Questions කඩවත අවට wheel alignment කරගන්න හොද තැනක් දන්නවද?

COOL 9_9

Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    කඩවත, රාගම අවට car එකේ wheel alignment කරගන්න හොද තැනක් දන්න්වද?
    ගොඩක් තැන්වල බොරුව කරන්නේ. කෙම්පූටර් එකේ බටොන් දෙකක් ඔබල දැන් හරි කියල අච්චුගහපු කොලයක් අතට දෙනව.
     

    NerdLK

    Junior member
  • Jul 2, 2021
    41
    36
    18
    yaman Wattala Dimo Tyres ekata. 1200k wage une alignment eka. podi hari aulak thibbot eka pennala hadana oni nm notify karanawa
     
    • Like
    Reactions: COOL 9_9

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    දෙල්ගොඩ නම් සිරා තෑනක් තියෙනවා. දෙල්ගොඩ පූගොඩ පාරේ. වෙන නම් දන්න තෑනක් නෑ
     
    • Like
    Reactions: COOL 9_9

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Makola road makola junction ekata kalin thiyena shed eka gawa thiyena tyre shop eka hodai. Name eka mathaka widihata Shehan's
    Eyalage branch ekak custom wheels kiyala kiribathgoda junction eke keells eka lagath thiyenawa
     
    • Like
    Reactions: COOL 9_9

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කඩවත, රාගම අවට car එකේ wheel alignment කරගන්න හොද තැනක් දන්න්වද?
    ගොඩක් තැන්වල බොරුව කරන්නේ. කෙම්පූටර් එකේ බටොන් දෙකක් ඔබල දැන් හරි කියල අච්චුගහපු කොලයක් අතට දෙනව.

    කඩවතින් කිරිල්ලවල පැත්තට යනකොට AG ඔෆිස් හන්දිය පහු කරලා කීල්ස් එකත් පහු කරගෙන ඉස්සරහට යනකොට උබට වම පැත්තේ පෙනෙයි සොෆ්ට්ලොජික් ට්‍රේනින් සෙන්ටර් එක. එක පහු උනාම හන්දියක් තියෙන්නේ වැබඩ පාරට හැරෙන හන්දිය . ඒ හන්දිය පහු උන ගමන් දකුණු පැත්තේ ටයර් කඩයක් තියෙනවා ලක්ප්‍රිය ටයර් සෙන්ටර් කියලා. එක පහු කරගෙන ගිහිල්ල U ටර්න් එකක් ගහගෙන එන්න ඕනේ කඩවත පැත්තේ ඉදන් එනවා නම්. මමත් කරන්නේ එතනින් . wheel balance එකත් කරනවා. හැබැයි කලින් වෙලාවක් දාගෙන යන්න. වැඩ හොදයි.

    ලක්ප්‍රිය ටයර් සෙන්ටර්
    0112973075
    0773941326
    0775577909 allignment කරන බුවාගේ නම්බර් එක. පොර ඉන්න දවසට යන්න.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    පෑලියගොඩට ඇවිත් කරගත්තත් පාඩූ නෑ
    Kusum Tyres & Wheel Alignment Centre
     
    • Like
    Reactions: sami_boy