කඩන්න කිවා (.)_ (.)

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    මන් නම් කෙල්ල කියපු එක අනුමත කරන්න නෑ බන්..උබ කෙල්ල එක්ක ඕන දෙයක් කරපන් එත් කඩන එක විතරක් බැදලා කරපන්.
    උබලා ඕක දැන් කලාම honeymoon එකේදී මොකද කරන්නේ, උබලා ඔක්කොම කරලා ඉවරනෙ..මන් නම් හිතන්නේ එතකොට එදාට කිසිම වැඩක් නෑ බන්.
    දෙන්නටම එදාම ඕක අලුත් අත්දැකීමක් වෙනවනම් හොදයි කියල මට හිතෙන්නේ..අනිත් දේ මචන් කෙල්ල කියන්නේ කඩාගත්තා කිව්වම ගෙදරින් මොකක් හරි වෙයි කියලනේ,
    ඉතින් බන් කඩන්න කලින් නිකන් බොරුවට කියල බලන්න කියපන්කො ගෙදරට..එක්කෝ කැමතිවෙලා බන්දයි නැත්තන් යන්න කියලා එලවයි..
    උබ කඩනවා නම් මොලේ ඇතුව එකත් කරපන්..
    නැත්තන් කට්ටිය කිව්වා වගේ ඊට පස්සේ ප්‍රශ්න ගොඩයි.. (Date පරක්කුයි )
    කෙල්ල එක්ක සාකච්චා කරපන් සීන් එක..
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචන්ලා පොඩි help එකක් ඕන. මගේ අලුත් කෑල්ල කිවා, ඒකිට දෙන්න පුලුවන් උතුම්ම දේ :lol: මට දෙන්නම් කියලා, :love: මම දැන් හෙනම මෝඩයා වෙලා ඉන්නේ, :lol:මට දැන් ඉක්මනටම එක කරන්න ඕන. මචන් මම එක බදින්න ඉන්නේ අනික, මට දැන් තියන අවුල මම දැන්ම ඒ දේ කරලා මට face කරන්න වෙන ප්‍රශ්න මොනවද කියන එක? මේක තවත් අසහන tread එකක් නෙවේ, මේ problem එක ඇති එඋන් මේකේ ඇති තරම් ඇතිනේ exprience තියන උන් උත්තරයක් දියල්ල මට.. :( :( :yes:



    bump එකක් වත් දාගෙන යන්න. :yes:

    ගොනෝ කෙල්ලෙක් නම් තියෙන්න ඕනේ උතුම්ම දේ මොළේ යකෝ!!! අපේ ගෑනුන්ට නැත්තෙම ඒක. බුද්ධිය නෑ යකෝ... :frown::frown::frown::frown::frown::frown:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බැරිවී ගිය ඔබෙ සඟිති ලේන්සුව
    තවමත් සුරැකිව මා ලඟමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කඳුලත් සුවඳත් තව එහෙමයි

    අවසන් දවසේ අවසන් පැය තුල
    කොතරම් ලතැවුල් වින්දාදෝ
    අපට පුරුදු ඒ පුංචි කාමරේ
    එතරම් සෙනෙහස තිබුනාදෝ

    සමුගෙන යනදා දහසක් දේ අපෙ
    දෙසිතේ ගොලු වී හැඬුවාදෝ
    ඔබගෙ සුවඳ රැඳි සිඟිති ලේන්සුව
    විතරක් මා ලඟ තනිවේදො

    meka mama asma song walin ekak et samahara dewal taranna na meka mona waga dayak da kiynna
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    uba iwarai :D okata abbahi unama thawath uba iwarai. sathiyata 1000 gane ready karahan putha ubata oka nawaththaganna bari wenawa. i'm serious man be careful with it :D:D:D
     

    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    උඹෙ කෙල්ලට උඹට දෙන්න පුලුවන් උතුම්ම දේ @# දෙන එකද බං? :lol:

    anyway... I have no idea ;)
    BUMP :D

    sirawata. dan kale huththawal hithan inne oka thamai thiyena watinama de kiyala. oya watinama de deela kella wena ekek gana hithuwoth kohomada? dan inna eun anith ekka hama ekama virginity eka nathi 20% athare thamai inne. kalata ehema ekak na lol :D
     

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    උඹේ කෙල්ල ඒකිගේ උතුම්ම දේ උඹට දෙන්න ඇති.
    හැබැයි ඒක තවදුරටත් උතුම් නෑ.
    උඹ ඒක මෙතන වික්කා.