කඩල කොත්තු - Kadala Koththu Recipe In Sinhala

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    කඩල කොත්තු - Kadala Koththu Recipe In Sinhala

    ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ ගෙදරදී හරිම රසවත් විදියට🍲🍲🍲 කඩල කොත්තු හරිම පහසුවෙන් ගෙදර තියන දේවල් වලින්ම හදා ගන්න විදිය.

    ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම 👧👨👩👴👵ලොක්කොත් කඩල වගේ ධනය තම්බුවහම කන්න ගොඩක් හොරයි. වෙනසකටත් එක්ක ගෙදරදීම හදලා දෙන්න හරිම රසවත් 😋😋😋වෙනදා කඩල නොකන අයත් හරි😍😍😍 අපුරුවට කඩල කයි.. හරිම පහසුයි. හදලම බලන්නකෝ.

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ ගෙදරදී හරිම රසවත් විදියට🍲🍲🍲 කඩල කොත්තු හරිම පහසුවෙන් ගෙදර තියන දේවල් වලින්ම හදා ගන්න විදිය.

    ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම 👧👨👩👴👵ලොක්කොත් කඩල වගේ ධනය තම්බුවහම කන්න ගොඩක් හොරයි. වෙනසකටත් එක්ක ගෙදරදීම හදලා දෙන්න හරිම රසවත් 😋😋😋වෙනදා කඩල නොකන අයත් හරි😍😍😍 අපුරුවට කඩල කයි.. හරිම පහසුයි. හදලම බලන්නකෝ.

    ගොඩක් වෙලා හිතන්න උනා බන් ධනය තම්බන විදිය හිතා ගන්න