wenna loku chance ekak thiyanawa.. kellage hati api danne nane.. kohoma unath kellath ambanaka gon.. kellekta denna puluwan uthum ma de oka newei ban. kawada hari ubema lamayek ubata deela ubawa thaththa kenek karana eka thamai kellekta denna puluwan uthum ma de.. mama nam kiyanne gon wada karanna epa.. oka badinna inna eka nam tika kalayak iwasala hitapan.. oken passe kellath wenas wenawa ubath wenas wenawa.. ube podi wenasakatath kella hithanne ekita polla thiyanna yanne kiyala.. ithin wali yanawa.. samaharawita me kella ehema nadda danneth na.. oka kare nathnam pita yana type da danneth nane.. eka danne ubane.. ehema yanne nathi type kellek nam, kella hodai nam, ubata ekiwa badinna onima nam oya gon wade karanna epa..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    im-just-here-to-read-the-comments.jpg.png

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ubath hari, :) ath mata hithenne mama kranna be kiwoth mama ponnayek ganata eki dai kiyna eka. mama kemathima neti de eka. :(:(

    man nam kiyanna oka karanna epa bro.. :) a girl oyawa test karanawada dannath na.
    Oka kale na kiyala oya ponneyak wanna kohomada?
    Oyata eyawa kiss karanna,hug karanna barida ?
    Athakota oya sex karaoth witharada a girlta porak wannaa.?
    Ath dekak,katak deela tiyanna feelings pita karanna thama.
    :D
    man nam kiyanna oka karanna epa.oyala marry kalama awabodayak nati unoth epa wai..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පැටියා;18658268 said:
    ගෙදර ගියොත් තෝ නසී මග හිටියොත් අඹු නසී. :(
    මේ සීන් එකේදි මොක කලත් තෝ නසී :(

    fail1.jpg

    මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අබු නසී..
    ඇත්ත කියපන් උබ ඩිංගි මහත්තය ගෙ ඈතින් නෑදෑ වෙන එකෙක් නේද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අබු නසී..
    ඇත්ත කියපන් උබ ඩිංගි මහත්තය ගෙ ඈතින් නෑදෑ වෙන එකෙක් නේද
    :lol:
    පැටියා මලක් ගහල ඉන්නෙ ඔය ටයිම් එකට..
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0

    ඇත්තද මචන් ලී වලට දැව ආරක්ෂක ගහද්දි නහයට ගියොත් පක අඩපණ වෙනවා කියන්නෙ? මට කඩේ එකෙක් කිව්වෙ:nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    fail1.jpg

    මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියොත් අබු නසී..
    ඇත්ත කියපන් උබ ඩිංගි මහත්තය ගෙ ඈතින් නෑදෑ වෙන එකෙක් නේද
    :lol: අඩේ මම කියපු විදිය වැරදිද :dull:
    :lol:
    පැටියා මලක් ගහල ඉන්නෙ ඔය ටයිම් එකට..

    :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇත්තද මචන් ලී වලට දැව ආරක්ෂක ගහද්දි නහයට ගියොත් පක අඩපණ වෙනවා කියන්නෙ? මට කඩේ එකෙක් කිව්වෙ:nerd:
    ඇයි උඹගෙ යාලුවගෙ අඩපණ වෙලාද..? :lol: