කඩවත-කොටුව

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෑණුන්ට සීට් දීලා මම දවසක් හොඳ තොප්පියක් දාගත්තා..
    නුවරින් නැග්ගා පානදුර එන්න, නුවරදිම සීට් එකක් දුන්නා ගෑණු කෙනෙක්ට මෙයා බහිනකොට කාටද මිනිහෙක්ට කතාකරලා සීට් එක දීලා ගියා..
    මම පැය 5ක් හිටගෙන තෙරපිලා....

    :lol::lol::rofl: madai kola ! eyata therenna athi coming colours not gud kiyala :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගෑණුන්ට සීට් දීලා මම දවසක් හොඳ තොප්පියක් දාගත්තා..
    නුවරින් නැග්ගා පානදුර එන්න, නුවරදිම සීට් එකක් දුන්නා ගෑණු කෙනෙක්ට මෙයා බහිනකොට කාටද මිනිහෙක්ට කතාකරලා සීට් එක දීලා ගියා..
    මම පැය 5ක් හිටගෙන තෙරපිලා....

    මම දවසක් පොලොන්නරු ගිහින් එද්දි ලමයෙක් අරන් ගෑනු කෙනෙක් නැග්ග මම බඩඉරිගු කරලකුත් කකා හිටියෙ මම සීට් එක දීල එතනම හිටගත්ත පොඩි එකා බඩඉරිගු කරලත් ඉල්ලනව මම ඒකත් දීල ඉස්සරහට ගියා:lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :oo: උඹ කොන්දොස්තර කෙනෙක්ද:rofl::P

    සිරාවටම කම්මැලි හිතුනාම ඒ වැඩෙත් කරනවා......:lol::lol: මොකද හැමදාම යන නිසා කොන්දත් හොඳට අදුනනවා..........:P:P:P.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෑණුන්ට සීට් දීලා මම දවසක් හොඳ තොප්පියක් දාගත්තා..
    නුවරින් නැග්ගා පානදුර එන්න, නුවරදිම සීට් එකක් දුන්නා ගෑණු කෙනෙක්ට මෙයා බහිනකොට කාටද මිනිහෙක්ට කතාකරලා සීට් එක දීලා ගියා..
    මම පැය 5ක් හිටගෙන තෙරපිලා....

    :lol::lol::lol:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඒකනම් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි බං.. ගෑනුන්ට උන්ගෙම දුකවත් තේරෙන්නේ නෑ:dull::nerd:

    මට මතකයි මචන් ප්‍රෙග්නන්ට් ගැගැණු කෙනෙක් දවසක් බස් එකට නැග්ගා.......බස් එකේ සෙනඟත් ටිකක් වැඩියි (සමහර වෙලාවට මිනිස්සුන්ට එයාව පෙනිලා නැතුවත් ඇති)...එකෙක්වත් සීට් එකක් දුන්නැහැ කියාන්කො.......එ ගැහැණු කෙනාට හරිම අමාරුයි යන්න......පස්සේ මුළු බස් එකටම ඇහෙන්න කෑගලා ඉඳගෙන යන එවුන්ගේ ගුණ වර්නනා කරා (කියන ගමන් එයාට ඇඬුණා දුකට)....ඔන්න ඊට පස්සේ එක එකා නැගිටලා සීට් දෙන්න කතා කරා නමුත් මේ ගැහැණුකෙනා බහිනකම්ම සීට් එපා කියලා හිටගෙනම ගියා.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම දවසක් පොලොන්නරු ගිහින් එද්දි ලමයෙක් අරන් ගෑනු කෙනෙක් නැග්ග මම බඩඉරිගු කරලකුත් කකා හිටියෙ මම සීට් එක දීල එතනම හිටගත්ත පොඩි එකා බඩඉරිගු කරලත් ඉල්ලනව මම ඒකත් දීල ඉස්සරහට ගියා:lol::lol::lol:

    :baffled::P:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම දවසක් පොලොන්නරු ගිහින් එද්දි ලමයෙක් අරන් ගෑනු කෙනෙක් නැග්ග මම බඩඉරිගු කරලකුත් කකා හිටියෙ මම සීට් එක දීල එතනම හිටගත්ත පොඩි එකා බඩඉරිගු කරලත් ඉල්ලනව මම ඒකත් දීල ඉස්සරහට ගියා:lol::lol::lol:

    ...........පට්ට ආතල්.........:lol::lol::lol:
     
    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    තව දෙයක් මචන්.. ගෑනියෙකුට තේරෙන්න ඕනි ගැබිනි මාතාවකගේ/ අතදරු අම්මා කෙනෙක්ගේ වේදනාව පිරිමියෙක්ට වඩා.. ඒත් මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් ගෑනු ඒ වගේ එක්කෙනෙක් දැක්කම නොදැක්කා වගේ යනවා.. පිරිමි එක්කෙනෙක් සීට් එකක් දෙනකන්ම ඉන්නවා.. වැරදිලාවත් කොල්ලෙක් බස් එකේ නැති උනොත් අර මනුස්සයා හිටගෙන.. අනේ ලංකාවට වෙලා තියෙන දේ:(

    ඇත්ත කතාව මචන්
    කිසිම හිතක් පපුවක් නැති උන් තමයි ඒ
    :(:(
     
    මේකෙ හැමෝටම කියන්නෙ මහ ලොකුවට ගෑනුන්ට වෙන අසාධාරනකම් කතා කරනව මේවට කෙල්ලෙක් ඇවිත් රිප්ලයි එකක් දාපුවාම ඔයාල එයාව බයිට් එකට ගන්නව ඒකත් බස්වල වෙනව වගේම වැරදි වැඩක් තමයි
    ඔන්න මම නම් නැහෑ.............:oo::baffled:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකෙ හැමෝටම කියන්නෙ මහ ලොකුවට ගෑනුන්ට වෙන අසාධාරනකම් කතා කරනව මේවට කෙල්ලෙක් ඇවිත් රිප්ලයි එකක් දාපුවාම ඔයාල එයාව බයිට් එකට ගන්නව ඒකත් බස්වල වෙනව වගේම වැරදි වැඩක් තමයි

    පව් සුදු නංගියා...... මෙයාව බයිට් කරන්න එපා කවුරුත්:P:P:P