කඩන්න කිවා (.)_ (.)

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උඹලා දෙන්නා කැමති දෙයක් කරපන් බන්... මතක ඇතුව කොන්ඩම් එකක් දාල විතරක් කරපන්... මිතුරි පෙති ගන්නවා නම් දැන්ම ගන්න කියපන්... ( හදිස්සි අවස්ථා සඳහා නම් කිසි සේත්ම මිතුරි ගැලපෙන්නේ නැහැ... ඒකට ඕනේ ප්‍රොස්ටිනොර් ..... )

    සුබ හිකීමක් ... :)
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    උබ ඉස්සල්ල ගිහින් බලපන් කඩන්න එකක් ඉතිරු වෙලා තියනවද කියල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා දෙන්නා කැමති දෙයක් කරපන් බන්... මතක ඇතුව කොන්ඩම් එකක් දාල විතරක් කරපන්... මිතුරි පෙති ගන්නවා නම් දැන්ම ගන්න කියපන්... ( හදිස්සි අවස්ථා සඳහා නම් කිසි සේත්ම මිතුරි ගැලපෙන්නේ නැහැ... ඒකට ඕනේ ප්‍රොස්ටිනොර් ..... )

    සුබ හිකීමක් ... :)
    :shocked::shocked::shocked::shocked:
    අම්මට සිරි ඇරසෝලෝ........
    මෙන්න අපේ පැරනි සගය අයේ පාත් වෙලා........:D:D:D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :shocked::shocked::shocked::shocked:
    අම්මට සිරි ඇරසෝලෝ........
    මෙන්න අපේ පැරනි සගය අයේ පාත් වෙලා........:D:D:D

    හම්මේ දොස්තර මහත්තයෝ .... මේක බලන්න... මමයි ඔබ තුමාට ඉස්සෙල්ලම කතා කොරේ...:baffled::baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=18796721&postcount=46

    ආයේ ආව බන්... එලකිරිය ඇර වෙන තැනක් නැහැ අපිට ගැළපෙන.....:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හම්මේ දොස්තර මහත්තයෝ .... මේක බලන්න... මමයි ඔබ තුමාට ඉස්සෙල්ලම කතා කොරේ...:baffled::baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=18796721&postcount=46

    ආයේ ආව බන්... එලකිරිය ඇර වෙන තැනක් නැහැ අපිට ගැළපෙන.....:yes:
    දැක්කෙ නෑ නෙවැ....
    ඉතිං ඉතිං.......
    කොහොමෙයි වාස දේසේ........

    තාම පරණ වෘත්තිය ම ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කො මේ කඩපු එකා.........කෙල්ල මුගේ නූල කැඩුවද දන්නේ නැ

    කෙල්ලගේ අයියා කොන්ද කැඩුවද දන්නෙත් නෑ :rofl:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    දැක්කෙ නෑ නෙවැ....
    ඉතිං ඉතිං.......
    කොහොමෙයි වාස දේසේ........

    තාම පරණ වෘත්තිය ම ද?

    නෑ නෑ දැන් ඒවා නෙවේ.. කොටින්ම මන් මාස දෙකක් නෝ පේ...! ටිකක් නිදහසේ ගෙදර ඉන්නවා කිඹුලෝ ... හරි අවිවේකීව හිටියේ පහු ගිය අවුරුදු 3 ම වගේ... :confused:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    BUMP.jpg
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,846
    1,204
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කෝ අප්ඩේට්..
    කඩන්න හදපු එකා නූල කඩාගෙන ඉන්ෆෙක්ට් කරගෙන ඉස්පිරිතාලෙද දන්නෙ නෑ..

    :lol::lol:
    උබ හිතුවද මගේ නුලවත් කැඩිලා නැති එකෙක් කියලා ? ලොකු කම්කමට thread දැම්මේ නැ මම :P
    උබ ඉස්සල්ල ගිහින් බලපන් කඩන්න එකක් ඉතිරු වෙලා තියනවද කියල
    ඕන මගුලක් කියලා කඩලා ඉවරයි දැන් ඉන්නවනම් ඉදපන් නැත්තන් පල කියලා :lol:
    කො මේ කඩපු එකා.........කෙල්ල මුගේ නූල කැඩුවද දන්නේ නැ
    වරෙන්කො පෙන්න්නන්න බලන්න ආසනම් :P
    අසහනයේ යුගය
    :lol: