කඩවත-කොටුව

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකනෙ බන් මෙ වලත්තොයොන්ට ඔවා තෙරෙන්නෙ නැ

    දවස් දෙකක්ම කුඩු වෙන්න කාලා නේ අපේ උං. දත් කැඩෙන්න ගහලා එකෙකුගෙ. අනේ කාලේ වනේ වාසේ කිව්වාලු. අපි ඉන්න දවස් වල මෙහෙම වෙනවද බං. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dsc00386lb.jpg

    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්.. galleface එක ගන්න දෙයක් නෑ... ඒයෙ මිනිස්සු සෑහෙන්න හිර වෙලා බලනවා... එකෙක් තනියෙන් පුටුවක් උඩට නැගලා ආතල් එකෙ බලනවා... ඌගෙ පිටිපස්සෙ මිනිස්සුන්ට මොකුත් පේන්නෙ නෑ... ඌට සින්හලෙන් කිව්වාම ඇහුවෙ නැති හින්දා තව පොඩ්ඩෙන් දෙකක් කෙලිනවා...:P
    ඕන්නන් ඕකාව එලියටම ඇදලා දාන්න තිබ්බ galleface එකෙන්...;)

    අනිත් මිනිස්සු ඕනෙ නෑ, ඒකා බැලුවාම ඇති...:growl:

    අනින්න තිබ්බේ හොක්ක කැඩෙන්න දෙකක්. :frown:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මචන්ල මේ දැන් හම්බවුනු නිව්ස් එකක්..:P:P



    අළුත් පාලම ලඟ කරක් ගැසීම පෙරේරා විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.:rofl::rofl:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    lankawe dan inne minissu neme thirisannu.mama ekamai rata panagaththe.lankawe inne 90% ma kuhakayoi irisiya karayoi.mehedi unatyh lankawe ekek pare mama yana paththen enawa dakkoth mama anith paththata panala yanawa.mokak hari wadakata nathuwa holiday ekakata wath lankawata enna hithenne naha.eth minissu hinda upan bima amathaka karanneth naha:(
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වෙන මුකුත් උනේ නෑ නේ? දොර ගාව තෙරපෙනවා වැඩියිනෙ කොහොමත්. :rolleyes:

    eeka ,machan Colombo Rider bus ekak..dora gaawa nagina thana kaallak tiyanwa yantham indaganna...maai arui itin kaiyak daagena enne ooke wadi wela ena gaman tama
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකද උනේ කියලත් අහනව. මෙන්න වෙච්ච දේ. හවස ටවුමෙ ඉන්දන් ගෙදර එන්න බස් එකට නැගල වාඩිවෙලා ඉන්නකොට ඔන්න නැග්ග මැදිවියෙ ගෑනුකෙනෙක් එලවුලු මල්ලකුත් අරං. බස් එකේ ටිකක් පිටිප්ස්සට වෙන්න සීට් තිබුනට මෙයා වාඩි උනේ නෑ. මට ඉස්සරහ සීට් එක කෙලින් හිටගෙන ඉන්නව. මම නැගිටල සීට් එක දෙන්න හැදුවහම "ඕනෙ නෑ, මම ලගින් බහිනව" කිව්ව.
    ඉතිං මම වාඩිවෙලා අට එලවලු මල්ල තියාගත්ත. හෝල්ට් දෙකක් විතර ගියාට පස්සෙ මෙයා මල්ල ඉල්ලගත්ත බස් එකේ බෙල් එකත් ගහල. බස් එක හෝල්ට් එකේ නැවත්තුවහම බහින්න පටන්ගත්ත ගෑනි එකපාරටම ආයෙත් අතුලට ඇවිත් මෙන්න මට බනින්න පටන්ගත්ත!!
    ඩ්‍ර්යිවර් කෑගහන්න ගත්ත බහින්නෙ නැද්ද කියල. කොන්දත් ආව මොකද ? මොකද ? බහින්නෙ නැද්ද? කියාගෙන.
    දැං ගෑනි මට හොරා කියකිය බ්නින ගමන් විස්තරේ කිව්ව. අට එලවලු මල්ලෙ තිබුනලු හාල්මැස්සො 250ක් බෑග් එකක දාල. දැං ඒක නැතිලු!!. මම ගත්තලු!!
    ගෑනි එහෙං බිල් කොලයකුත් අරං බනිනව, ඩ්‍රයිවර් එහෙං කෑගහනව, අනිත් වාඩිවෙලා ඉන්න එවුං කින්ඩි කතා දානව!!
    මට මාර මල! කොන්දා කෝ බලමු! කියල හොයන්න ගත්ත. මගෙ ගාව බෑග් නෑ. මම කොහොමත් වලිය යන කොට නැගිටල හිටියෙ, ඉතිං සීට් එකෙත හාල්මැස්සො නෑ. සීට් එකෙ හිටිය අනිත් මනුස්සයත් නැකිට්ට. එතැනත් නෑ. කොන්ද සීට් එක යටත් බැලුව, ඒත් නෑ!!
    දැං ගෑනි මගෙන් සල්ලි ඉල්ලනව හාල්මැස්සො වලට ගිය! මදිවට අනිත් වාඩි වෙලා ඉන්න උනුත් කෑගහනව සල්ලි දීපං කියල.
    ඔය වෙලාවෙ කොන්දා ඔන්න ඉස්සරහ සීට් ඔක්කොම යට බලන්න පටන් ගත්ත. මෙන්න ඔතපු ශොපිං බෑග් එකක් තියෙනව ගෑනි කලින් හිටගෙන හිටිය තැන සීට් එක යට. ඇදල බලනකොට මෙන්න හාල් මැස්සො!
    ගෑනිට දැං කියාගන්න දෙයක් නෑ. කොන්දට හිනා ගියා. වාඩිවෙලා ඉන්න උනුත් ඔන්න හිනාවෙනව. ගෑනි හාල් මැස්සො ටික ආයෙත් මල්ලට දාගෙන බැහල ගියා පැයට කිලෝමීටර 100ක විතර වේගෙන් අඩුම ගානෙ මං දිහා බැලුවෙ වත් නෑ!!

    එදායින් පස්සෙ මම නං හිටගෙන යන උන් ගේ බෑග් ගන්නෙ නෑ.
    :lol::lol: පිස්සු කතාව..ගෑනුනම් ඔහොමමයි..
    සමහර ගෑනුන්ට සීට් එක දුන්නම බැහැලා යද්දි වෙන එකෙක්ට දීලා යනවා:angry::angry:
    මම ගෙදර ඇවිත් සිද්දිය කිව්වහම මායිය බඩ අල්ලං හිනාවෙනව. :D
    උඹ බැඳලද:rolleyes::rolleyes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔය සිද්ධිය ඔයිට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න තිබ්බ නේද ලස්සන කෙල්ලෙක් නැග්ගනම්? නිදන් ඉන්න මිනිස්සු නැගිටලා නැති ශීට් උනත් හදල දෙයි


    මෙහෙම දේකුත් තියනවා...දැන් මං කොළඹට ආසන්නයේ ජීවත් උනාට කලින් හිටියේ ගොඩක් දුරින්..ඉස්සර පංති යන්න එනවා එහෙ ඉන්දන් බස් එකක..හැමදාම ගිහින් පුරුදු වෙච්ච බස් එකක් තිබුනා..ඕකේ ඩ්‍රයිවර් සහ ගෝලයා දෙන්නම කොල්ලො දෙන්නෙක්..ඉතිං මං ගිහිල්ල ගිහිල්ලම ඔය බස් එකට පුරුදු වෙලා සමහර දවස් වලට සල්ලි දෙන්නත් අමතක වෙනවා (හොරකමකට එහෙම නෙවෙ).. මොකද ටිකට් ගන්න කියල සල්ලි ඉල්ල්න්නේ නැති නිසා...


    ------------------------


    දවසක් යනකොට ඔය වගේ සිද්ධියක් උනා..ඒ බස් එකත් කට මට්ටම්..ඒ මාර්ගයේ වේගෙන්ම එන බස් එක ඒක විතරයි..ඉතිං ළමයෙක් වඩා ගත්ත අම්ම කෙනෙක් නැග්ග බස් එකට..කවුරු හරි ශීට් එකක් දෙයිද කියල බැලුවා..නෑ..ඩ්‍රයිවර්ත් කිවුව ශීට් එකක් දෙන්න කියල..කට්ටිය එක එක ලෝක වල..කොන්දටයි ඩ්‍රයිවර්ටයි මල පැනල බස් එක නැවැත්තුව ..අන්න එතකොට කට්ටියට ඇහැරුනා..කොන්ද කෑ ගහල බනිද්දි ඕන් එක්කෙනෙක් දුන්න ශීට් එක


    දැන් ප්‍රශ්නයක් ඇති මං කොහෙද හිටියේ කියල..
    මං යන්නේ ඒ බස් එකේ පිටි පස්සේ දොර ගාව හිටගෙන

    ඔය කාලෙ මූ කොන්දස්තර කියල හිතල සමහරු මූට සල්ලිත් දෙනවළු....:P:P
    අපරාදෙ කියන්න බෑ මුගෙ හිත හොඳ කමට මූ ඒව සාක්කුවට දාගන්නවළු:rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔය කාලෙ මූ කොන්දස්තර කියල හිතල සමහරු මූට සල්ලිත් දෙනවළු....:P:P
    අපරාදෙ කියන්න බෑ මුගෙ හිත හොඳ කමට මූ ඒව සාක්කුවට දාගන්නවළු:rofl:

    අඩෝ ඕව කාටවත් ඇහෙන්න කියන්න එපා..ඔය වගේ සිද්දිත් උනා තමා...ඒ කාලේ ඉතිං බස් එකට සෙනග ලෝඩ් කරපු නැති එක විතරයි:P
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හිතුවට වඩා මිස්ටර් පෙරේරා චන්ඩියෙක් වගේ... :D]
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අඩෝ ඕව කාටවත් ඇහෙන්න කියන්න එපා..ඔය වගේ සිද්දිත් උනා තමා...ඒ කාලේ ඉතිං බස් එකට සෙනග ලෝඩ් කරපු නැති එක විතරයි:P
    කොහොමද නිකන් බලං හිටිය වගේ කියල ඇති

    :P:P;)
     
    Last edited: